programming_හෙල්ප්

thomian

Well-known member
  • May 20, 2011
    12,343
    17,320
    113
    මචන් මට පොඩි programming හෙල්ප් එකක් ඕන. මම හදන project එකකට text analyzing පාර්ට් එකක් තියෙනවා. pro එක හදන්නේ java , jsp ,mysql වලින් .

    මට ඕන මචන් user කෙනෙක් text box එකක් හරහා system එකද දාන request එකක් (text analyze ) analyze කරලා එකට ගැලපෙන හොදම result එක user ට පෙන්නන එක. මේක text analyzing හරහා තමයි කරගන්න ඕන. මේක කරන්න හොදම විදිහ මොකක් ද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Simply JSP walin HTML text box eken ganna text eka Ajax through servlet ekakata yawanna....

    servlet ekedi data process karala....ayeth send back karanna....result eka....

    precess eka oka thmai....:dull::dull::dull:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,343
    17,320
    113
    Simply JSP walin HTML text box eken ganna text eka Ajax through servlet ekakata yawanna....

    servlet ekedi data process karala....ayeth send back karanna....result eka....

    precess eka oka thmai....:dull::dull::dull:

    ela machoo..thanks :):):):)