ලංකාවට බැටරි ගෙන්නන්න බැරිද?????
මචං පාවිච්චි කරපු DSLR කැමරා එකක් ගෙන්නන්න හැදුවම සයිට් එකෙන් මැසේජ් එකක් ආව ලංකාවට Lithium-Ion බැටරි ෂිප් කරන්න බෑ කියලා..රට ඉන්න කොල්ලෙකුත් ෆෝන් වගයක් එව්වා බැටරි නැතුව, බැටරි ගේන්න බැරි කතාවක් තමයි කිව්වේ.පාවිච්චි කරපු ෆෝන් වගයක්.ඒත් මං දැකල තියනවනේ මචන් එළකිරියේ කතාවෙද්දී කැමරා ගෙන්නුවා කියලා..ඒ අලුත් ඒවාද?බැටරි වලට වෙනම මොකුත් තියනවද?e bay, amazon වගේ ඒවගෙන් ගෙන්නද්දී amazon ගොඩක් ෂුවර්ද?B&H කියලා සයිට් එකක් තියනවා කැමරා එහෙම තියන,ඒක ගැන දන්න අය ඉන්නව නම් ටිකක් විස්තර කියපල්ලකූ....