පොල් ඉඩම් help!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොල් ඉඩමක් ගන්න යද්දී අපී මොන වගේ දේවල්ද බලන්න ඕන?legal side එක,හොර ඔප්පූද?නැද්ද වගේ දේවල්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුන්ගේ හුත්තවල් විකුණන හොර මගෝඩියෝ ඉන්නේ

    රජයේ කාර්යාලයකට ගිහින් ඉඩමේ අයිතිය හොයලා බලහන්

    අනික බලහන් පස එහෙම සමහරක් පොන්ස් ලා බටි කරපු කුන්දිරා හිටවලා ඉතින් පොලොව යටට ඒවා මුල් අදින්නේ නැ පොළොවෙන් ඉහල මුල් තියෙන්නේ සැත්තැම්බර් මාසේ වැස්සට සෙට් වුනොත් බාගෙට බාගයක් පොළොවේ pala ටික සල්ලි විනාසයි උබ යට කරපු
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;21600399 said:
    අනුන්ගේ හුත්තවල් විකුණන හොර මගෝඩියෝ ඉන්නේ

    රජයේ කාර්යාලයකට ගිහින් ඉඩමේ අයිතිය හොයලා බලහන්

    අනික බලහන් පස එහෙම සමහරක් පොන්ස් ලා බටි කරපු කුන්දිරා හිටවලා ඉතින් පොලොව යටට ඒවා මුල් අදින්නේ නැ පොළොවෙන් ඉහල මුල් තියෙන්නේ සැත්තැම්බර් මාසේ වැස්සට සෙට් වුනොත් බාගෙට බාගයක් පොළොවේ pala ටික සල්ලි විනාසයි උබ යට කරපු

    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,649
    113
    Panadura
    සොහොන;21600399 said:
    අනුන්ගේ හුත්තවල් විකුණන හොර මගෝඩියෝ ඉන්නේ

    රජයේ කාර්යාලයකට ගිහින් ඉඩමේ අයිතිය හොයලා බලහන්

    :yes: :yes: :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;21600399 said:
    අනුන්ගේ හුත්තවල් විකුණන හොර මගෝඩියෝ ඉන්නේ

    රජයේ කාර්යාලයකට ගිහින් ඉඩමේ අයිතිය හොයලා බලහන්

    අනික බලහන් පස එහෙම සමහරක් පොන්ස් ලා බටි කරපු කුන්දිරා හිටවලා ඉතින් පොලොව යටට ඒවා මුල් අදින්නේ නැ පොළොවෙන් ඉහල මුල් තියෙන්නේ සැත්තැම්බර් මාසේ වැස්සට සෙට් වුනොත් බාගෙට බාගයක් පොළොවේ pala ටික සල්ලි විනාසයි උබ යට කරපු

    ඉස්සෙල්ලම පොල් ගස් ටික කනාටු වෙලාද පලදාව තියෙනවද බලන්න එපැයි :D

    පොල් ගස් තියෙනවද බලන්න ඔනේ

    main balanne one oppuwa nidos ekak da kiyala

    :yes: