මගේ ආදරේ...

homer22

Member
May 2, 2017
19
4
0
කියන්න ඕනෙ මේක තමා මගෙ පලවෙනි post එක. මං මේකෙ පලවෙන post කොච්චර කියෙව්වත් register වෙන්න ඔනෙ කියල ලොකු ආසාවක් තිබ්බෙ නෑ. මොකද මට එහෙම උනා කියල දාන්න post මුකුත් තිබ්බෙ නෑ . ඒත් මගේ ජීවිතේ තියන ප්‍රශ්නයක් ගැන ඔයාල මොකද හිතන්නේ කියල දැන ගන්න ඕනෙ plzz මේක විහිලුවකට ගන්නෙ නැතුව උදව්වක් කරන්න.:lol:

මගේ ජීවිතේට අදරේ කියල එකක් මුලින්ම දැනුනම් ඒ එයා ගැන. මං ජීවිත කාලය තුල වැඩි කලයක් විශ්වාස කරපු ගොඩක් දේවල් වලට විරුද්ධව මගේ හිත එයාට ආදරේ කරන්න පටන් ගත්ත. එයා දෙමළ මන් සිංහල
ජාතිය, ආගම, භාෂාව හැම දේකින්ම අපි දෙන්න වෙනස්. කව්ද හිතුවෙ මේ පොඩි කාලෙ ඉඳන් එපා කරපු කඩ්ඩෙන්ම මට ආදරේ කරන්න වෙයි කියල හොඳ වෙලාවට පොඩ්ඩක් කඩ්ඩ ඉගෙනගෙන තිබ්බෙ. මං පොඩි කාලේ ඉඳන් හරිම ජාතිවාදි. ජාතිවාදි ලිපි පොත් වගේ දේවල් කියවන්න තමා මගේ ජීවිතේ පහුගිය අවුරුදු ටිකේ වැඩි කාලයක් වැය උනේ. ඒත් ඒ කියවපු අහපු හැමදේම තේරුමක් නෑ කියන එක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. හැමෝම මිනිස්සුනේ හැමෝම ආදරෙන් ඉන්නෙ නැතුව මොනවට නම් රණ්ඩු කරගන්නවද කියල මට හිතුන. හැමෝම වෙන ජාතින් වල අයට ආදරේ කලා නම් මේ ජාතිවාදය නිකන්ම නැති වෙලා යනව කියල මට මුලින් හිතුන. ඒත් ටිකක් කල් යනකොට තමා තෙරුනේ මේ විදිහට ජාතින් ආගම් වෙන වෙනම ඉන්න පදනමක් තියෙනව කියන එක. අපේ සංස්කෘතිය වෙනස් ඉතින් සංස්කෘතියත් එක්ක අපිට ලැබෙන දායද තියෙනවනෙ ඒවත් වෙනස්.( මං කියන එක තෙරුන්නාද මන්ද ????:confused::confused:) ඒ කියන්නෙ අපි ආදරේ කරන විදිහත් වෙනස්. ඉතින් මෙහෙම ආදරේ කරන්න නම් හොඳ ඉවසීමක් වගේම දෙන්න අතර හොඳ තේරුම් ගැනීමකුත් තියෙන්න ඕනේ. ඕනම ආදරේ කට ඔය දෙක හරිම වැදගත්. මේ වගේ ආදරේකදි ඒක තවත් වැදගත්. මෙහෙම ආදරයක් තිබ්බ කෙනෙක්ට තේරෙයි මං කියන්නෙ මොකක් ගැනද කියල. හැබැයි ඇත්තම ආදරේකට මේ හැම බැම්මක්ම බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් බව මට තේරුණා.
ඒත් ප්‍රශ්නේ තියෙනනෙ අපේ ගෙදර අය කවදාවත්ම මේක තේරුම් ගන්න එකකක් නෑ. අපේ අයියට කිව්වම එයා කිව්වෙ "බලනව ඕයි ඕක ලැජ්ජ නැතුව කාට වත් කියන්න වත් පුලුවන්ද ??:(:( "කියල .ඔයාට ලැජ්ජ උනාට අයියෙ මගේ ආදරේ ගැන මට නම් ලැජ්ජ නෑ. මට තියෙන ඒ ගැන සතුටක් විතරයි.

ඉතින් මං හිතනව මං කියන දේ ඔයාලට තේරෙනව කියල ඉතින් ඔයාලගෙ අදහස කියන්නවනම් ලොකු උදව්වක් .:yes:
 
Last edited:

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඒත් මට මේක ගෙදර අයට කියන්න බෑ නෙ. එයාල මොනව කියයිද දන්නෙ නෑ.

    ube yaluwek demala kellekta love kiyala gedara ayata kiyanna, ethakota e gollo hithana dewal danaganna puluwan wei...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    SSAWNNX.png
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado tamil kello hodai ban sinhala genunta wada mata set unanam ekenma badinawa
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තාම උබට ඔහොම හොදයි කියලා හිතෙයි.. නමුත් කසාද බැන්දට පස්සෙ ගැටලු ගොඩක් එනවා.. දෙපැත්තම නෑයන් එක එක කතා කියයි. ආගමික ගැටලු එයි. උබලගෙ දරුවො අදහන ආගම ගැන ප්‍රශ්න එයි. මන් කිව්වේ අපි ඉපදෙන අම්මා තාත්තගෙන් උරුම වෙන දේවලින් තමා ගැටුම් එන්නේ.උබල ඒවට මුන දෙන්න ලෑස්ති නම් ප්‍රශ්නයක් නෑනේ. මොකද ඉතින් කොයි ගැනීත් එකයිනේ
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    කියන්න ඕනෙ මේක තමා මගෙ පලවෙනි post එක. මං මේකෙ පලවෙන post කොච්චර කියෙව්වත් register වෙන්න ඔනෙ කියල ලොකු ආසාවක් තිබ්බෙ නෑ. මොකද මට එහෙම උනා කියල දාන්න post මුකුත් තිබ්බෙ නෑ . ඒත් මගේ ජීවිතේ තියන ප්‍රශ්නයක් ගැන ඔයාල මොකද හිතන්නේ කියල දැන ගන්න ඕනෙ plzz මේක විහිලුවකට ගන්නෙ නැතුව උදව්වක් කරන්න.:lol:

    මගේ ජීවිතේට අදරේ කියල එකක් මුලින්ම දැනුනම් ඒ එයා ගැන. මං ජීවිත කාලය තුල වැඩි කලයක් විශ්වාස කරපු ගොඩක් දේවල් වලට විරුද්ධව මගේ හිත එයාට ආදරේ කරන්න පටන් ගත්ත. එයා දෙමළ මන් සිංහල
    ජාතිය, ආගම, භාෂාව හැම දේකින්ම අපි දෙන්න වෙනස්. කව්ද හිතුවෙ මේ පොඩි කාලෙ ඉඳන් එපා කරපු කඩ්ඩෙන්ම මට ආදරේ කරන්න වෙයි කියල හොඳ වෙලාවට පොඩ්ඩක් කඩ්ඩ ඉගෙනගෙන තිබ්බෙ. මං පොඩි කාලේ ඉඳන් හරිම ජාතිවාදි. ජාතිවාදි ලිපි පොත් වගේ දේවල් කියවන්න තමා මගේ ජීවිතේ පහුගිය අවුරුදු ටිකේ වැඩි කාලයක් වැය උනේ. ඒත් ඒ කියවපු අහපු හැමදේම තේරුමක් නෑ කියන එක තේරුම් ගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ. හැමෝම මිනිස්සුනේ හැමෝම ආදරෙන් ඉන්නෙ නැතුව මොනවට නම් රණ්ඩු කරගන්නවද කියල මට හිතුන. හැමෝම වෙන ජාතින් වල අයට ආදරේ කලා නම් මේ ජාතිවාදය නිකන්ම නැති වෙලා යනව කියල මට මුලින් හිතුන. ඒත් ටිකක් කල් යනකොට තමා තෙරුනේ මේ විදිහට ජාතින් ආගම් වෙන වෙනම ඉන්න පදනමක් තියෙනව කියන එක. අපේ සංස්කෘතිය වෙනස් ඉතින් සංස්කෘතියත් එක්ක අපිට ලැබෙන දායද තියෙනවනෙ ඒවත් වෙනස්.( මං කියන එක තෙරුන්නාද මන්ද ????:confused::confused:) ඒ කියන්නෙ අපි ආදරේ කරන විදිහත් වෙනස්. ඉතින් මෙහෙම ආදරේ කරන්න නම් හොඳ ඉවසීමක් වගේම දෙන්න අතර හොඳ තේරුම් ගැනීමකුත් තියෙන්න ඕනේ. ඕනම ආදරේ කට ඔය දෙක හරිම වැදගත්. මේ වගේ ආදරේකදි ඒක තවත් වැදගත්. මෙහෙම ආදරයක් තිබ්බ කෙනෙක්ට තේරෙයි මං කියන්නෙ මොකක් ගැනද කියල. හැබැයි ඇත්තම ආදරේකට මේ හැම බැම්මක්ම බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් බව මට තේරුණා.
    ඒත් ප්‍රශ්නේ තියෙනනෙ අපේ ගෙදර අය කවදාවත්ම මේක තේරුම් ගන්න එකකක් නෑ. අපේ අයියට කිව්වම එයා කිව්වෙ "බලනව ඕයි ඕක ලැජ්ජ නැතුව කාට වත් කියන්න වත් පුලුවන්ද ??:(:( "කියල .ඔයාට ලැජ්ජ උනාට අයියෙ මගේ ආදරේ ගැන මට නම් ලැජ්ජ නෑ. මට තියෙන ඒ ගැන සතුටක් විතරයි.

    ඉතින් මං හිතනව මං කියන දේ ඔයාලට තේරෙනව කියල ඉතින් ඔයාලගෙ අදහස කියන්නවනම් ලොකු උදව්වක් .:yes:

    :angry:
    Oya fantacy loken eliyata bahapan.Machan hagim walin api ohoma hithuwata life eka ita wada wenas wenawa machan.Uba passe kaleka pasuthawei.Ayya kiyanne ubata wada auruddak hari wadimal athine u mk hari deyak danna nisa thamai ohoma kiyanne.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දෙමල වුනත් කමක් න උඹේ ආගමේ නම්
    ගැප් එක නම් උබලම තමා හදාගන්නේ සහ වටේ ඉන්න එවුන්

    කෙල්ලගේ පැත්තේ ඖන් අන්තවාදී කොටියෝ නෙමෙයි නම් එච්චරයි
    ඒ වගේම තමන්ගේ ජාතියට උවමන්වට වඩා අදින්වනම්

    වැඩේ තියෙන්නේ එහෙම එකෙක් හොයන එක:sorry::sorry:
     
    homer22

    Member
    May 2, 2017
    19
    4
    0
    ube yaluwek demala kellekta love kiyala gedara ayata kiyanna, ethakota e gollo hithana dewal danaganna puluwan wei...
    eeka niyama idea eka:yes: eeth ammala yaaluwo gana hithana widhihata mn ganath hithaida
    anika aiya kiyala thiyenne mee gana kathaa katannawath epa kiyala mata eyage support ekath na :(
     
    homer22

    Member
    May 2, 2017
    19
    4
    0
    තාම උබට ඔහොම හොදයි කියලා හිතෙයි.. නමුත් කසාද බැන්දට පස්සෙ ගැටලු ගොඩක් එනවා.. දෙපැත්තම නෑයන් එක එක කතා කියයි. ආගමික ගැටලු එයි. උබලගෙ දරුවො අදහන ආගම ගැන ප්‍රශ්න එයි. මන් කිව්වේ අපි ඉපදෙන අම්මා තාත්තගෙන් උරුම වෙන දේවලින් තමා ගැටුම් එන්නේ.උබල ඒවට මුන දෙන්න ලෑස්ති නම් ප්‍රශ්නයක් නෑනේ. මොකද ඉතින් කොයි ගැනීත් එකයිනේ
    :shocked:
    thanks. ඒත් මෙහෙම අවුලක් වෙයිද? බය හිතෙනව සිරාවට
     
    homer22

    Member
    May 2, 2017
    19
    4
    0
    :angry:
    Oya fantacy loken eliyata bahapan.Machan hagim walin api ohoma hithuwata life eka ita wada wenas wenawa machan.Uba passe kaleka pasuthawei.Ayya kiyanne ubata wada auruddak hari wadimal athine u mk hari deyak danna nisa thamai ohoma kiyanne.
    මං හිතුව අයිය එකෙන්ම කැමති වෙයි කියල. එයත් එපා කිව්ව එක තමා මට තියෙන අවුල. :(
    අයියත් අකමැතී කියන්නෙ අම්මල ගැන කතා කරලත් වැඩක් නෑ වගේ තමා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Jaffna tamil or indian tamil?

    how much gold her dad have saved for dowry?
    (probably more than 20 pounds- but you may not get them unless its a proposal marriage)

    :P
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    360
    327
    63
    ගෙදර
    මචං ආදරේ කියන්නේ අපිට කෙනෙක් වෙනුවෙන් කොච්චර කැප වෙන්න පුලුවන්ද කියන එක.ආදරේ කරන්න පුළුවන් හැමෝටම, එත් එහෙම කරද්දී එන ප්‍රශ්න වලට මුණ දෙන්න ලොකු විශ්වාසයක් තියන්න ඕනේ. නැත්නම් ජිවත් වෙන්න අමාරු වෙනවා බන්.
    හැබැයි හොඳ විශ්වාසයක් තියෙනවා නම් බැදපන්, නැත්නම් එපා, මොකද උඹට ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා. කවුරු මොනවා කිවුවත් ජිවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න වලට මුණ දෙන විදිය අනුව තමයි මචන් ජිවිතේ සුන්දර වෙනවද අපායක් වෙනවද කියල තීරණය වෙන්නේ. හොඳට හිතල තීරණය ගනින්, එක පැත්තක උඹව හදාවඩා ගත්ත අම්මා තාත්තා, අනිත් පැත්තේ උඹේ ආදරේ, උඹ එක පැත්තක් ගැන විතරක් හිතලා දේවල් තීරණය කරොත් කවුරුහරි ගොඩක් දුක් විඳි. එත් හැමෝම එක්ක කතා කරලා තේරුම් ගත්තේ නැති උනාට කමක් නැ අඩුම තරමේ තේරුම් කරවන්න හරි උත්සහයක් ගනින්. හැමදේම හරි යයි. බය වෙන්න එපා. හැමෝම මිනිස්සු. කවදා හරි තේරුම් ගනී උඹ හරි දෙයක් හිතල කරොත්, එදාට හැමෝම සතුටු වෙයි උඹ කරේ හරි දේ කියලා.
     
    thanks මචන් ගොඩක් වටිනව:yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔයලගෙ දෙමපියො නන් කොහොමද දන්නෙ නැ
    මන් යාලුවෙල ඉන්න්නෙ මට වඩා අවුරුදු තුනක් වැඩිමල් කෙනෙක් එක්ක
    මටත් ඉස්සර ඔය බය තිබුන අම්ම අප්පච්චි කැමැත්ත දෙන් එකක් නැය් කියල
    මන් මුලින්ම අය්යට කියුවම අය්ය කියුවෙ උඹට හොද කෙන උඹ බැදපන්
    පවුල් කන්නෙ උඹනෙ මල්ලි කියල
    දෙවනියට අප්පච්චිට කියුවා
    අප්පච්චි කියුවෙ අම්ම මොකක් කියය්ද දන්නෙ නැ පුතෙ
    අම්මගෙන්ම අහන්න් කියලා
    එයාට විරුද්දව තිරන ගන්න නන් බැ කියලා
    අප්පච්චි කැමති උනත් අම්මට විරුද්දව තිරන ගන්න කැමති නැ
    පස්සෙ අම්මගෙන් ඇහුවම බැන්නා
    උඹට වෙන එකියක් හිටියෙම නැද්ද මෙච්චර කෙල්ලො ඉන්න රටෙ
    ඔක නන් කවදාවත් වෙන දෙයක් නෙමෙ පුතෙ
    එක නිසා අමතක කරපන් නැත්තන් මෙ අම්ම උඹට නැතිවෙය් කියල
    අම්මල එහෙම දරුනුවට තම ටොක් කරන්නෙ
    මැරෙන කැල්ල ඉස්සරහට දාලා :lol:
    ඒ උනට අප්පච්චි ටික ටික අම්මගෙ හිත හැදුවා
    අප්පච්චි කියුවා ඒ දරුවව එක්කන් එන්න අපිටත් බලන්න් කියලා
    ඉතින් දවසක මන් එක්කන් ආව
    එයා හුගක් බයෙ හිටියෙ
    මොකද මන් කියුව අම්ම බර බරෙ කියල :sorry:
    ඒත් එක්කන් ආපු දවසෙ අම්මගෙ හිතේ තිබ්බ ඔරොප්පුව නැති උන
    එක දවසින්ම හිත ගත්ත
    එදා ඉදන් අම්මත් කැමතිය්
    කරලම බලන්න් වෙනව ඉතින්
    අපිට හිතෙන දේ හරි වෙන්න්ත් පුලුවන් වරදින්නත් පුලුවන්
    ඒත් එද අම්ම අප්පච්චි අකමැති උන නන් මමත් ලොකු පස්නෙක මැදි වෙනව :(