මේ ස්වාමීන් වහන්සේගේ දහම් දේශනාත් ගොඩාක් මේදවස්වල ප්‍රසිද්ධයි
https://www.youtube.com/watch?v=QIed0dbDObo
https://www.youtube.com/watch?v=QIed0dbDObo
එහෙම කරානම් අනිවා ඕක වෙනවා තමයි..එහෙම කරලා නැහැනේ.ඒ නිසා ඕක ගැන අහල වැඩක් නැහැ...
එහෙම කරානම් මේ ලෝකේ පැවැත්මක් නැහැ බන්...එතකොට හැම එකාම ඕක අහල, හම්මට, මේක ඇත්තනේ...අපි ඔක්කොම නිවන් දකිමු, බැඳීම අතහරිමු කියල කරයි...ඒ තරම් ඔප්පු කරලා පෙන්නද්දී නොකර ඉන්නේ නැහැනේ කවුරුත් ඕක...
එතකොට කවුරුත් සෙක්ස් කරන්නේ නැහැ..කවුරුත් ළමයි හදන්නේ නැහැ...එහෙම උනාම අලුත් මිනිසුන් උපදින්නේ නැහැ..
එතකොට දැන් සත්තු වෙලා, ප්‍රේතයෝ වෙලා ඉන්න උන්ට මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ...
එතකොට උන්ට සදාකාලිකව හිර වෙලා ඉන්න වෙනවා..උන්ට නිවන් දකින්න වෙන්නත් නැහැ මනුස්ස ආත්මයක් නොලබා
![]()

ලෝකයාම නිවන් දක්කන්න පුලුවන්ද, ඒක නොකලේ ඇයි අපි හොයන්න කලින් ,(නිවන් දකින්න ඔනිනම් විතරක්) කියලා දුන්න මාර්ගයේ ගමන් කලහැකිද කියලා හොයලාබැලුවනම් ඒක අර්තවත්.
අනික ඕකට පිලිතුරක් දෙන්න හොදම කෙනා දැන් ලෝකයේ නෑ.
උබ හොයන්නේ ලෝකයා ගැන, ලොකය ගැන , තර්ක කරල ගන්න පුලුවන් දැනුම ගැන.නමුත් බුදුරජුන් දේශනා කලේ තමුන්ගැන හොයන්න කියලා. ( රුප වේදනා ..ස් .. සන් කියන බබයක් වු ශාරීරය ගැන හොයන්න කියන එක )
ඔන්න ඔතනයි උබ බුදුදහම පටලවාගෙන තියන තැන.
ලොකයැගැන හොයන්න ඔනිනම්, අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට ඔවා කියලදෙනවා, ගැලැක්සි අතරේ යමින් ලොඉකයේ කොන සෙව්ව. දැනුමනම් බුදුදහමේ පදනම, කෝටිල හාමුදුරුවන්ව බුදුහාමුදුරුවෝඑ අගය කරනවා. ඒත් ඔහු තුච්ච කෝටිල උනේ ලෝකයාට බන කිව්වට, දැනුම හොය හොයා හිටියට තමුන් මොනවත් කරගත්තේනැතිනිසා.
මම මේව උබට ලිව්වේ උබවම ටාගට් කරන නෙවෙයි, මේකේ වෙන එකෙක් හරි බලයි කියල. ඇත්ත වශයෙන්ම උබ ඉන්න සිටිවේශන් එකේ උබ මේ වා පිලිගන්න තරම් සුදානමක නෑ.තර්කයීන් දැනුම හොයහොයා , බුදුදහමත් එහෙම නැත්තෙ ඇයිදැ හොය හොයා ඉන්නේ.. ලොකය විවිදාකරයි , ඒක උබේ විදිය මේක අපේ විදිය.
theruwan saranai !!

ඉතින් යකූ ලෝකෙ පැවැත්ම නැති කරන එක තමයි බුදු දහමෙ අරමුණ...
අනික බුදු දහම අවබෝද උනා කියල එකපාරට නිවන් දකින්නෙ නෑ බන්.. ඒකට ආත්ම ගානක් යනව

ඔය රතු කරලා තියෙන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් පුලුවන්නම්...
මොකක්ද ප්‍රතිපල ලබන දෙයක් කියන දෙයින් අදහස් කරේ?
ඇත්ත..කතෝලික ආගමේ උනත් පුන්රුපත්තියක් ගැන කියවෙනවා...එත් එක කෙලින්ම කියන්නේ නැහැ මොකක්ද කියන දේ..![]()
හරි එහෙම කරත් දර්මය පිලි නොගන්න සුලු පිරිසක් ඉදී , ඒත් බහුතරයක් තමන්ගේ මතය වෙනස් කරල බෞද්ද ආගමට හැරෙන්නෙ නැද්ද.? පොත් වල විතරක් ඉන්න කෙනෙක්ට වඩා ඇත්තට අත්දකින්න් පුලුවන් කෙනෙක්ව මිනිස්සු විශ්වාස කරන්නෙ නැද්ද.?
ඔතන තියෙන්නෙ නුවණෙ ප්‍රශ්නයක් නෙමෙයි සාදක නැතිව කිසියෙක් පිලිගන්න ගොඩක් අය කැමති නෑ , අන්ද් විශ්වාසයෙන් වැඩ කරන්න ගොඩක් අය කැමති නෑ..

හරියට අවබෝධ කරගත්තම මේ ආත්මේම නිවන් දකින්න පුළුවන්...නිවන් දකිනවා කියන්නේ තමන්ගේ බැඳීම් අත හැරලා, තමන්ගේ හිත සමග සමගියෙන් ඉන්න එකටනේ...ඕකට ආත්ම ගණන් ඕනේ නැහැ හරියට අවබෝධ කරගත්තම..
නිවන් දකිනවා කියන්නේ රහත් වෙනවා වගේ සීන් එකක් නෙමෙයි නේ..බැඳීම් අතහරියම නිවන හම්බෙනවා...ඕකනේ සරල කතාව![]()

that's what western people think
but Sinhalese Buddhism is much more complex than that

සාධක තියනව බං ඕන තරම්, ත්‍රිපිටකය දැන් සින්හලෙන් තියනවනෙ,
ඒකෙ අභිදර්ම පිටකය කියවපන්, විශේශයෙන් කථාවත්තු ප්‍රකරනය, ඒකෙ ඔක්කොම ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දීල තියනවා...
මිනිස්සුන්ට ප්රාතිහාර්ය පෙන්නුවත් ඕකෙ වැරදි හොයන්න ගනියි මුලින්ම,
විශ්වාස කරන්න බෑ කියයි, මැජික් එකක් කියයි, දැන් මැජික් කාරයොත් අරුම පුදුම දේවල් කරනවනෙ,
ආයෙ කරල පෙන්නන්න කියයි, ඊටපස්සෙ කැමරා අටෝගන live TV show කරයි.
තව කට්ටියක් ඕක බොරු කියල ඔප්පු කරන්න යයි.
ISIS එකෙන් මඩ ගහයි,
තම මිනිස්සු බුදු හාමුදුරුවන්ට අපහාස කරල comment දායි.. අන්තිමට ගොඩක් මිනිස්සු බුදුහාමුදුරුවන්ට අපහාස කරල අපායෙත් යයි..![]()

Is it so complex or we Sinhalese made it complex?That's the question![]()
Is it so complex or we Sinhalese made it complex?That's the question![]()
මේ උත්තරේ සෑහෙන්න comfimation biased බන්...
පොත් වල තිබ්බ කියල මිනිස්සු piliගන්නෙ නෑනෙ බන්.. එහෙනම් බයිබලේ, කුරානෙත් ඇත්ත වෙන්න එපැයි..
ඔච්චර දේවල් කරපූ එතුමට මීට වඩා දර්මය ඔප්පු කරන්න තිබුන..මොකද එතුමා බුදු උනෙත් ඔය අරමුන නිසානෙ එහෙම එකේ මීටවඩා දෙයක් කරන්න තිබුන කියල මද්යස්ත මනසකින් හිතල බලුවම පේනව...
සමහර විට එහෙම නොකරන්න අපිට නොටේරෙන හේතුවක් ඇති සමහර විට..![]()
![]()

.අනිවාර්යෙන්ම.. එහෙම කරානම් වෙන හානියට වඩා එහෙම නොකිරීමෙන් වෙන හානිය අඩු නිසයි එහෙම නොකරන්න ඇත්තෙ, බුදු කෙනෙකුට අනාගත ඥාණය තියනවනෙ..
confirmations, bias, scientific method, logic.. ඕව ඔක්කොම නිකන් වචන විතරයි. සම්මුතීන් විතරයි, සත්‍ය වශයෙන් පවතින්නක් නෙමෙයි...
Mchn hindu agamei buddagamei ubata pena lokuma wenasa mokadda.mata mae dan kiyana ewath ekka baluwama wenasak penne nane?
Mchn hindu agamei buddagamei ubata pena lokuma wenasa mokadda.mata mae dan kiyana ewath ekka baluwama wenasak penne nane?
.චතුරාර්ය සත්‍ය, හේතුඵල දහම, අනිත්‍යතාවය, කාලමුක්ත නිර්වාණය..
බුදු දහම ඉගෙන ගන්නේ නැතුව හිතෙන හිතෙන ප්‍රශ්න අහනවා,
බුදු දහම ඉගෙන ගන්නේ නැතුව හිතෙන හිතෙන ප්‍රශ්න අහනවා,