GMOA -එහෙමද ආස ...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    :lol::lol::lol::lol:

    යකෝ උඹට වෙන වැඩ නැද්ද මේ ඔන්ලයින් නරි නාව නාව ඉන්නේ ?

    nari nawa nawa idala olu mati unama job hoyaganna amaru weddi private campus gihin degree aran job karana ekawa maran kanna hadanawa :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    :lol::lol::lol:

    sitm.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපල පුද්ගලීකරණය, සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය අතරතුරදී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටින බවනියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව කොළඹ නවලෝක රෝහල ප‍්‍රතික්‍ෂෙප කරයි.

    නවලෝක රෝහලේ නිල ප‍්‍රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය.

    වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප‍්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.

    මේ අතර කොළඹ පැවති මාධ්‍ය හුමවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙනිය මහතා අද දිනයේද කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ තම රාජකාරියේ යෙදී සිටි බවත් වෛද්‍ය වර්ජන කැදවූ දිනයන්හිදී වැඩ වර්ජනන නොකරන රෝහලක් වන එම ලමා රෝහලේ පාදෙණිය මහතා බොහෝ අවස්ථාවන්හිදී රාජකාරියේ යෙදී ඇති බවත්ය.

    Ranjata Nawaloken Call karala kiewwe dawal 12.00 ta appointment cancel kala kiyala. Den eka eka boru genwa, Twitter boru screenshots hada hada danawa. Hora yakku
    :angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ වෛද්‍යවරුන්ගෙන් 95%ම තනිකර හොර වනචර එවුන්. මන් කතාවක් කියන්නම්. එකපාරක් ඕස්ට්‍රේලියාවන් කෙල්ලෙක් ආව ලංකාවට. එයා එහෙ ඩොක්ටර් කෙනෙක්. එයාව අපිට සෙට් උනාම අපි දැන ගත්ත එයා ඇවිත් තියෙන්නෙ ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන අධ්‍යනය කරන්න කියල. එයා කිව්ව පුදුම කලකිරීමක් තියෙන්නෙ කියල ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන. ලංකාවෙ උන් හිතුනු ගමන් ස්ට්‍රයික් කරන කතාව එයාට දැනගන්න ලැබිල. එහෙ දොස්තරල කවදාවත් ලෙඩ්ඩුන්ව අනතුරේ දාල ස්ට්‍රයිල් කරන්නෙ නැතිලු. මෙහෙට වඩා හුගක් දොස්තරල මහන්සි වෙනවලු ලෙඩ්ඩු වෙනුවෙන්. මෙහෙ ඔය ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල උන් වගේ පාරවල් බ්ලොක් කර කර පිස්සු කෙළින්න එහෙ ළමයින්ට වෙලාවක් නැතිලු. එහෙ ඩිග්‍රි එක ගන්න මෙහෙට වඩා හුගක් මහන්සි වෙන්න ඕනලු. මෙහෙ උන්ට වගේ පිස්සු කෙල කෙල ඩිග්‍රි ගන්න බැරිලු. ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස් වලින් එන දොස්තරල ගැන ඉතින් මොන කතාද.
     
    ආ සර්මා ඔයා ගොඩක් ජනප්‍රියයි නෙ මේකෙ බවලත්තු අතරෙ ඒ ඇයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ලංකාවෙ වෛද්‍යවරුන්ගෙන් 95%ම තනිකර හොර වනචර එවුන්. මන් කතාවක් කියන්නම්. එකපාරක් ඕස්ට්‍රේලියාවන් කෙල්ලෙක් ආව ලංකාවට. එයා එහෙ ඩොක්ටර් කෙනෙක්. එයාව අපිට සෙට් උනාම අපි දැන ගත්ත එයා ඇවිත් තියෙන්නෙ ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන අධ්‍යනය කරන්න කියල. එයා කිව්ව පුදුම කලකිරීමක් තියෙන්නෙ කියල ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන. ලංකාවෙ උන් හිතුනු ගමන් ස්ට්‍රයික් කරන කතාව එයාට දැනගන්න ලැබිල. එහෙ දොස්තරල කවදාවත් ලෙඩ්ඩුන්ව අනතුරේ දාල ස්ට්‍රයිල් කරන්නෙ නැතිලු. මෙහෙට වඩා හුගක් දොස්තරල මහන්සි වෙනවලු ලෙඩ්ඩු වෙනුවෙන්. මෙහෙ ඔය ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල උන් වගේ පාරවල් බ්ලොක් කර කර පිස්සු කෙළින්න එහෙ ළමයින්ට වෙලාවක් නැතිලු. එහෙ ඩිග්‍රි එක ගන්න මෙහෙට වඩා හුගක් මහන්සි වෙන්න ඕනලු. මෙහෙ උන්ට වගේ පිස්සු කෙල කෙල ඩිග්‍රි ගන්න බැරිලු. ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස් වලින් එන දොස්තරල ගැන ඉතින් මොන කතාද.

    අර පහුගිය කලේ මිගමුව රෝහලේ බෙහෙත් ගන්න අපු කෙල්ලෙක් දුෂණය කරලා තට්ටු හතරකින් පල්ලෙහට දාල මැරුවෙත් ඔය රටට මාර ආදරේ GMOA එකේ දොස්තර කෙනෙක් තමයි
    උ හිරේට ගියාට පස්සෙවත් උගේ ලයිසන් එක කැන්සල් කරද දන්නේ නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    ‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි

    පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

    :yes:
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් -12 (ලක්‍ෂ 70-120 yearly) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ උදෙසා මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු ප්‍රතිපත්ති මත පිහිටුවා අද දවස පුරා රිජ්වේ ආර්‍යා රෝහලේ සේවයේ නියුතු වූ බව.දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.මතු පරපුර ඔබට සාප කරාවි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    nari nawa nawa idala olu mati unama job hoyaganna amaru weddi private campus gihin degree aran job karana ekawa maran kanna hadanawa :lol:

    parliament eke ewunta baninna be ban eka athakin baluwama. eeta wada ape rate salli kana gon matto tikak innawa government campus wala. aurudu 4k rate salli kaka idala anthimata eliyata enne kahi ballo tikak.

    :lol::lol::lol:
    ඇගේ වෛරය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ජන සතු කරන්න කියලලු ඉල්ලන්නේ
    මු හෙන තොගයක් කියවල තව මොනාද කරන්න තියෙන්නේ අහනව

    මුට මොලේ හොද නැද්ද

    කෙටි උත්තරයයි තියෙන්නේ
    ජන සතු කරන්න

    මු ලංකාවේම ජනාධිපති උන ඒක අපිට වාසනාවක්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මත්තලත් වැරදි
    මගම්පුරත් වැරදි
    සයිටම් විතරක් රැක ගන්න ඕන
    ලංකාවනේ
    අතල්නේ:P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ජන සතු කරන්න කියලලු ඉල්ලන්නේ
    මු හෙන තොගයක් කියවල තව මොනාද කරන්න තියෙන්නේ අහනව

    මුට මොලේ හොද නැද්ද

    කෙටි උත්තරයයි තියෙන්නේ
    ජන සතු කරන්න

    මු ලංකාවේම ජනාධිපති උන ඒක අපිට වාසනාවක්

    ඒ කෑල්ල තමා පත්තරේ දැකල නෑ හිටං! :baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ජන සතු කරන්න කියලලු ඉල්ලන්නේ
    මු හෙන තොගයක් කියවල තව මොනාද කරන්න තියෙන්නේ අහනව

    මුට මොලේ හොද නැද්ද

    කෙටි උත්තරයයි තියෙන්නේ
    ජන සතු කරන්න

    මු ලංකාවේම ජනාධිපති උන ඒක අපිට වාසනාවක්

    Ehema private properties eka eka kiyana widiyata 'janasathu' karanna ba. Ohoma janasathu karanna giyoth pitaratawal walin 1 investment ekak wath enne na.

    President oya kiyanne SAITAM degree quality 1 wedi karanna anduwa karapu dewal. Umba med. faculty hitiyata ekawath therum ganna berida?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ කෑල්ල තමා පත්තරේ දැකල නෑ හිටං! :baffled:

    නැ බන්
    සයිටම් කතාව පැත්තකට දහන්කෝ
    මුට මොලේ කළදක්වත් නැද්ද බන්
    ජනසතු කරන්න ඉල්ලනවා කියලා
    මුම වෙන බයිලා කියවනවා
    ලංකාවේ මිනිස්සු පට්ටම මෝඩයි
    ඒ හින්ද ඊටත් වැඩ මෝඩ උන් තමා ඕවට යවන්නේ චන්දෙන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හිතෙන හිතෙන වෙලාවට strike කරලා ඊටපස්සේ රනිල් etca ගෙන්න හදාදී ජනතවගෙන් නම් එක අබෑට්‍යක සපෝර්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා
    මොකද ලංකාවේ මිනිස්සු මෝඩයි ඒ වගේම කරන කියන දේවල් ලේසියෙන් අමතක කරන්නේ නැ
    :yes::yes:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හිතෙන හිතෙන වෙලාවට strike කරලා ඊටපස්සේ රනිල් etca ගෙන්න හදාදී ජනතවගෙන් නම් එක අබෑට්‍යක සපෝර්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා
    මොකද ලංකාවේ මිනිස්සු මෝඩයි ඒ වගේම කරන කියන දේවල් ලේසියෙන් අමතක කරන්නේ නැ
    :yes::yes:

    :baffled::baffled::baffled:
    මේ ස්‍ට්‍රයික් එක කලේ එට්කා එකකටත් එරෙහිව තමා
    වෛද්‍යවරුන් එට්කා එකට විරුද්දව වර්ජනය කරන නිසා ජනතාව එට්කාවලට කැමහිවෙනවා
    මාර තර්කයක්නේ ඒක
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.

    පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය.

    ඔය සෙට් එක එන්නේ අතට ගත්මනාවක් හා එදා දවසේ කෑම වේල් ටික ලැබෙනා නිසාත්, දවස් දෙකක් ඉතර නොමිළේ බොන්න ලැබෙනාත් නිසාය. එහෙම ඇර ආන්ඩුව ගැන කළකිරුණ උන් ආයෙත් මහින්ද ගෙනෙයි කියා හිතනවා නම්, එක්කෝ උන්ගේ මොළේ ළොකු අමාරුවක් තිබෙන්න ඕනාය. එහෙම නැතිනම් මැරිලා ආයේ ඉපදුන එකෙක් වෙන්න ඕනාය.

    පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. ගොම ගොඩට අමතරව උන් හා එක් වූ කාළකන්නි වෘත්තීය සංගම්, එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. අන්තරේ මෙන්ම වර්ජන තර්ජන ගා ගර්ජන වලින් ජීවත් වන ජෙප්පෝද, හත් පොලේම ගා ගත්තේය. මහින්දට කඩේ යන ජඩමාද්දියවේදින්ගේද පුක බිම ඇනුන අතර, එදිනම සිරිසේන දුන් සිරා ටෝක් එක හැම එකේම ප්‍රචාරය උනේය.

    මිනිසුන්ට ආන්ඩුව එපා වී ඇත්තේ යම් ප්‍රමාණයකටද, එයිටත් වඩා මේ හැමදා වර්ජනය කරනා පිංගුත්තර ගොන් ඩොකාලා සෙට් එක එපාම වී ඇත්තේය. පාලකයන්ට රිද්දන්නෙයි කියා උන් පලිගන්නේ අන්ත අසරණ අහිංසකයින්ගෙන්ය. එක දිනක් පමණක්, "වර්ජන දිනයේ" හවස් වරුවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නතර කලද, මේ මහා "දීප ව්‍යාප්ත වැඩ වර්ජන" කළ දිනයේ ප: ව: 4.00 වන විට, ප්‍රයිවට් ප්‍රැක්ටිස් (PP) මෙන්ම චැනලින් සියල්ලමද පටන් ගත්තේය. නියම සීන් එක කියන්නේ, එසේ කළේ පැය 24:00 ක් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කරනවායැයි කියූ පිරිසම වීමය.

    කෙසේ හෝ අන්තීමට කෙල වූයේ පාදෙනියගේ පොකට් එකට විතරය. අනෙක් උන් සියල්ලෝම පොල් කඩාගෙන ගෙදර ගියෝය. ජනතාව සූරාගෙන කන සල්ලි වලින් සයිටම් වලට ළමයි දමනවා යැයි මර හඬ දෙන ගොම සංගමයෙන් අපට අහන්නට තිබෙන්නේ, පාදෙනිය කාරයා හවසට කරන්නේ සූරා කෑමක් නොවෙදෝ කියාලාය. ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය.

    කෙසේ හෝ මොළෙ කළඳක් නැතෙයි කියනා රන්ජන් රමණ යකාගේ ගැටේට, දොස්තරලා පමණක් නොව, උන් උඩ දාගෙන නටනා හාල්පාරුවන්ද කියනාකාරයට ලංකාවේ උගතුන්ගේ සුපිරිම ක්‍රීම් එකෙත් මහා එකාම බෙල්ලටම මාට්ටු වීම නම්, මාරම ලොල් සහගතම උනේය. පාදිනිය එහෙම කරන්නේ නැතෙයි කිව් මහින්ද මහත්තයාගේ පිස් පෝච්චි වීරවංශයාද හත් පොලේම ගාගෙන පාර්ලිමේන්තුවේ නෑවේය.

    කෙසේ හෝ මේ විගඩම මහජනයා හැමදා ඉවසන්නේ නැතිය. මහින්ද මහත්තයත් හිතාගෙන උන්නේ මොන මළදානෙ කොලත් සුදු වෑන් වලට බයේ ජනතාව ඕනෑම දෙයක් ඉවසාගෙන ඉඳියි කියලාය. ඒත් මිනිස්සුන්ට චාන්ස් එකක් ආපු වෙලේ, උන් මහින්දව එල්ලුවේ මැදමුලනේ ජනෙල් ගැට්ටේය. ලෝකෙට පාඩම් කියා දෙන්න ගිය එකා, මෝඩයන් යැයි සිතා ගෙන උන්, ජනතාවගෙන් පාඩම ඉගෙන ගත්තේ එදාය.

    ඒ නිසා පිංගුත්තර ගොන් ඩොකාලාට අපි කියන්නේ, තොපේ මේ විගඩම් ජනතාව හැමදාම ඉවසන්නේ නැතෙයි කියලාය. පුළුවන්නම් අඛන්ඩ වැඩ වර්ජනේට පලයව් කියාද අපි අභියෝග කොරනවාය. ඔය ඉන්න ගොබ්බයන්ට මතක නැති උනාට, අලෙවි මව්ලානා, වාසු, ඩීව්, පිස්සු විතාරනලාගේ ගුලි කා, ඔය විදියටම වැඩ වර්ජන කරන්න ගිය මහා පිරිසකට 80 දී ගෙදර යන්න උනේ, රනිල්ගේ මාමා රට පාලනය කොරාපු කාළයේය. අන්තීමේදි වර්ජනය කළ හරක් කන්න බොන්න නැතිව එල්ලිලා වහ බීලා මැරෙද්දි, වර්ජනේ ඕගනයිස් කරාපු උන් රජ සැපම වින්දේය.

    ජනතාවගේ මුදලින්ම කකා පාලකයන් හා තිබෙනා එරියස් තමන්ට කන්න දෙන උන්ගෙන් පිරිමහ ගන්න යනවා නම් මෙන්ම, ඊට ඉඩ දෙනවා නම් උන් දෙපිරිසම අමු ගොබ්බයෝය කියා අපට කියන්නට වෙනවාය. අපෙන් හූරගෙන කන දේ හරියට පාලනය කර ගන්න බැරි නම් කොරන්න තියෙන්නේ, ජනතාවට විහිළු සපයන්නේ නැතිව හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය.

    ගොම සංගමයේ උන්ට නම් කියන්න තියෙන්නේ, ඊළඟ දවසේ වර්ජනේ කොරනවා නම්, වාහනේ ගහගෙන යන ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය. මන්ද මෙවර පැස්ටෝල් නැතිවනවා පමණක් නොව, ගඩොල් භාග වින්ඩ්ස්ක්‍රීන් වලට සැපත් වන්නටත් බොහෝ ඉඩ කඩ ඇති නිසාමය.

    ජනතා බලය අන් සියළුම බලයන්ට වඩා වැඩි බව හැම එකාම සිහියේ තබා ගැනීම කාට කාටත් හොඳය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

    https://maathalan.blogspot.com/2017...howComment=1494169897753#c7561406262966070489