Tesla Model X ලංකාවේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    සැප මෝටර් රථ අතර පෙරමුණ ගත් Tesla - Model X පළමු මෝටර් රථය දැන් ලංකාවේ

    Tesla වෙළඳනාමය යටතේ කරළියට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයන්හි නව මාදිලියේ මෝටර් රථය වූ Model X වර්ගයේ මෝටර් රථයක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

    මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා පවසා ඇත්තේ ලංකාවට ගෙන්වූ පළමු Tesla - Model X වර්ගයේ මෝටර් රථය මෙය වන බවයි.



    18199508_10154335988612016_2295071651174744590_n.jpg


    18221829_10154335988982016_4508615735225639781_n.jpg


    18222606_10154335988862016_290197684888928675_n.jpg


    18268116_10154335989742016_1457215958885086397_n.jpg


    18274881_10154335989652016_1091614246401296025_n.jpg


    18300845_10154335988747016_4773664014202734079_n.jpg
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    රඹා;21601076 said:
    oka kadunama hadanna mehe basla dannawada danne

    Sirama awula meka thamia. mewa kadunama hadanna mehe unta ba. oka ai patawanna one :yes::yes: Oka koti 4k or 5k wage wenne lankawe tax ekka.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Sirama awula meka thamia. mewa kadunama hadanna mehe unta ba. oka ai patawanna one :yes::yes: Oka koti 4k or 5k wage wenne lankawe tax ekka.

    ඌට පටවන්නයි පටවල ආයෙ හදල එනකන් පදින්නයි වාහනත් නැතුව නෙවේනෙ බන්...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක දෙවැනි එක වෙන්න ඕනේ . මීට කලින් ඩයමන්ඩ් වයිට් එකක් ගෙනල්ලා තිබුනා.