EK Awards වලට සුදු හුණු ගෑම....
[FONT="]Ek Awards[/FONT][FONT="] වලට සුදු හුණු ගෑම....[/FONT]
2017[FONT="] ජූනි මස [/FONT]10[FONT="] වන විට එළකිරියේ මාගේ ආයු කාලයේ පළමු අවුරුද්ද සම්පූර්ණ වෙනවා....[/FONT]
[FONT="]ඊට දින කීපයකට පෙර [/FONT][FONT="]EK Awards[/FONT][FONT="] - [/FONT]2017[FONT="] වලදී සම්මාන කීපයකින් පිදුම් ලැබීම ගැන නිහතමානි සතුටක් ඇතිවෙනවා....
[/FONT]
[FONT="]ඉතිං ඒ සම්මානවලට මම සුදු හුණු ගාන්නයි යන්නේ....
[/FONT]
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year)
[FONT="]එළකිරියේ [/FONT]2016[FONT="] වසරේ නැගී එන සාමාජිකයා වීම මා හට සතුටක් වනුයේ එමගින් මා එළකිරිය තුළ යා යුතු ගමන තවත් බොහෝ දුර බවත්[/FONT], [FONT="]මා එළකිරියට දායාද කළ දේවල් ඉතාමත් මඳ බවත් මා හටම අවබෝධ කර දීමට එය සමත් වූ බැවිනි. කෙටියෙන්ම කියනව නම් නැග්ග මදි කියන එකයි... මා සමග ඉතාමත් කරට කර තරගයක් දුන්[/FONT], [FONT="]මගේ හිතවත් තොප්පි චමින්ද මට දෙවැනි වූයේ ඉතා සුලූ වෝට්ස් ගණනකින්... ඔහුත් පරාජිතයෙකු ලෙස කිසි විටෙකත් සිතීමට නොහැක... කොහොම වුණත් හොඳට නගින්න නම් තොප්පියක් දාගෙන සිටිය යුතු යැයි මෙමගින් සනාථ වේ... මන්ද යත් තොප්පි චමින්දත් මම තොප්පි දාගෙන සිටින නිසා ය. [/FONT]
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
[FONT="]මා විසින් පළ කළ සෑම ඉතිහාසය[/FONT][FONT="] සම්බන්ධ[/FONT][FONT="] ත්‍රෙඞ් [/FONT][FONT="]එකක් සඳහාම මම දින ගණනක් මහන්සි වෙලා කරුණු ගොනු කළ බව අතිශයෝක්තියක් නෙවෙයි... ඒ අතරින් සිංහලේ කොඩිය සොයා යෑම[/FONT], [FONT="]සුක්කානමේ කතාව හා සම්මානයට පාත්‍ර වුණු සරදියෙල් ත්‍රෙඞ් එකට ගොඩක් මහන්සි වුණා... ඉතිං ඒ මහන්සිය ඇගයීමට ලක් වීම සතුටට කරුණක්... නමුදු පසුගිය වසර පුරා එවැනි ත්‍රෙඞ් පළ වීම ගොඩාක් අඩු මට්ටමක තිබු බව කණගාටුවෙන් මතක් කරන්න ඕන...[/FONT]
[FONT="]
[/FONT]
වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
[FONT="]මේ සම්මානය නම් මට අනිවාර්යයෙන් ම හිමිවන බව මම දැනගෙන හිටියා... එළකිරිය තුල රියැලිටි වැඩසටහන්වලින් සම්පූර්ණයෙන් ම වෙනස් මගකට ගිය එකක් [/FONT][FONT="]Hard Talk[/FONT][FONT="].... මේ සම්බන්ධව [/FONT][FONT="]GT[/FONT][FONT="] ට කියපුවම මට අවවාද කළේ මෙවැනි ෆෝරම් එකක එවැන්නක් කිරීම වලියක් ගොස් සාමාජිකයින් එළකිරියෙන් පිටමං වීමට මාර්ගයක් වෙන්න ඉඩ තියෙනවා කියලා... මම පොඞ්ඩක් බය වුණත් ඒ අභියෝගය මම සාර්ථකව ජය ගත්තා.... විශේෂයෙන් කාන්තාවන් නැවතත් එළකිරිය තුළ නිදහසේ සැරි සරන්න මේක හේතුවක් වුණා... සාමාජිකයින්ගේ නොදන්නා පැත්ත ගැන දැන ගන්න ලැබුණා.... පළමු අභියෝගය භාරගත්ත කිඹුල් අයියටත් මගේ ස්තුතිය.... ඉදිරියටත් මේක දිගටම කරගෙන යන්න අදහස් කරනවා.
[/FONT]
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක (Best Religious Thread Of the year)
[FONT="]මේ සම්මානය නම් නිතරගයෙන් ලැබුණු එකක්.... මොකද ගිය වසරේ ගොඩක් ආගමික ත්‍රෙඞ් පළ වුවත් ස්වාධීන නිර්මාණයන් එළිදැක්වුණේ නෑ.... ඉතිං සම්මාන උළලේ දී පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න කියන ත්‍රෙඞ් එක වෙනුවෙන් මේ සම්මානය මට හිමිවෙන්න ඇති....
[/FONT]
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)
[FONT="]මේ සම්මානය නම් කණ්ඩායමක් වශයෙන් ලද ජයග්‍රහණයක්...[/FONT][FONT="]KOTA NIHAL, sayo, Arrow11, EvilEye, Ashan052, LazyLizard, dildude, rm1980, upulpdn, shadow1[/FONT][FONT="] ආදි තවත් බොහෝ අය මේකට සම්මාදම් වෙලා තියෙනවා... මම වැඩියෙන්ම මගේ මෑණියන් මතක් කරල බැණුම් ඇහුවේ මේක නිසා.... මගේ වැඩියෙන්ම රෙප් කැපුනේ මේක නිසා... කොට නිහාල් එක්ක සංවාදය කරනවා කියන එකම අභියෝගයක් වුණා.... ඒ වුණත් කොට නිහාල් ඉතාමත් සෘජුව[/FONT], [FONT="]අවංකව පිළිතුරු දීම තුළින් ඔහුගේ ජනපි‍්‍රයකම දෙගුණ තෙගුණ වුණා.... අපි නාලාගිරි දමනය[/FONT], [FONT="]අංගුලිමාල දමනය[/FONT], [FONT="]ආලවක යක්ෂයා දමනය ගැන අසා තිබුණත් කොටා දමනය ගැන ඇසුවේ මේ ත්‍රෙඞ් එකෙන්... ඒ විශ්මකර්ම කාර්ය කළේ සයෝ... දැන් කොට නිහාල් වෙසක් එකට සිල් ගන්න ලෑස්ති වෙන මට්ටමට ඇවිත්.... චැට් ත්‍රෙඞ් එකකට මග පෑදුණේත්[/FONT], [FONT="]කාන්තාවන් නිර්භයව නැවත එළකිරිය තුළ සැරිසැරීමටත්[/FONT], [FONT="]කාන්තාවන්ට ගෞරවයක් ඇති වන ආකාරයට ඔවුන්ව ඇමතීමටත් මේ ත්‍රෙඞ් එකෙන් පදනම වැටුණා....
[/FONT]
[FONT="]පසු විපරම....
[/FONT]
[FONT="]මෙම සම්මාන උළෙල සම්මානයට පාත්‍ර විය යුතු තවත් චරිත බොහෝ ගණනක් ඉන්නවා... ඒ අතරින් [/FONT][FONT="][FONT="]Execut[FONT="]e[/FONT]r, [/FONT]Harshalul [/FONT][FONT="] ආදින් කැපී පෙනෙවා... ඔවුන් නිර්දේශ නොවීමට හේතුව වූයේ සම්මාන උළෙලට නියමිත කාලයට ඔවුන්ගේ ත්‍රෙඞ් හසු නොවීම[/FONT], [FONT="]නැත්නම් ඔවුන් සම්මාන උලෙල සංවිධානය කිරීමට හෝ විනිසුරු මඩුල්ලට ඇතුළත් වීම... නමුදු සම්මාන හිමි නොවුවා කියා ඔවුන් කිසිවිටෙකත් අදක්ෂයින් නොවන බව නම් සහතිකය....
[/FONT]
[FONT="]පුංචි යෝජනා කීපයකුත් කරන්න කැමතියි... සම්මාන රාති‍්‍රය පෙර දැනුම් දීමකින් පසුව කළා නම් ගොඩක් අයට ඒකට සජීවිව සම්බන්ධ වෙන්න තිබුණා... අනෙක් කරුණ තමයි සෑම වසරකම මෙම සම්මාන උළෙල පවත්වන්න කටයුතු කළහොත් එළිකරිය වඩාත් තරගකාරි[/FONT], [FONT="]යහපත් තැනක් වෙවි... අනෙක කරුණ නම් එළකිරි සාමාජිකයෙකුට එක් වරක් හිමිවන විශිෂ්ඨ ගණයේ සම්මානයකුත් ඉදිරි වර්ෂවල දී පිරිනමන්න උත්සහා කරනවා නම් හොඳයි... ජ්‍යෙෂ්ට පැරණි සාමාජිකයෙකුට එය උපහාරයක් හා අගය කිරීමක් ලෙස පිරිනැමිය හැක...
[/FONT]
[FONT="]අවසාන වශයෙන් මං වෙනුවෙන් මනාපය පළ කළ සියලූම සාමාජික සාමාජිකාවන්ටත්[/FONT], [FONT="]දිවා රාති‍්‍ර නොබලා මෙයට මහන්සි වී වැඩ කළ සංවිධායක මණ්ඩලයේ සියලූම සාමාජිකයින්ටත්[/FONT], [FONT="]විනිසුරු මඩුල්ලටත්[/FONT], [FONT="]සම්මානයට පාත්‍ර වූ සහෘදයින්ටත්[/FONT], [FONT="]කරට කර සටනක් දුන් අනෙක් තරගකරුවන්ටත් හදපත්ලෙන්ම නැගෙන සුභාශිංසන පිරිනමමි...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම එළකිරියට ලබා දුන් දේට වඩා මම එළකිරියෙන් ලබාගත් දේ බොහොමයි...[/FONT]
2017[FONT="] ජූනි මස [/FONT]10[FONT="] වන විට එළකිරියේ මාගේ ආයු කාලයේ පළමු අවුරුද්ද සම්පූර්ණ වෙනවා....[/FONT]
[FONT="]ඊට දින කීපයකට පෙර [/FONT][FONT="]EK Awards[/FONT][FONT="] - [/FONT]2017[FONT="] වලදී සම්මාන කීපයකින් පිදුම් ලැබීම ගැන නිහතමානි සතුටක් ඇතිවෙනවා....
[/FONT]
[FONT="]ඉතිං ඒ සම්මානවලට මම සුදු හුණු ගාන්නයි යන්නේ....
[/FONT]වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year)
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)
[FONT="]
[/FONT]
වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)
[/FONT]
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක (Best Religious Thread Of the year)
[/FONT]
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)
[/FONT]
[FONT="]පසු විපරම....
[/FONT]
[FONT="]මෙම සම්මාන උළෙල සම්මානයට පාත්‍ර විය යුතු තවත් චරිත බොහෝ ගණනක් ඉන්නවා... ඒ අතරින් [/FONT][FONT="][FONT="]Execut[FONT="]e[/FONT]r, [/FONT]Harshalul [/FONT][FONT="] ආදින් කැපී පෙනෙවා... ඔවුන් නිර්දේශ නොවීමට හේතුව වූයේ සම්මාන උළෙලට නියමිත කාලයට ඔවුන්ගේ ත්‍රෙඞ් හසු නොවීම[/FONT], [FONT="]නැත්නම් ඔවුන් සම්මාන උලෙල සංවිධානය කිරීමට හෝ විනිසුරු මඩුල්ලට ඇතුළත් වීම... නමුදු සම්මාන හිමි නොවුවා කියා ඔවුන් කිසිවිටෙකත් අදක්ෂයින් නොවන බව නම් සහතිකය....
[/FONT]
[FONT="]පුංචි යෝජනා කීපයකුත් කරන්න කැමතියි... සම්මාන රාති‍්‍රය පෙර දැනුම් දීමකින් පසුව කළා නම් ගොඩක් අයට ඒකට සජීවිව සම්බන්ධ වෙන්න තිබුණා... අනෙක් කරුණ තමයි සෑම වසරකම මෙම සම්මාන උළෙල පවත්වන්න කටයුතු කළහොත් එළිකරිය වඩාත් තරගකාරි[/FONT], [FONT="]යහපත් තැනක් වෙවි... අනෙක කරුණ නම් එළකිරි සාමාජිකයෙකුට එක් වරක් හිමිවන විශිෂ්ඨ ගණයේ සම්මානයකුත් ඉදිරි වර්ෂවල දී පිරිනමන්න උත්සහා කරනවා නම් හොඳයි... ජ්‍යෙෂ්ට පැරණි සාමාජිකයෙකුට එය උපහාරයක් හා අගය කිරීමක් ලෙස පිරිනැමිය හැක...
[/FONT]
[FONT="]අවසාන වශයෙන් මං වෙනුවෙන් මනාපය පළ කළ සියලූම සාමාජික සාමාජිකාවන්ටත්[/FONT], [FONT="]දිවා රාති‍්‍ර නොබලා මෙයට මහන්සි වී වැඩ කළ සංවිධායක මණ්ඩලයේ සියලූම සාමාජිකයින්ටත්[/FONT], [FONT="]විනිසුරු මඩුල්ලටත්[/FONT], [FONT="]සම්මානයට පාත්‍ර වූ සහෘදයින්ටත්[/FONT], [FONT="]කරට කර සටනක් දුන් අනෙක් තරගකරුවන්ටත් හදපත්ලෙන්ම නැගෙන සුභාශිංසන පිරිනමමි...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම එළකිරියට ලබා දුන් දේට වඩා මම එළකිරියෙන් ලබාගත් දේ බොහොමයි...[/FONT]
[FONT="]ඒ සියලූ දේට මම සදා ණයගැතියි..... 
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1796348[/FONT]
[/FONT]

[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1796348[/FONT]
[/FONT]
Last edited: