Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුනේ..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ රැඳී ගත ළගින් හිඳී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලා
    වේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වන්දනාවේ යමු පේ වීලා තිසරණ සීලෙ
    වඳින්ටා වඳින්ටා රමය අටමස්තානේ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නාමල් දෙකක් ලගින් තව ලස්සන මලක් තියා ඔබ හිනා උනා රත්තරන් ඔබ හිනා උනා රත්තරන්..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ..නාමල් දෙකක් ලගින් තව ලස්සන මලක් තියා ඔබ හිනා උනා රත්තරන් ඔබ හිනා උනා රත්තරන්..

    :D:D:D
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරීමා උදේ ඈ කොහිදැ ගියේ
    දිව සළු ඇඳන් මහ පොළොවට උඩින්
    පියමං කලේ වුර අඟනක් වගේ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..ගාලු කොටුවේ ගල් බැම්මේ.. ඈත පෙනෙන සිතිජ ඉමේ... පාට සරුංගලයක හැඩ බලා හිඳින්න.. පාලු හිතෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නන්නාඳුනන සිහින වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟි පා තියා
    මාගෙ තනි හිතට ඔච්චම් කලා

    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
    සින්නක්කරම මට හිමි වෙලා
    ලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    දිස් දෙන පබළු එකින් එක දිළිසෙන දාට
     
    :D:D:D
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරීමා උදේ ඈ කොහිදැ ගියේ
    දිව සළු ඇඳන් මහ පොළොවට උඩින්
    පියමං කලේ වුර අඟනක් වගේ..

    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඉන්නේ


    මඟුලයි කෝච්චිය ගීන් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවි නිවි එළි දිලුනා ආදරේ
    ඔය තරු නෙතු හැඬුවා ආදරේ
    දෑසේ කඳුළු හංඟා හිටියා ද ඔබ මංදා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවට ම රෑ වෙනවා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවි... එපා කියද්දි බලහත්කාරෙන් යහනට කඩා වදී... විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා

    තරු එළියේ සිත ඔබ ළඟ නතර වෙලා
    පිණි සිසිලෙන් මගෙ හැඟුමන් අවදි වුණා
    සීතලේ තනියම අඳුරේ
    පාලුවේ ඔබ ගැන සිතුනේ
    සිහිනෙන් ඔබ දැකලා
    ඇවිදින් මට සෙනෙහස කීවා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම. ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම. සුවඳ සොයා රිදවන්නෑ සත්තයි
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යාමේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ :D..
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිළිය සුළගේ
    මුනුමුණුව නදියේ
    කසුකුසුව ගඟුලේ
    අයි මට ඇසුනේ..