|2017 ICC Champions Trophy | Discussion Thread |

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    :dull: marai ne bn dilshanayata mokdda ochchara upula ekka thiyana tharaha ohoma boruwak kiyanna dila ekka tharagaya gahaddi wu runout wena widiyen nam dakka wun denna athara waliyak thiyanwa kiyala mama hithuwe ganita jhingijiga karapu tharaha kiayala :baffled:

    maklingaya hitha hoda eka widiyata hitiyata wuth marai ne yako :angry::angry:

    ඩිල්ශානයා ගෑණිව තරංගයාගේ කරේ ගහලා ඩිවෝස් වෙන්න මංජුලාගේ කීමට ගහපු ගැටයක් ඕක...

    තරංගයා හෙන අහිංසකයා.ඌ උගේ පාඩුවේ ඉන්න ඩයල් එකක්.හිත හොද වැඩි උනාම හැමෝම එනවා ඒ වගේ උන්ට පු% අරින්න:angry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    18274972_1886987961542520_4851387179876544227_n.jpg
    With Legendary comedian Dinesh Chandimal
    Most famous joke of the year
    "අපි මේ තරගයේ surprise එකක් කරනවා"
    :rofl::rofl:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඩිල්ශානයා ගෑණිව තරංගයාගේ කරේ ගහලා ඩිවෝස් වෙන්න මංජුලාගේ කීමට ගහපු ගැටයක් ඕක...

    තරංගයා හෙන අහිංසකයා.ඌ උගේ පාඩුවේ ඉන්න ඩයල් එකක්.හිත හොද වැඩි උනාම හැමෝම එනවා ඒ වගේ උන්ට පු% අරින්න:angry:

    :yes::yes::yes::yes:

    ඕක ඒකාලේ හැමෝම දන්න ප්‍රසිද්ඩ රහසක්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අරවින්ද ඉල්ලා අස්වෙයි ?

    ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක හා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ (03) පස්වරුවේ සිය ඉල්ලා අස්වීම ලබාදී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ

    ඒ මහතා, මෙසේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ චැම්පියන්ස් කුසලාන තරගාවලියට ඔහුගේ අදහස් විමසීමකින් තොරව වේගපන්දු විශේෂඥ පුහුණුකරුවකු ලෙස දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දුයවන්නකුව සිටි ඇලන් ඩොනල්ඩ් ගෙන්වීම හා එම තරගාවලියට සහභාගිකරවන නිලධාරීන් තොරා ගැනීම යන කාරණාව බවද පැවසේ.

    කෙසේවුවද, මේ සම්බ්නධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය මෙතෙක් තහවුරු කිරීමක් නොකළේය.

    mirror news

    :shocked::shocked::shocked::shocked: