අපි හැමදෙනාම කොහේ හරි ගමනක් යනකොට කැමරාවක් අරගෙන යන්නේ අපේ මතකයන් සුරකින්න ඊට වඩා හොඳ ක්‍රමයක් නැති නිසා. ඒවගේම ගොඩක් අය නම් කරන්නේ තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න උත්සහ ගන්න එක. ඒක සාර්ථක තමයි නමුත් හොඳ කැමරාවකින් ගන්න රූපයක් තරම් කවදාවත් ඒක පැහැදිලි වෙන්නේ නැහැ.
ගොඩක් අය සංගත කැමරාවකට (Compact Camera) ගියත් තවත් සමහරු DSLR කැමරාවක් මේ වගේ ගමනකට එක්කාසු කරගන්න උත්සුක වෙනවා. ඉස්සර තිබුණු DSLR තියෙන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලට විතරයි කියන බමුණු මතය බිඳිමින් දැන් අඩුමිලට වෙළඳපොලට පැමිණ ඇති ඩිජිටල් SLR කැමරාවක් භාවිතා කර පින්තුර ගන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.
DSLR වගේම, ගුණාත්මක භාවයෙන් ඉහල පින්තුර ගන්නට Mirrorless කැමරාවකට ඇති හැකියාව ගැනත් සමාජයේ දැනුවත් භාවය මදි. ඇත්තටම Mirrorless කැමරා කියන්නේ භාවිතයට පහසු, DSLR වගේම ලෙන්ස හුවමාරු කිරීමට හැකියාව ඇති කැමරා වර්ගයකුයි. ඉතින් මේ කැමරා වර්ග දෙක ගැන ඔබව දැනුවත් කිරීමත් හිතේ තියාගෙන අපි අද කල්පනා කළා වෙළඳපොලේ ඔබට පහසුවෙන් මිලට ගන්න පුලුවන් රුපියල් ලක්ෂයකට (100,000)

වඩා අඩු මිලෙන් යුතු කැමරා පහක් ගැන විස්තර කියන්න.
වැදගත් : අපි පහතින් පලවන කිසිදු කැමරාවක 2nd hand මිල පවසන්නේ නැහැ. ඒ වගේම මේ මිලට වඩා අඩු මිලට සමහර විට ඔබට වෙළඳපොල තුලින් මේ කැමරා වර්ග විවිධ අවස්ථා වල දී සොයාගන්නට හැකියාව ලැබේවි. අපි පවසන්නේ ඔබට වගකීමක් සහිතව කැමරා මිලදී ගන්නට හැකි වෙළඳ ආයතනයක මිල පමණයි.
1. Nikon D5500
නිකොන් කැමරා පෙළේ Entry level කැමරා පෙළේ අලුත්ම කැමරා වලින් එකක් විදියට හඳුන්වා දෙන්නට හැකි කැමරාවක් තමයි D5500 කියන්නේ. මෙයට පසුව D5600 මාදිලියත් වෙළඳ පොලට ආවත් මේ ලිපිය ලියවෙන අවස්ථාව වන තුරුත් එය වෙළඳපොළ වෙත නිදහස් වී නැහැ.
24.2 MP DX-ෆෝර්මැට් CMOS සෙන්සරය.
ලක්ෂ්‍ය 39ක් Autofocus (AF) පද්ධතිය.
තත්පරයට රූපරාමු 5ක් දක්වා ඡායාරූපගත කරගැනීමේ හැකියාව.
ඉහල ISO අගය (100 – 25,600).
භාවිතා කිරීමට පහසු ඉහල විභේදනයක් සහිත LCD ස්පර්ෂ සංවේදී තිරය.
1080p/ 60p HD වීඩියෝ හැකියාව.
කැමරාව තුලම පිහිටන Wi-Fi සෙන්සරය නිසා අනෙකුත් උපාංග සමඟ සම්බන්ධ කල හැකිවීම.
කැමරාවත් සමග 18-55 මි.මි ලෙන්ස් එකක් ලබාදෙයි.
මිල:
cameralk.com – 97,500/-
daraz.com (Seller : camera talk) – 89,500/-
2. Canon 700D
කැනොන් කැමරා පෙළේ 700D කියන්නේ 2013 වසරේ වෙළඳ පොලට පැමිණි Entry-Level කැමරාවක් වුනත් එහි ඇති ගුණාත්මක භාවය නිසා තවමත් වෙළඳපොලේ අලෙවියක් ඇති ඩිජිටල් SLR කැමරා ගොන්නට මෙයත් අයත් වෙන බව කියන්නට පුළුවන්.
මෙහි නවතම කැමරා මාදිලිය වන 760D, මේ වන විට ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත්වී හමාරයි.
මෙගාපික්සල් 18.0 APS-C Hybrid CMOS සෙන්සරය.
DIGIC 5 ඉමේජ් ප්‍රොසෙසරය.
හයිබ්‍රිඩ් CMOS autofocus පද්ධතිය.
සුව්ශේෂි වීඩියෝ ස්නැප්ෂොට් මෝඩ් විශේෂාංගය.
ස්ටෙපර් මෝටර් (STM) තාක්ෂණය.
වසරක වගකීමේ සහතිකය.
මි.මි 18-55 ලෙන්සය.
මිල:
cameralk.com– 74,500/-
daraz.com (seller : camera talk)- 72,000/-
3. Pentax K-70
RICOH සමාගමෙන් නිෂ්පාදනය කරපු පෙන්ටැක්ස් K-70 කැමරාව මේ ලැයිස්තුවට එක්කාසු කිරීමේ ඇත්තම උවමනාව තමයි ඔවුන් මෙය හඳුන්වා දෙන්නේ All Weather DSLR යන නමින්. විවිධ දේශගුණික තත්ත්ව යටතේ පහසුවෙන් භාවිතා කරන්නට ඇති හැකියාව මෙය සුවිශේෂී නිෂ්පාදනයක් බවට පත් කරන්නට සමත්.
මෙගා පික්සල් 24.24ක APS-C සෙන්සරය.
මිමි 18-135mm කිට් ලෙන්සය.
සුපැහැදිලි LED තිරය.
ISO අගය 100 – 102,400 දක්වා වැඩි කිරීමේ හැකියාව.
ඕනෑම දේශගුණික තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව.
amazon.com (මේ පෙන්ටැක්ස් කැමරාව ලංකාවට ගෙන්වන බලයලත් ඒජන්තවරු නැහැ. නමුත් ඔබට පහසුවෙන්ම ආරක්ෂාකාරීව මේ කැමරාව ගෙන්වාගන්න හැකියාවක් තිබෙනවා. ඒ තමයි කප්රුක ග්ලෝබල් ෂොප් හරහා )
4. Sony Alpha 6000
පළමුවෙන් ම කියන්න ඕනේ මේක ඩිජිටල් SLR කැමරාවක් නොවෙන වග. සෝනි ආයතනයෙන් ඉදිරිපත් කරන ලද Mirrorless කැමරා අතරින් මෙයට වසරකට කලින් නිකුත් කල මේ කැමරාව, අනෙකුත් DSLR කැමරා වගේ රැගෙන යාමේ බාධාවක් නැහැ. අපි මේ ලැයිස්තුවට මේ කැමරාව එකතු කරන්නට හිතුවෙත් අන්න ඒ සුවිශේෂි ගතිගුණය නිසා.
මෙගා පික්සල් 24.3 ක APS-C එක්ස්මෝර් (Exmor) APS HD CMOS සෙන්සරය.
BIONZ X ඡායාරූප ප්‍රොසෙසරය.
3.0″ නැවත සැකසිය හැකි LED තිරය.
Full HD 1080p වීඩියෝ හැකියාව.
පෙරනිමියෙන් එන Wi-Fi සම්බන්ධතා හැකියාව.
වේගවත් හයිබ්‍රිඩ් ඔටෝෆෝකසින් හැකියාව
ISO 25600 දක්වා වන ඉහල ISO අගය.
Sony මි.මි. 16-50 ලෙන්සය.
මිල : cameralk.com – 88,500/-
5. Sony Alpha 5000
A6000 කැමරාවේ පූර්වජයා ලෙසින් හඳුන්වා දෙන්නට හැකියාව තිබෙන මේ කැමරාවත් Mirrorless වර්ගයට අයත් වන්නක් බව කියන්නට ඕනේ.
මෙගා පික්සල් 20.1ක එක්ස්මෝර් APS HD APS-C CMOS සෙන්සරය.
BIONZ X පින්තුර ප්‍රොසෙසරය.
3.0″ LED තුන් අතකට හැරවිය හැකි තිරය.
Full HD 1080p වීඩියෝ හැකියාව.
පෙරනිමියෙන් එන Wi-Fi සම්බන්ධතා හැකියාව.
වේගවත් හයිබ්‍රිඩ් ඔටෝෆෝකසින් හැකියාව.
ISO 16000 දක්වා වන ඉහල ISO අගය.
Sony මි.මි. 16-50 ලෙන්සය.
මිල : cameralk.com – 59,500
REP + ටිකකුත් දෙන්නෝ..
මෙය aniwa එකෙන් උපුටා ගත්තකි.
ගොඩක් අය සංගත කැමරාවකට (Compact Camera) ගියත් තවත් සමහරු DSLR කැමරාවක් මේ වගේ ගමනකට එක්කාසු කරගන්න උත්සුක වෙනවා. ඉස්සර තිබුණු DSLR තියෙන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලට විතරයි කියන බමුණු මතය බිඳිමින් දැන් අඩුමිලට වෙළඳපොලට පැමිණ ඇති ඩිජිටල් SLR කැමරාවක් භාවිතා කර පින්තුර ගන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.
DSLR වගේම, ගුණාත්මක භාවයෙන් ඉහල පින්තුර ගන්නට Mirrorless කැමරාවකට ඇති හැකියාව ගැනත් සමාජයේ දැනුවත් භාවය මදි. ඇත්තටම Mirrorless කැමරා කියන්නේ භාවිතයට පහසු, DSLR වගේම ලෙන්ස හුවමාරු කිරීමට හැකියාව ඇති කැමරා වර්ගයකුයි. ඉතින් මේ කැමරා වර්ග දෙක ගැන ඔබව දැනුවත් කිරීමත් හිතේ තියාගෙන අපි අද කල්පනා කළා වෙළඳපොලේ ඔබට පහසුවෙන් මිලට ගන්න පුලුවන් රුපියල් ලක්ෂයකට (100,000)

වඩා අඩු මිලෙන් යුතු කැමරා පහක් ගැන විස්තර කියන්න.වැදගත් : අපි පහතින් පලවන කිසිදු කැමරාවක 2nd hand මිල පවසන්නේ නැහැ. ඒ වගේම මේ මිලට වඩා අඩු මිලට සමහර විට ඔබට වෙළඳපොල තුලින් මේ කැමරා වර්ග විවිධ අවස්ථා වල දී සොයාගන්නට හැකියාව ලැබේවි. අපි පවසන්නේ ඔබට වගකීමක් සහිතව කැමරා මිලදී ගන්නට හැකි වෙළඳ ආයතනයක මිල පමණයි.