scurvy's life vs ours

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උඹ කසාද නොබැඳ හිටපන් සාසනයට යන්න ඉන්නවනන්..
    එහෙම නැත්තන් එක ලොකු හිසරදයක් වෙනවා ටිකක් වයසට ගියහම බං..
    මන් දන්න දැකපු ඹන තරන් අය ඉන්නවා තරුණ කාලේ ෆන් එකේ ඉඳලා කසාද නොබැඳ පහුවෙලා මංගල කිංකිණි දාපු අය..

    මගේ මතය නන් සාසණයට යන්න අදහසක් තියනවනන් විතරක් කසාද නොබැඳ හිටපන් කියල තමයි..
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Ammmo

    අම්ම තාත්ත නැ අබු දරුවො නැ නැදැයො නැ කියන්නේ පිරිවර සම්පත් නැ කියන එක... ඉතින් එහෙම ජිව්තයක් ඔනේද බන් ....මොන කාලකන්නි කමක්ද ඒක

    ජිවිතේ මැරෙන මොහෙතෙ කටට වතුර ටිකක්වත් දාන්න ගැනි හරි ලමෙක් හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බන්
    තරුනකාලෙ හොදයි වයසට ගියාම වැඩක් පලක් කර ගන්න බැරි උනාම බත් ටිකක් හරි උයල දෙන්න කවුද ඉන්නේ

    මේ හැම දෙයක්ම බැදීමක් තමයි අපි දැන ගන්න ඕනෙ අපේ දෙමාපියන්ට දරුවොන්ට නිවන් මාර්ගය බුදුන්ගේ මාර්ගය පෙන්නල දීලා ඇස් ඇරවල ඔක්කොමල එක්ක සසර ගමන කෙටි කර ගන්න

    Ammo Me Ape Miyuruwada ????? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඔක ගැන තමා මේ දවස් වල කල්පනා කර කර ඉන්නෙ.බැන්ද කියල ලැබෙන මහ දෙයක් නැ මහා ප්‍රශ්න වැලක් ඔලුවෙ දාගැනීමක් ව්තරයි..ඉල්ලන් කනවට වඩා මේ තනිකඩ ලයිෆ් එක හොදයි වගේ තමා..ලොකු ලොකු හීන පස්සෙ නොයා සැපසේ ඉන්ඩ පුලුවන්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ කසාද නොබැඳ හිටපන් සාසනයට යන්න ඉන්නවනන්..
    එහෙම නැත්තන් එක ලොකු හිසරදයක් වෙනවා ටිකක් වයසට ගියහම බං..
    මන් දන්න දැකපු ඹන තරන් අය ඉන්නවා තරුණ කාලේ ෆන් එකේ ඉඳලා කසාද නොබැඳ පහුවෙලා මංගල කිංකිණි දාපු අය..

    මගේ මතය නන් සාසණයට යන්න අදහසක් තියනවනන් විතරක් කසාද නොබැඳ හිටපන් කියල තමයි..

    :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    අපිට එහෙම හිතුනට ඕවා නැති අය බලන්නෙ බැඳීම් හදාගන්න,දරුවෝ හිටිය නම් හොඳයි කියලා හිතනවා.
    මොන දේ කිව්වත් කරත් සැපේ ඉන්න පවුලක් දරුවෙක් ඉන්නම ඕනේ. :P:rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මටත් වෙලාවකට ඔහොම හිතෙනවා බන්.
    එත් තනිකමත් වෙලාවකට මහ කාලකණ්ණි දෙයක් .
    ඇතුවත් බැරි නැතුවත් බැරි සීන් එකක්.

    :yes: ...නිදහස් ජීවිතයක් ගැන කතාව ඇත්ත... :yes:
    :) ...හැබැයි අයහපත් දේ නොකරන කෙනෙක් වෙන්නත් ඕනේ... :)

    ඔය කතා වම මටත් හිතිලා තියෙන්නේ ..ඒ වුනාට එකම අවුල තමයි ..වයසට ගියාම කාත්කවුරුත් නැති එක ...අඩුම තරමේ ගැනියෙක් හරි හිටියොත් අසනීප වෙලාවට හරි බලනවනේ ....තනියම හිටියොත් ලෙඩෙක් දුකක් වෙලාවට බල්ලෙක් වත් නැ ...පස්සේ පසු තැවෙන්න වෙනවා ..යාලුවෝ ඔක්කොම බැදලා ,,ලොකු ළමයිත් ඉන්නවා ..මම තනියෙන් ඉන්නේ මට බල්ලෙක් වත් නැ ..දුක් වෙන්න වෙනවා ..කොච්චර සල්ලි තිබ්බත් තනිකම , පාළුව අනිවාර්යෙන් දැනෙනවා ...එතකොට ඉතින් පරක්කු වැඩි ,,,

    මමත් කැමති නැ බදින්න ,,,තනියෙන් ඉන්න තමයි කැමති ..සල්ලි තිබ්බත් වැඩක් නැ ,,කාත් කවුරුත් නැතුව ...

    කතාවේ ඇත්තක් තියෙනවා
    එත් එක මහා කාලකන්නි ජීවිතයක්
    එකයි මේ දවස් වල ඕකත් ගැණු හොයන්නේ
    වැඩ වලට ජීවිතේම පුදන්නේ නැතුව අතට හම්බෙන ගානෙන් සතුටු වෙලා
    ඒවා වියදම් කරලා සතුටින් ඉන්න ඕනේ ,නැත්නම් ඔව්ව එකතු කරලා කරලා කුණු ලොබයෝ වගේ
    පාරේ තොටේදී බල්ලෙක් වගේ මැරිලා ගියහම කිසි වැඩක් නෑ

    මමත් ඔක ගැන තමා මේ දවස් වල කල්පනා කර කර ඉන්නෙ.බැන්ද කියල ලැබෙන මහ දෙයක් නැ මහා ප්‍රශ්න වැලක් ඔලුවෙ දාගැනීමක් ව්තරයි..ඉල්ලන් කනවට වඩා මේ තනිකඩ ලයිෆ් එක හොදයි වගේ තමා..ලොකු ලොකු හීන පස්සෙ නොයා සැපසේ ඉන්ඩ පුලුවන්..

    Hurting truth

    God enjoy comfortable life than average sonnalese.

    With no attachments god is 1 step closer to nirvana dan all sinhalese :yes:

    අඩෝ මන් හිතුවෙ නෑ මෙච්චර සෙට් එකකට මට හිතුන දේම හිතිල ඇති කියලා...

    ඇත්තටම ගෝඩ්ගෙ ලයිෆ් එක කාළකන්නි තමයි, මම කිව්වේ ඒ නිදහස අපිට නැති එක ගැන. තරුණ කාලෙ නොබැඳ ඉඳලා නාකි වෙලා ගෑනු ගන්නවයි කියන්නේ ජීවිතේ හොඳම පාට් එකක් මිස් වෙලා :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Enemies have been given machete.
    Lots of money.
    GraphicsGods.com business is good.
    Make fun of Sinhalese.
    God is truly blessed.

    Only issue- need to sell house.

    u9rrb.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Too big and land is too big- hard to maintain.
    I wanna sell it and buy a small place.

    කොයි වගේ තැනකද තියෙන්නේ..
    ලොකේශන් එක දීපං මිනිහෝ බලන්න..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අම්ම තාත්ත නැ අබු දරුවො නැ නැදැයො නැ කියන්නේ පිරිවර සම්පත් නැ කියන එක... ඉතින් එහෙම ජිව්තයක් ඔනේද බන් ....මොන කාලකන්නි කමක්ද ඒක

    ජිවිතේ මැරෙන මොහෙතෙ කටට වතුර ටිකක්වත් දාන්න ගැනි හරි ලමෙක් හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බන්
    තරුනකාලෙ හොදයි වයසට ගියාම වැඩක් පලක් කර ගන්න බැරි උනාම බත් ටිකක් හරි උයල දෙන්න කවුද ඉන්නේ

    මේ හැම දෙයක්ම බැදීමක් තමයි අපි දැන ගන්න ඕනෙ අපේ දෙමාපියන්ට දරුවොන්ට නිවන් මාර්ගය බුදුන්ගේ මාර්ගය පෙන්නල දීලා ඇස් ඇරවල ඔක්කොමල එක්ක සසර ගමන කෙටි කර ගන්න

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙනෙක් පවුල් වෙන්නෙ මොකටද.? තනිකමේ තියන දුක නැති කරගන්න... ඉතින් එහෙම පවුල වෙලා කරන්නෙ අනාගතයෙදී ඒ දුකම විඳීන්න වෙන, ඒ දුක නැති කරගන්න තවත් දුක් වෙන්න වෙන දරුවන් බිහි කරන එක... ඔය චක්‍රය දිගටම ක්‍රියාත්මක වෙනව.. ඔය චක්‍රය කොහෙන් හරි නවත්තන්න ඕනනෙ... මම නම් හිතුව මගෙන් ඔය චක්‍රය නවත්තන්න... මේ ලෝකෙ මනුස්සයෙක්ට කරන්න පුලුවන් ආත්මාර්තකාමීම දෙයක් තමයි ළමයි හදන එක.. :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කෙනෙක් පවුල් වෙන්නෙ මොකටද.? තනිකමේ තියන දුක නැති කරගන්න... ඉතින් එහෙම පවුල වෙලා කරන්නෙ අනාගතයෙදී ඒ දුකම විඳීන්න වෙන, ඒ දුක නැති කරගන්න තවත් දුක් වෙන්න වෙන දරුවන් බිහි කරන එක... ඔය චක්‍රය දිගටම ක්‍රියාත්මක වෙනව.. ඔය චක්‍රය කොහෙන් හරි නවත්තන්න ඕනනෙ... මම නම් හිතුව මගෙන් ඔය චක්‍රය නවත්තන්න... මේ ලෝකෙ මනුස්සයෙක්ට කරන්න පුලුවන් ආත්මාර්තකාමීම දෙයක් තමයි ළමයි හදන එක.. :dull:

    බුදුන් වහන්සේ කියන සංසාර චක‍්‍රය ඕක තමයි.... කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුණු ආත්ම භවයේදිවත් සිදුහත්ට ඒ සත්‍ය වැටහෙන්නේ අවුරුදු 29 ක් ගියාලූ.... ඉතිං මේ පෘථග්ජන මිනිසුන්ට ඒ දේ තේරුම් ගන්න කොහොමවත් බෑ.... ඔයා කියන කතාවට මම සම්පුර්ණයෙන් ම එකගයි.... ඒ වුණත් ජීවිතේ තැනින් තැන දරුාවෙක් මල්ලෙක් හිටිය නම් හොඳයි කියල හිතෙනවා.... ඔයාට අවුරුදු 40 - 50 වෙන කොට ඔයාගේ ආකල්ප කොහොම වෛයිද කියල කව්ද දන්නේ.... උඹ බැඳපං, ළමයෙක් හදපං සරල ජීවිතයක් ගත කරපං.... ප‍්‍රතික්‍ෂේප කිරීමේ අල්ලා ගැනීමෙ දෙකේම තියෙන්නේ දුක.... නැත්තං උඹ ජීවිතම කාලයම ගිහියෙක් විදියට ඉන්නවා නම් දවසක උඹට මහා හිස් බවක් දැනෙයි... උඹ බෞද්ධයෙක් විදියට හිතනවා නම් ආරණ්‍යගත වෙලා සසුන් ජිවිතයක් ගත කරපං... සැබෑ සසුන් ජිවිතෙයේ අල්ලා ගැනීමක්වත් ප‍්‍රතික්‍ෂේප කිරීමක්වත් නෑ... ඇත්තේ පැවැත්මක් විතරයි....