GMOA -එහෙමද ආස ...

Apr 26, 2017
871
103
0
Earth
මේක යකගෙ වැඩක්නෙ...බේත් ගැන තීරනය කරන්ඩ දොස්තරල නැතුව ඉන්ජිනියර්ල දාන්ඩ කියලද බන් කියවන්නෙ...මොන්ගල්ද??දැන් හැම බේතම spc එකේ තියෙනවද??? දන්න දෙයක් කියපන් බන්

දැනගෙන කතා කරපං බං. මේකෙ එකකේ කිවුව කමිටුවෙ දොස්තරල නෑ කියල ඒකය් දැම්මෙ :angry::angry::angry:
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    පාදුක්ක රෝහලේ වෛද්‍යවරු වැඩ
    (බුද්ධික කුමාරසිරි)

    මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති.

    රෝහලේ සේවය කරන ද්‍යෛවරු 10 දෙනාගෙන් හය දෙනෙකු සේවයට වාර්තා කර ඇත.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth



    ඉතින්බන් මේකේ කොහෙද තියෙන්නේ gmoa එකේ හෝ යම් වෘත්තීය සමිතියක එවුන් දාන්න ඕනේ කියලා. රජයේ දොස්තරලා හිටියත් උන්ව පත් කරන්නේ ඇමති හෝ අමාත්‍යංශ ලේකම් නේ. රජයේ හැම ඩොකාම gmoa ට සපෝර්ට් නැහැ. අනික මෙතන බහුතරය දොස්තර නොවන අයනේ?

    ඉති්න උත්තො මම කිවුවද GMOA කතාවක්??? බහුතරය? තොට සරල අංක ගණිතය බෑ ද???
    8ට 5යි :P (5නුත් ඕනනම් 4ක් ම දොස්තරල වෙන්නත් නීතියෙන් පුලුවන්)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් එකෙන්ම වහල දැමු මොකටද බන් ඕකෙන් තව දොස්තරලා
    අපේ දැනට ඉන්න දොස්තරලා ටික කරන සේවෙයට මල් තියෙල වදින්න ඕන
    උන්ගේ මාරම standers තියෙන්නේ
    මාර qualified
    රටට මාරම ආදරෙයි
    සල්ලි වලට නවෙන්නේ නෑ


    (මගේ පරණ තේර්ඩ් අරන් බලන්න මම සුළුතර මනුස්සකම දන්නදොස්තරලා ගැන දාල තියෙනවා )
    ලකවෙ දොස්තරලගෙ සේවයට මල් තියන්ඩ වටිනව තමා බන්..අන්තර් ජාතික රැනක් වල ඔක්කොම අපි ඉන්නෙ උඩ...ඉතින් කොහොමද කියන්නෙ සේවය නරකයි කියල..
    සල්ලි ගැන නම් කියවන්ඩ එන්ඩ එපා උන් සල්ලි හොයන්නෙ දැනුම විකුනල මොකක්ද වරද???? තොපේ වද අගමැතිය මහ බැකුව කොල්ල කාල සල්ලි හෙවුවෙ...එතකොට ඒකද හරි???
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලකවෙ දොස්තරලගෙ සේවයට මල් තියන්ඩ වටිනව තමා බන්..අන්තර් ජාතික රැනක් වල ඔක්කොම අපි ඉන්නෙ උඩ...ඉතින් කොහොමද කියන්නෙ සේවය නරකයි කියල..
    සල්ලි ගැන නම් කියවන්ඩ එන්ඩ එපා උන් සල්ලි හොයන්නෙ දැනුම විකුනල මොකක්ද වරද???? තොපේ වද අගමැතිය මහ බැකුව කොල්ල කාල සල්ලි හෙවුවෙ...එතකොට ඒකද හරි???

    මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනගෙන කතා කරපං බං. මේකෙ එකකේ කිවුව කමිටුවෙ දොස්තරල නෑ කියල ඒකය් දැම්මෙ :angry::angry::angry:

    ඒක තමා ඇහුවෙ දොස්තරල නැතුව ඉන්ජිනේරුවො දාල බේත් තොරන්ඩද කියල...
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒක තමා ඇහුවෙ දොස්තරල නැතුව ඉන්ජිනේරුවො දාල බේත් තොරන්ඩද කියල...

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්??? නමුත් ප්‍රහ්නෙට උත්තර දෙන්නම්... දොස්තරල තමා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113

    මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන? :confused:

    මෙන්න මෙහෙම බලන්නේ
    select * from tblRank order by IRank Desc
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන? :confused:

    උපතේදි ආයු අපේක්ශාව
    ලදරු මරන අනුපාතිකය
    මාතෘ මරන අනුපාතිකය


    කියනවනම් කොච්චර තියෙනවද.....ඔව උඩ දැම්මේ පිටසක්වලින් බැහැපු උන් නෙමේ.. අපේ දොස්තරල..:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :yes::yes::yes:
    ඒ කාලේ හැටි දන්නව්වනේ
    ගමේම සල්ලි තියන එක ඉස්කෝලේ යයි
    අනික උන කුබුරු කොටයි උබ එකද බන් කියන්නේ?
    ලක්ෂ 120 කියන්නේ කොයි මිනිහටද දරන්න පුළුවන්???
    SLITT වගේ ඒවාට මං දැකලා තියනව loan අරන් යනවා
    ඌ එක කවද හරි හම්බ කර ගනී
    ලක්ෂ 120 මොකටද බන් loan දාලා හරි ගෙවන්න පුළුවන්??

    එකාලෙත් දක්ෂයට ශිෂ්‍යත්ව ලැබුනා,අනික් අතට ලක්ෂ 120 හරි අරන් කමක් නැ ප්‍රමිතියක් ඇතුව දාන්න ඔනේ,එතකොට පුලුවන් එකා ඔවාට යයි,දැන් ඉංගලන්තේ Eton College කියන පාසැල ගැන උඔ අහලා ඇතිනේ,ඉංගලන්තේ තියෙන හොඳම පාසැලක් එක,එකේ අවුරුද්දක් ඉගෙන ගන්න,පාසැල් ගාස්තු විතරක් ලක්ෂ 70 වත් පනිනවා,ඉතින් එවාගේ පාසැලකට හැමොටම යන්න බැ,නමුත් යන්න බැරි මිනිස්සු කියන්නෙ නැ අනේ Eton එක වහලා දාන්න අපිට යන්න බැනේ කියලා,මම දන්න ළමයෙක් ඉන්නවා මෙඩිසින් කරන්න පිටරට ගිහින් තියෙන්නෙ සිංහපුත්‍ර එකෙන් සල්ලි අරන්,දැන් දොස්තර වෙලත් එකේ පොලි ගෙවනවා තාම,එ 120 වඩා වැඩි,එහෙම අය ඔන තරම් ඉන්නවා,ඉට නරක නැද්ද ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් හැදෙන එක,හැබැයි ප්‍රමිතියක් ඇතුව,SAITM එකේ ගොඩක් ගැටලු තිබ්බා,මුලින් ගත්තු බැජස් වලත් ගැටලු තිබ්බා නමුත් පස්සෙ ගත්තු එවා එහෙම නැ,SAITM එකට එහෙම තත්වයක් උදා උනේ SMC එකෙන් Minimum Standards දුන්නෙ නැති නිසයි,උඔ දන්නවාද SAITM එක කි පාරක් ඔක ඉලලා තියනවාද කියලා ? උඔලා මෙතන කතා කරන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැතුව,නිකන් trend එකට,SAITM එකේ ඉන්නවා ලන්ඩන් A/L කරලා A Stars අරන් Places තියපු අයත්,උඔ දන්නවාද SAITM මුල් බැජස් ඇරෙන්න අනික් බැජස් අරන් තියෙන්නෙ UGC එකේ අය ඇවිත් interview කරලා කියලා ? නැ නේ,දැන් ගෙයින් ගෙට යන අපතයෝ සෙට් එකක් ඉන්නවා මෙහෙම කියාගන "SAITM එකේ ඉන්නවා Art,Commerce කරපු අය අම්මේ තාත්තෙ,එ අය තමා ඔයගොල්ලන්ට ඉස්සරහට වෙද කම් කරන්නෙ කියලා,මුන් මේ කියන්න හදන්නෙ මොකක්ද හා:dull:,ඔව් SAITM එකේ Art,Commerce & Maths කරපු අය ඉන්නවා නමුත් එ අය කරන්නෙ Medicine නෙමෙයි,Art කරපු එවුන් මල්ටිමිඩියා වගේ දෙවල් කරනවා,Commerce කරපු ඇයෝ මැනේජ්මන්ට් වගේ එවා කරනවා,Maths එවුන් UGC එකෙන් approved කරපු ඉන්ජිනියරින් කොර්ස් එක හරි අර AIT or RMIT එකෙන් දෙන කොර්ස් එක කරනවා,SAITM එකේ අඩු පාඩු තිබ්බා,දැනටත් තියෙනවා නමුත් එවා SAITM එකට විතරක් තනියෙන් හදාගන්න බැ එකට රජයෙන්,SMC & GMOA එකෙත් උදව් ඇතුව වෙන්න ඔන වැඩක්,හැබයි සම සෞඛ්‍ය ලට අවුරුදු 4 ඩිග්‍රියක් දෙන්න එපා කියලා කැ ගහපු උන්ගෙන් ඔවා නම් බලාපොරොත්තු වෙන්න බැ :no: ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල හැදුවේ Dr නෙවිල් ප්‍රනාන්දු SAITM එකට,පස්සෙ එකේ clinical training බැ කිව්වට පස්සෙ,රජයේ රොහලක් ඉල්ලුවා clinical training යන්න පස්සෙ GMOA එක ලෙඩේ ඇද්දා දෙන්න බැ කියලා,පස්සෙ නඩු තින්දුවකින් අවිස්සාවේල්ලෙ රෝහල හම්බවුනා SAITM එකේ ළමයින්ට clinical training යන්න,පස්සෙ එකට training ගියාට පස්සෙ එතනත් හරියට එ ළමයින්ට එක කරන්න දෙන්නෙ නැල්ලු ලෙඩ දානවලු එකේ ඉන්න දොස් තර ලා.................කතා කරලා වැඩක් නැ,තව මේ ගැන කියනවා නම් කියන්න පුලුවන් වැඩක් නැ....
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උපතේදි ආයු අපේක්ශාව
    ලදරු මරන අනුපාතිකය
    මාතෘ මරන අනුපාතිකය


    කියනවනම් කොච්චර තියෙනවද.....ඔව උඩ දැම්මේ පිටසක්වලින් බැහැපු උන් නෙමේ.. අපේ දොස්තරල..:yes:

    ආ ඒ රෑන්ක්.. ඒව ඉතින් තනිකර දොස්තර ල ගෙම වැඩ නෙවෙයි නේද? ඒක නෙවේ උඹේ මතය මොකක්ද? සයිටම් සම්පූර්ණයෙන් රජයට අරන් රජයේ විශ්ව විද්‍යාලයයක් කිරීමද වසා දැමීමද?
     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0

    Umba kiyana site eke Physician kiyala search kalama (roughly) 40,000 pounds per annum kiyala enne. Oken tax 40%

    https://www.gov.uk/government/publi...වෙනවා. එකත් එක්ක සංසන්දනය කරන්න බැහැ .[/SIZE]
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Mage fb eke ekek innawa pare yana ballekta hachimak giyath eka fb dala GMOA ekatai rajaye campus walatai banina. Strike dawas wqlata matath kammali ne uwa rape karala. Dawasak hodatama rape wela poat serama delete karala dan danne ne :(

    Thawa ekek innawa koi weleth gov uni walata bana bana innawa sliit eke ekek. Moko ahuwama u kiyanawa saitm unta wadak na eth support karanne saitm wahuwama nawathinnathuwa unve slitt uth wahai kiyala bayelu :rofl: