බෞද්දාගම ගැන වැඩි දනුමක් නැති කෙනෙක් මුලින්ම අභිදර්මය ඉගනගන්න එක තේරුමක් තියනවද.? මම අර අබිදර්මය ගැන යූ ටියුබ් එකේ තියන සීරිස් එකේ පලවෙනි වීඩියෝ එකේ විනාඩි 50ක් විතර බැලුව. සෑහෙන්න ලොජිකල් ගතියක් තිබුන මුලදි, ඒත් අර බුදුහාමුදුරුවො තවුතිසාවෙ බණ කියපු එක ගැන කිව්ව දේ ටිකක් පිලිගන්න අමාරුයි... එතනදි කිව්ව time dilation එක නම් ගොඩක් logical ඒත් ඔය කතාව විශ්වාස කරන්න ඔයිට වඩා කරුණු තියෙන්න ඕනෙ...
මට දැනගන්න ඕනෙ ඔය සීරීස් එකේ වීඩියොස් ඔක්කොම බැලුවම හැම ප්‍රශ්නෙකටම තාර්කික උත්තර ලැබෙනවද කියන එක...?
මම දන්නව සුලු ප්‍රමානයක් හරි විශ්වාසය මත පදනම් වෙලා තමයි ඕව තේරුම්ගන්න වෙන්නෙ කියල ඒත් වැඩි ප්‍රමානයක් තර්කය මත පදනම් වෙන්න පුලුවන් නම් ගොඩාක් දුරට ඇත්ත කියල හිතන්න පුලුවන්

Last edited:

සිරාවට අහන්නේ