මේක යකගෙ වැඩක්නෙ...බේත් ගැන තීරනය කරන්ඩ දොස්තරල නැතුව ඉන්ජිනියර්ල දාන්ඩ කියලද බන් කියවන්නෙ...මොන්ගල්ද??දැන් හැම බේතම spc එකේ තියෙනවද??? දන්න දෙයක් කියපන් බන්
දැනගෙන කතා කරපං බං. මේකෙ එකකේ කිවුව කමිටුවෙ දොස්තරල නෑ කියල ඒකය් දැම්මෙ



මේක යකගෙ වැඩක්නෙ...බේත් ගැන තීරනය කරන්ඩ දොස්තරල නැතුව ඉන්ජිනියර්ල දාන්ඩ කියලද බන් කියවන්නෙ...මොන්ගල්ද??දැන් හැම බේතම spc එකේ තියෙනවද??? දන්න දෙයක් කියපන් බන්



හරියට හොයන්න ජොබ්ස් වලට අදාළ සයිට් එකෙක්ට ගිහින් බලන්න ඕනේ .
ඉතින්බන් මේකේ කොහෙද තියෙන්නේ gmoa එකේ හෝ යම් වෘත්තීය සමිතියක එවුන් දාන්න ඕනේ කියලා. රජයේ දොස්තරලා හිටියත් උන්ව පත් කරන්නේ ඇමති හෝ අමාත්‍යංශ ලේකම් නේ. රජයේ හැම ඩොකාම gmoa ට සපෝර්ට් නැහැ. අනික මෙතන බහුතරය දොස්තර නොවන අයනේ?
(5නුත් ඕනනම් 4ක් ම දොස්තරල වෙන්නත් නීතියෙන් පුලුවන්)ලකවෙ දොස්තරලගෙ සේවයට මල් තියන්ඩ වටිනව තමා බන්..අන්තර් ජාතික රැනක් වල ඔක්කොම අපි ඉන්නෙ උඩ...ඉතින් කොහොමද කියන්නෙ සේවය නරකයි කියල..ඔව් බන් එකෙන්ම වහල දැමු මොකටද බන් ඕකෙන් තව දොස්තරලා
අපේ දැනට ඉන්න දොස්තරලා ටික කරන සේවෙයට මල් තියෙල වදින්න ඕන
උන්ගේ මාරම standers තියෙන්නේ
මාර qualified
රටට මාරම ආදරෙයි
සල්ලි වලට නවෙන්නේ නෑ
(මගේ පරණ තේර්ඩ් අරන් බලන්න මම සුළුතර මනුස්සකම දන්නදොස්තරලා ගැන දාල තියෙනවා )
ලකවෙ දොස්තරලගෙ සේවයට මල් තියන්ඩ වටිනව තමා බන්..අන්තර් ජාතික රැනක් වල ඔක්කොම අපි ඉන්නෙ උඩ...ඉතින් කොහොමද කියන්නෙ සේවය නරකයි කියල..
සල්ලි ගැන නම් කියවන්ඩ එන්ඩ එපා උන් සල්ලි හොයන්නෙ දැනුම විකුනල මොකක්ද වරද???? තොපේ වද අගමැතිය මහ බැකුව කොල්ල කාල සල්ලි හෙවුවෙ...එතකොට ඒකද හරි???

දැනගෙන කතා කරපං බං. මේකෙ එකකේ කිවුව කමිටුවෙ දොස්තරල නෑ කියල ඒකය් දැම්මෙ![]()
ඒක තමා ඇහුවෙ දොස්තරල නැතුව ඉන්ජිනේරුවො දාල බේත් තොරන්ඩද කියල...
මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන?![]()
මෙන්න මෙහෙම බලන්නේ
select * from tblRank order by IRank Desc

මම ඉන්නෙ සයිටම් සම්පූර්ණයෙන් ම රජයට පවරගන්න ඕන කියන මතේ... ඒත් මේ දැනගන්න අහන්නෙ... කියපන් ඔය Rank ගැන?![]()

ඒ කාලේ හැටි දන්නව්වනේ
ගමේම සල්ලි තියන එක ඉස්කෝලේ යයි
අනික උන කුබුරු කොටයි උබ එකද බන් කියන්නේ?
ලක්ෂ 120 කියන්නේ කොයි මිනිහටද දරන්න පුළුවන්???
SLITT වගේ ඒවාට මං දැකලා තියනව loan අරන් යනවා
ඌ එක කවද හරි හම්බ කර ගනී
ලක්ෂ 120 මොකටද බන් loan දාලා හරි ගෙවන්න පුළුවන්??
,ඔව් SAITM එකේ Art,Commerce & Maths කරපු අය ඉන්නවා නමුත් එ අය කරන්නෙ Medicine නෙමෙයි,Art කරපු එවුන් මල්ටිමිඩියා වගේ දෙවල් කරනවා,Commerce කරපු ඇයෝ මැනේජ්මන්ට් වගේ එවා කරනවා,Maths එවුන් UGC එකෙන් approved කරපු ඉන්ජිනියරින් කොර්ස් එක හරි අර AIT or RMIT එකෙන් දෙන කොර්ස් එක කරනවා,SAITM එකේ අඩු පාඩු තිබ්බා,දැනටත් තියෙනවා නමුත් එවා SAITM එකට විතරක් තනියෙන් හදාගන්න බැ එකට රජයෙන්,SMC & GMOA එකෙත් උදව් ඇතුව වෙන්න ඔන වැඩක්,හැබයි සම සෞඛ්‍ය ලට අවුරුදු 4 ඩිග්රියක් දෙන්න එපා කියලා කැ ගහපු උන්ගෙන් ඔවා නම් බලාපොරොත්තු වෙන්න බැ
ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල හැදුවේ Dr නෙවිල් ප්‍රනාන්දු SAITM එකට,පස්සෙ එකේ clinical training බැ කිව්වට පස්සෙ,රජයේ රොහලක් ඉල්ලුවා clinical training යන්න පස්සෙ GMOA එක ලෙඩේ ඇද්දා දෙන්න බැ කියලා,පස්සෙ නඩු තින්දුවකින් අවිස්සාවේල්ලෙ රෝහල හම්බවුනා SAITM එකේ ළමයින්ට clinical training යන්න,පස්සෙ එකට training ගියාට පස්සෙ එතනත් හරියට එ ළමයින්ට එක කරන්න දෙන්නෙ නැල්ලු ලෙඩ දානවලු එකේ ඉන්න දොස් තර ලා.................කතා කරලා වැඩක් නැ,තව මේ ගැන කියනවා නම් කියන්න පුලුවන් වැඩක් නැ....කොහෙද යන්නෙ මල්ලෙ පොල්??? නමුත් ප්‍රහ්නෙට උත්තර දෙන්නම්... දොස්තරල තමා
උපතේදි ආයු අපේක්ශාව
ලදරු මරන අනුපාතිකය
මාතෘ මරන අනුපාතිකය
කියනවනම් කොච්චර තියෙනවද.....ඔව උඩ දැම්මේ පිටසක්වලින් බැහැපු උන් නෙමේ.. අපේ දොස්තරල..![]()
Umba kiyana site eke Physician kiyala search kalama (roughly) 40,000 pounds per annum kiyala enne. Oken tax 40%
https://www.gov.uk/government/publi...වෙනවා. එකත් එක්ක සංසන්දනය කරන්න බැහැ .[/SIZE]

