scurvy's life vs ours

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද :oo:

තොපි මොකෝ හිතන්නේ?
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිට එහෙම හිතුනට ඕවා නැති අය බලන්නෙ බැඳීම් හදාගන්න,දරුවෝ හිටිය නම් හොඳයි කියලා හිතනවා.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද :oo:

    තොපි මොකෝ හිතන්නේ?

    :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අනේ මන්ද මචන් ඔය බදින සීන් වලට නම් මම දැන් කැමතිත් නෑ :dull:
    එත් චුට්ටි පොඩි එකෙක් එහෙම දකිනකොට මටත් පොඩි එකෙක් හිටිය නම් කියල හිතෙනවා හැබැයි :rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපිට එහෙම හිතුනට ඕවා නැති අය බලන්නෙ බැඳීම් හදාගන්න,දරුවෝ හිටිය නම් හොඳයි කියලා හිතනවා.

    ඒ මනුස්සයගෙ හැටි බන්. අනික් උන්ට තියෙනකොට තමන්ට නැති එක ගැන තැවෙනවා. :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්ම තාත්ත නැ අබු දරුවො නැ නැදැයො නැ කියන්නේ පිරිවර සම්පත් නැ කියන එක... ඉතින් එහෙම ජිව්තයක් ඔනේද බන් ....මොන කාලකන්නි කමක්ද ඒක

    ජිවිතේ මැරෙන මොහෙතෙ කටට වතුර ටිකක්වත් දාන්න ගැනි හරි ලමෙක් හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බන්
    තරුනකාලෙ හොදයි වයසට ගියාම වැඩක් පලක් කර ගන්න බැරි උනාම බත් ටිකක් හරි උයල දෙන්න කවුද ඉන්නේ

    මේ හැම දෙයක්ම බැදීමක් තමයි අපි දැන ගන්න ඕනෙ අපේ දෙමාපියන්ට දරුවොන්ට නිවන් මාර්ගය බුදුන්ගේ මාර්ගය පෙන්නල දීලා ඇස් ඇරවල ඔක්කොමල එක්ක සසර ගමන කෙටි කර ගන්න
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනේ මන්ද මචන් ඔය බදින සීන් වලට නම් මම දැන් කැමතිත් නෑ :dull:
    එත් චුට්ටි පොඩි එකෙක් එහෙම දකිනකොට මටත් පොඩි එකෙක් හිටිය නම් කියල හිතෙනවා හැබැයි :rolleyes:

    සිරාවට. බණ කිව්වට කාගෙත් තත්වෙ ඕක තමයි... ගිහිගෙය ගිනිගොඩක් කියන්නෙ නිකන් නෙමෙයි :dull::oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    I dont want to build a family with anyone since i lost the the one i loved..
    When u get heartbroken it becomes easier to live a single life..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අම්ම තාත්ත නැ අබු දරුවො නැ නැදැයො නැ කියන්නේ පිරිවර සම්පත් නැ කියන එක... ඉතින් එහෙම ජිව්තයක් ඔනේද බන් ....මොන කාලකන්නි කමක්ද ඒක

    ජිවිතේ මැරෙන මොහෙතෙ කටට වතුර ටිකක්වත් දාන්න ගැනි හරි ලමෙක් හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බන්
    තරුනකාලෙ හොදයි වයසට ගියාම වැඩක් පලක් කර ගන්න බැරි උනාම බත් ටිකක් හරි උයල දෙන්න කවුද ඉන්නේ

    මේ හැම දෙයක්ම බැදීමක් තමයි අපි දැන ගන්න ඕනෙ අපේ දෙමාපියන්ට දරුවොන්ට නිවන් මාර්ගය බුදුන්ගේ මාර්ගය පෙන්නල දීලා ඇස් ඇරවල ඔක්කොමල එක්ක සසර ගමන කෙටි කර ගන්න

    ඔහොම හිතුවට ඕක වෙනවද ඇත්තටම? පවුල්කාරයො දිහා බලන්නකො. තරුණ කාලෙ කාලබීලා ෆන් එකේ ඉන්නවා. ඔන්න දරුමල්ලො ලැබිල මැදිවයසට එනකොට නිවන් මාර්ගය බලන්න තියා වතුර ටිකක් බොන්න වෙලාවක් නෑ. ඊට පස්සෙ දරුවො කසාද බන්දල දීලා හිතනවා දැන් නිදහස්, දැන් පිනක් දහමක් කරගන්න පුළුවන් කියලා. ඒ ආතල් එක තියෙන්නේ දරුවන්ගෙ දරුවො ඉපදෙනකන් විතරයි. උන් උපන්නාට පස්සෙ උන්ගෙ වැඩ කරන්න ඕන මොකද දරුවො කාර්යබහුලයි. මැරෙනකන්ම ඕවා තමයි ඉතින් කරන්න වෙන්නේ. තමන්ට කියල ජීවිතයක්, මෙලොවට පරලොවට වැඩක් කරගන්න වෙලාවක් ණැHඇ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    I dont want to build a family with anyone since i lost the the one i loved..
    When u get heartbroken it becomes easier to live a single life..

    I had the same feeling when my first girlfriend left me :dull: Don't even wanna think about those days again
    but few months later another girl came into my world and made it beautiful again... don't wanna get rid of her, but sometimes she becomes a menace when I'm trying to enjoy my life the way I want :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Ube kathawe attakut thiyenawa.E unata uta bari wechcha welawata kawda laga inne?Hamadama Gym gihin biththara gila gila inna bane.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔහොම හිතුවට ඕක වෙනවද ඇත්තටම? පවුල්කාරයො දිහා බලන්නකො. තරුණ කාලෙ කාලබීලා ෆන් එකේ ඉන්නවා. ඔන්න දරුමල්ලො ලැබිල මැදිවයසට එනකොට නිවන් මාර්ගය බලන්න තියා වතුර ටිකක් බොන්න වෙලාවක් නෑ. ඊට පස්සෙ දරුවො කසාද බන්දල දීලා හිතනවා දැන් නිදහස්, දැන් පිනක් දහමක් කරගන්න පුළුවන් කියලා. ඒ ආතල් එක තියෙන්නේ දරුවන්ගෙ දරුවො ඉපදෙනකන් විතරයි. උන් උපන්නාට පස්සෙ උන්ගෙ වැඩ කරන්න ඕන මොකද දරුවො කාර්යබහුලයි. මැරෙනකන්ම ඕවා තමයි ඉතින් කරන්න වෙන්නේ. තමන්ට කියල ජීවිතයක්, මෙලොවට පරලොවට වැඩක් කරගන්න වෙලාවක් ණැHඇ

    කවුරුත් ජීවත් වෙන විඩිහ්ට අපි ජීවත් වෙන්න ඕනෙ නැ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගැරිජ් එකේ වැඩ නැත්තං ඌ ගැරිජ් බාස් කෙනෙක් නෙමෙයි.. ඌට ඒ වගකීම තියෙන්න ඕනේ..එතකොටයි ඌ බාස් කෙනෙක් වෙනනේ..
    ලෝයර් කෙනෙක්ට නඩු නැත්තං ඌ ලෝයර් කෙනෙක් නෙමෙයි, ඌට ඒ වගකීම තියෙන්න ඕනේ..
    දොස්තර කෙනෙක් බෙහෙත් දෙන්නේ නැත්තං ඌ දොස්තර කෙනෙක් නෙමෙයි, ඌට ඒ වගකීම තියෙන්න ඕනේ..
    මිනිහෙක් උනාමත් එහෙමයි, ජීවිතේ ඒ වගකීම් ඌ දරන්න ඕනේ, නැත්තං ඌ මිනිහෙක් නෙමෙයි..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    මටත් වෙලාවකට ඔහොම හිතෙනවා බන්.
    එත් තනිකමත් වෙලාවකට මහ කාලකණ්ණි දෙයක් .
    ඇතුවත් බැරි නැතුවත් බැරි සීන් එකක්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes: ...නිදහස් ජීවිතයක් ගැන කතාව ඇත්ත... :yes:
    :) ...හැබැයි අයහපත් දේ නොකරන කෙනෙක් වෙන්නත් ඕනේ... :)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔය කතා වම මටත් හිතිලා තියෙන්නේ ..ඒ වුනාට එකම අවුල තමයි ..වයසට ගියාම කාත්කවුරුත් නැති එක ...අඩුම තරමේ ගැනියෙක් හරි හිටියොත් අසනීප වෙලාවට හරි බලනවනේ ....තනියම හිටියොත් ලෙඩෙක් දුකක් වෙලාවට බල්ලෙක් වත් නැ ...පස්සේ පසු තැවෙන්න වෙනවා ..යාලුවෝ ඔක්කොම බැදලා ,,ලොකු ළමයිත් ඉන්නවා ..මම තනියෙන් ඉන්නේ මට බල්ලෙක් වත් නැ ..දුක් වෙන්න වෙනවා ..කොච්චර සල්ලි තිබ්බත් තනිකම , පාළුව අනිවාර්යෙන් දැනෙනවා ...එතකොට ඉතින් පරක්කු වැඩි ,,,

    මමත් කැමති නැ බදින්න ,,,තනියෙන් ඉන්න තමයි කැමති ..සල්ලි තිබ්බත් වැඩක් නැ ,,කාත් කවුරුත් නැතුව ...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    කතාවේ ඇත්තක් තියෙනවා
    එත් එක මහා කාලකන්නි ජීවිතයක්
    එකයි මේ දවස් වල ඕකත් ගැණු හොයන්නේ
    වැඩ වලට ජීවිතේම පුදන්නේ නැතුව අතට හම්බෙන ගානෙන් සතුටු වෙලා
    ඒවා වියදම් කරලා සතුටින් ඉන්න ඕනේ ,නැත්නම් ඔව්ව එකතු කරලා කරලා කුණු ලොබයෝ වගේ
    පාරේ තොටේදී බල්ලෙක් වගේ මැරිලා ගියහම කිසි වැඩක් නෑ
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Fun eke single life ekak gewanna asai bun eth asarana unama kawruth na.tharuna kale fun eke hitiyata wayasata yaddi thama kathkawruwath nathi wenne :no::no:

    10o3cea.jpg