සැප මෝටර් රථ අතර පෙරමුණ ගත් Tesla - Model X පළමු මෝටර් රථය දැන් ලංකාවේ
Tesla වෙළඳනාමය යටතේ කරළියට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයන්හි නව මාදිලියේ මෝටර් රථය වූ Model X වර්ගයේ මෝටර් රථයක් මේ වන විට ශ්රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.
මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා පවසා ඇත්තේ ලංකාවට ගෙන්වූ පළමු Tesla - Model X වර්ගයේ මෝටර් රථය මෙය වන බවයි.




