අභිදර්මය...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්දාගම ගැන වැඩි දනුමක් නැති කෙනෙක් මුලින්ම අභිදර්මය ඉගනගන්න එක තේරුමක් තියනවද.? මම අර අබිදර්මය ගැන යූ ටියුබ් එකේ තියන සීරිස් එකේ පලවෙනි වීඩියෝ එකේ විනාඩි 50ක් විතර බැලුව. සෑහෙන්න ලොජිකල් ගතියක් තිබුන මුලදි, ඒත් අර බුදුහාමුදුරුවො තවුතිසාවෙ බණ කියපු එක ගැන කිව්ව දේ ටිකක් පිලිගන්න අමාරුයි... එතනදි කිව්ව time dilation එක නම් ගොඩක් logical ඒත් ඔය කතාව විශ්වාස කරන්න ඔයිට වඩා කරුණු තියෙන්න ඕනෙ...

    මට දැනගන්න ඕනෙ ඔය සීරීස් එකේ වීඩියොස් ඔක්කොම බැලුවම හැම ප්‍රශ්නෙකටම තාර්කික උත්තර ලැබෙනවද කියන එක...?

    මම දන්නව සුලු ප්‍රමානයක් හරි විශ්වාසය මත පදනම් වෙලා තමයි ඕව තේරුම්ගන්න වෙන්නෙ කියල ඒත් වැඩි ප්‍රමානයක් තර්කය මත පදනම් වෙන්න පුලුවන් නම් ගොඩාක් දුරට ඇත්ත කියල හිතන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    man nan kiyalawala ne ban hena amarui ne kiyala tiyena widiyata terum ganna. hindu agame ena time,space ewa gena nan kiyawala tiyenawa ewa nan easy explain karala tiyenawa.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    අභිධර්මයෙන් පටන් ගන්න එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි.

    තර්කය හැම වෙලේම හරියි කියන්නත් බෑ බන්. ඉස්සර හිටපු විද්‍යාඥයො හිතුවෙ පොලව පැතලියි කියලනෙ. ගෝලයක් වගේ නම් මිනිස්සුන්ව ගස් ගල් කඩාගෙන වැටෙනවයි කියලනෙ හිතුවෙ. ඒ කාලයේ දැනුමට සාපේක්ෂව ඒ තර්කය හරි.

    ඔය බුදු දහමෙ තියෙන ගොඩක් දේවල් තර්කයෙන් ඔප්පු කරගන්න අවබෝධ කරගන්න හිතනවට වඩා ප්‍රැක්ටිස් කරලා ප්‍රත්‍යක්ශ අවබෝධය ලබන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඉතින් විශ්වාසය ගරුත්වය බක්තිය වගේ දේවල් මත පදනම් වෙන්න වෙනවා. සැබෑ බෞද්ධයා ප්‍රතිපත්තියට මුල් තැන දෙන්නේ ඒ නිසයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    man nan kiyalawala ne ban hena amarui ne kiyala tiyena widiyata terum ganna. hindu agame ena time,space ewa gena nan kiyawala tiyenawa ewa nan easy explain karala tiyenawa.

    thanks, but

    මම කියන්නෙ මේ වීඩියෝ එක ගැන බන්... තේරුම් ගන්න අමාරුවක් නෑ...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අභිධර්මයෙන් පටන් ගන්න එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි.

    තර්කය හැම වෙලේම හරියි කියන්නත් බෑ බන්. ඉස්සර හිටපු විද්‍යාඥයො හිතුවෙ පොලව පැතලියි කියලනෙ. ගෝලයක් වගේ නම් මිනිස්සුන්ව ගස් ගල් කඩාගෙන වැටෙනවයි කියලනෙ හිතුවෙ. ඒ කාලයේ දැනුමට සාපේක්ෂව ඒ තර්කය හරි.

    ඔය බුදු දහමෙ තියෙන ගොඩක් දේවල් තර්කයෙන් ඔප්පු කරගන්න අවබෝධ කරගන්න හිතනවට වඩා ප්‍රැක්ටිස් කරලා ප්‍රත්‍යක්ශ අවබෝධය ලබන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඉතින් විශ්වාසය ගරුත්වය බක්තිය වගේ දේවල් මත පදනම් වෙන්න වෙනවා. සැබෑ බෞද්ධයා ප්‍රතිපත්තියට මුල් තැන දෙන්නේ ඒ නිසයි.

    විශ්වාසය මූලික පදනම කරගත්තම බුදාගමත් අනිත් ආගම් වගේ වෙනවනෙ,,,
    මුලින්ම අබිදර්මය ඉගනගන්න එක හරි නෑ කිව්වෙ ඇයි.?
    මේ හාමුදුරුවො නම් කියනවනෙ හැම ප්‍රශ්නෙකටම උත්තර ලබෙනව කියල මේ වීඩියෝස් වලින්...:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    විශ්වාසය මූලික පදනම කරගත්තම බුදාගමත් අනිත් ආගම් වගේ වෙනවනෙ,,,
    මුලින්ම අබිදර්මය ඉගනගන්න එක හරි නෑ කිව්වෙ ඇයි.?
    මේ හාමුදුරුවො නම් කියනවනෙ හැම ප්‍රශ්නෙකටම උත්තර ලබෙනව කියල මේ වීඩියෝස් වලින්...:(

    ඒ හාමුදුරුවො එහෙම කියන්න ඇත්තේ, ඔය දේශනා ඇහුවට පස්සේ ඕනෑම ධර්ම කාරනයක් තමන්ටම ඇනලයිස් කරලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා වෙන්න ඕන.

    අභිධර්මය කියන්නෙ ටිකක් ගැඹුරු කොටසක්. නවකයෙට තේරුම් ගන්න ලේසි නෑ. සූත්‍ර පිටකයෙන් පටන් ගන්න එක තමයි සුදුසු.

    ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබන්න විශ්වාසයෙනුයි තර්කයෙනුයි යන්න පුළුවන් දුරක් තියෙනවා. වෙනසකට තියෙන්නෙ, හරියට කැපවීමෙන් කරොත් මේ ආත්මෙම ලබන්න පුළුවන් කියන නිසයි.

    උදාහරනෙකට ගත්තොත්, පොඩි කාලෙ අපිට පුශ් බයික් එක පදින්න බෑනේ. වැටෙනවනෙ. හැබැයි අපි ආසාව නිසයි අනිත් අයට පුලුවන් නම් මට බැරි ඇයි කියලා හිතලා පුරුදු වෙලා පුරුදු වෙලා බැලන්ස් එක හදාගත්තම අපිටත් ඒක කරන්න පුළුවන් වෙනවා. පීනන්න පුරුදු වෙන එකත් ඔහොම්ම තමයි.
     
    • Like
    Reactions: sidathsaumya

    :)
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ane manda ban analyze karala terum ganna nan hodai mehemai kiyala.eth itin mewa kocthara logical mind eken analyze karath wedak ne thamage diyunuwak nattan.man nan hitanne mewa ahala eka eka consluion walata enawata wada dhayanak wath wadala experience ekenma denaganna eka thama hoda.nattan ara ithalen widda wage ithale kohenda awe kiya kiya hoya hoya yana eka witarai wenne.

    ara kivva wage muda dekala nattan kotchara muda mehemai kiyala kivvath therum ganna be dekala pinanakan.nikan information tikak okuwe purawaganna eka witarai wenne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අභිධර්මයෙන් පටන් ගන්න එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි.

    තර්කය හැම වෙලේම හරියි කියන්නත් බෑ බන්. ඉස්සර හිටපු විද්‍යාඥයො හිතුවෙ පොලව පැතලියි කියලනෙ. ගෝලයක් වගේ නම් මිනිස්සුන්ව ගස් ගල් කඩාගෙන වැටෙනවයි කියලනෙ හිතුවෙ. ඒ කාලයේ දැනුමට සාපේක්ෂව ඒ තර්කය හරි.

    ඔය බුදු දහමෙ තියෙන ගොඩක් දේවල් තර්කයෙන් ඔප්පු කරගන්න අවබෝධ කරගන්න හිතනවට වඩා ප්‍රැක්ටිස් කරලා ප්‍රත්‍යක්ශ අවබෝධය ලබන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඉතින් විශ්වාසය ගරුත්වය බක්තිය වගේ දේවල් මත පදනම් වෙන්න වෙනවා. සැබෑ බෞද්ධයා ප්‍රතිපත්තියට මුල් තැන දෙන්නේ ඒ නිසයි.

    මචන් මේක කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..:yes: සිරාවට අහන්නේ
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    මචන් මේක කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..:yes: සිරාවට අහන්නේ

    Pay attention to your breath.That's all.Once the mind stops chattering intelligence flows.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් මේක කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..:yes: සිරාවට අහන්නේ

    මුලින්ම ශරීරෙ එකක් හිත තව එකක් කියලා තේරුම් ගන්න ඕන, ශරීරෙ කියන්නේ කිසිම දැනීමක් නැති දෙයක් හිතින් තමයි ශරීරෙ මෙහෙයවන්නේ කියලා තේරුම් ගන්න ඕන, මේ ශරීරෙට හිත සම්බන්ද උනේ කොහොමද කියලා හිතන්න ඕන, ශරීරෙට හානියක් උනොත් හිතට මොකද වෙන්නේ කියලා හිතන්න ඕන
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    හැම ප්‍රශ්නෙකටම තාර්කික උත්තර ලැබෙනවද කියන එක...?

    බුදු දහම පටිසෝතගාමී දහමක්. ඒ කියන්නේ, හැම ප්‍රශ්නයකටම උත්තර හොයන එක නෙවෙයි. ප්‍රශ්නයේ මූලය සොයා යෑමක්. ඒ කියන්නේ, කෙසේද ප්‍රශ්නයක් තමාගේ සිතට ආවේ කියල හොයන එකයි. මොකද අපේ ප්‍රශ්න වලට පිලිතුරු හම්බ උනාට,ඒ පිලිතුරම ආයෙත් ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම මෙහෙම යනකොට මානසිකව අතරමං වෙනවා. කුමක්ද හරි කුමක්ද වැරදි කියල තෝරාබේරාගන්න බැරිවෙනවා. ගොඩ දෙනෙක් ධර්මය සොයනවා. නමුත් නිවැරදි පිලිවෙත හමුනොවීම මත තවත් අතරමං වෙනවා. නියම දහම හමුවූ විට, තියෙන ප්‍රශ්නත් ලෙහීගෙන යනවා,... තවත් ප්‍රශ්න ගොඩ නැගෙන්නෙත් නැත.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුලින්ම ශරීරෙ එකක් හිත තව එකක් කියලා තේරුම් ගන්න ඕන, ශරීරෙ කියන්නේ කිසිම දැනීමක් නැති දෙයක් හිතින් තමයි ශරීරෙ මෙහෙයවන්නේ කියලා තේරුම් ගන්න ඕන, මේ ශරීරෙට හිත සම්බන්ද උනේ කොහොමද කියලා හිතන්න ඕන, ශරීරෙට හානියක් උනොත් හිතට මොකද වෙන්නේ කියලා හිතන්න ඕන

    හිත කියන්නේ මොකක්ද? මනස ද? :confused:

    මට මනස කියන්නේ මොකක්ද කියලත් තේරුම් ගන්න බැරුව බන් ඉන්නේ..:baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිත කියන්නේ මොකක්ද? මනස ද? :confused:

    මට මනස කියන්නේ මොකක්ද කියලත් තේරුම් ගන්න බැරුව බන් ඉන්නේ..:baffled:

    ඇග ඇතුලේ හිතක් හැමෝම කථා කරන විදිහට ආත්මයක් තියනවා එකෙන් තමයි ශක්තිය දෙන්නේ කියන මුලික දේවත් තේරම් ගන්න බැරුව නම් ලොකු මට්ටම් ගැන හිතන්න බැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    මචන් මේක කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..:yes: සිරාවට අහන්නේ

    ගොඩක් ක්‍රම තියෙනවා. මේ එකක් විතරයි.

    මේකේ තියෙන ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. තමන්ම අත්දකින්න ඕනේ.

    https://docs.google.com/viewer?a=v&...g4ODQ4MjQ1MjAzNDkBZkd2emFmVGpxck1KATAuMQEBdjI