සතෙක් කාලා HELP

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
පොඩි සතෙක් කලා අත ඉදිමිලා තියෙනෙ. ඒකට බෙහෙත් ගත්තා. දැන් රිදින එක අඩුයි . ඉදිමුම බහින්න ගාන සිංහල/ඉංග්‍රීසි බෙහෙතක් කියන්න​. බලලා නිකන් යන්නෙ නැතුව BUMP එකක් දගෙන යන්න
 
  • Like
Reactions: arsehole-froce

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඩොකෙක්ට පෙන්නපන්. පත්තෑයෙක් වෙන්න අැති.