කෝච්චි කතා

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හොදම කෝච්චි පෙට්ටිය මොකක්ද බන්:confused:

සාමාන්යෙන් මැද්ද එක තමා
මැද ඉදන් ඉස්සරහට හෑ පස්සට පෙට්ටි දෙකතුනෙත් සෙනග ඉන්නවා
හොදම සෙට් වෙන පෙට්ටි තියෙන්නේ
china සෙට් වල

අනිත් එව්වත් අවුලක් නෑ

එත් chinaa ඒවගේ ඇතුලේ එහාට මෙහාට හැරෙන්න ඇති තරම් ඉඩ තියෙනවා
ඉතින් පොල් පටවනවා වගේ හිරවෙන්න පුළුවන්
මැද පෝලිම් දෙකතුන යනවා සමහර වෙලවට

රුමේනියන් indian පෙට්ටිවල මැද 3 වෙනි පෝලිමක් දාන්න අමාරුයි

korean ඒවගේ නම් සෙනග අනුව මැද පේලිය යනවා

  • Like
Reactions: Dragon Kolla

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,573
    113

    adayi dena gatthe ela ela
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,573
    113
    ඒ වගේම කෝච්චියේ චා වුනොත් ඉතින් ඊලග නවත්තන ස්ටේෂන් එක එනකන් චා වේවි එන්න වෙන්නේ සෙනග ඉන්නකොට පෙරලගෙන යන්නත් අමාරුයිනේ.

    ow bus eke nam bell kala bessa.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    සාමාන්යෙන් මැද්ද එක තමා
    මැද ඉදන් ඉස්සරහට හෑ පස්සට පෙට්ටි දෙකතුනෙත් සෙනග ඉන්නවා
    හොදම සෙට් වෙන පෙට්ටි තියෙන්නේ
    china සෙට් වල

    අනිත් එව්වත් අවුලක් නෑ

    එත් chinaa ඒවගේ ඇතුලේ එහාට මෙහාට හැරෙන්න ඇති තරම් ඉඩ තියෙනවා
    ඉතින් පොල් පටවනවා වගේ හිරවෙන්න පුළුවන්
    මැද පෝලිම් දෙකතුන යනවා සමහර වෙලවට

    රුමේනියන් indian පෙට්ටිවල මැද 3 වෙනි පෝලිමක් දාන්න අමාරුයි

    korean ඒවගේ නම් සෙනග අනුව මැද පේලිය යනවා

    හෙ හෙ
    Kochchi xpert කෙනෙක් වගේ
    පුලුවන් නම් 4to ටිකක් දාපන්කො එක එක රටවල කෝච්චි වල....

    Anyway rep+++++++++
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    වැල බලලම මේකා දැන් නැගිටිනවා හොරය් බන් ටච් එකක් ඔනමය් නැගිට්ට ගන්න එකය් මට වෙලා තියෙන්නේ .බලන්න ඕන ට්‍රය් කරලා අද
    :lol::rofl::rofl::rofl:
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    mage yaluwekta akak set wela bus ake skirt aka assata atha dalath allala.. meki number okkoma dila katha karala.. pase mu dawasakin dekin room adala akita gahala.. pase phone number wada nalu..
    pase tika dawasakin mu leda wala.. muta saka hithila mokada kopu dane wat natuwa gahala thiyene.. podi podi checkup kalata mukuth nalu but leda aduwela na..
    pase mu HIV check karala. muta badu set welalu. poda marry karala na.. dan hamotama horen beth karanawa..

    ubalat oya bus train wala set wena nodanna ewata gahana yane parissamen. aninna kalin podak hoyala balapalla..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mage yaluwekta akak set wela bus ake skirt aka assata atha dalath allala.. meki number okkoma dila katha karala.. pase mu dawasakin dekin room adala akita gahala.. pase phone number wada nalu..
    pase tika dawasakin mu leda wala.. muta saka hithila mokada kopu dane wat natuwa gahala thiyene.. podi podi checkup kalata mukuth nalu but leda aduwela na..
    pase mu HIV check karala. muta badu set welalu. poda marry karala na.. dan hamotama horen beth karanawa..

    ubalat oya bus train wala set wena nodanna ewata gahana yane parissamen. aninna kalin podak hoyala balapalla..

    :lol:
    Mu blpnko
    Mata penne muta kali set wenne nathi nisa apiwa baya krnna hadanne

    Hu hu

    Onna bayauna. Dn harida:rofl::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow bus eke nam bell kala bessa.
    ස්ලෝ කරනකොට යන ගමන් හරි පනින්න පුළුවන්නේ
    කෝච්චියේ පන්න කියන්නේ මරුන තමා

    හෙ හෙ
    Kochchi xpert කෙනෙක් වගේ
    පුලුවන් නම් 4to ටිකක් දාපන්කො එක එක රටවල කෝච්චි වල....

    Anyway rep+++++++++

    මගේ data නෑ බන්
    දන් ඩොන්ගල් එකෙන් ඉන්නේ
    ගුඅගල් සර්ච් එකක් දහන්
    මන් අර රටවල් කිව්වේ ලංකාවේ ගෙන්නලා තියෙන පෙට්ටි ඒවා හදපු රටවල් ඈ
    නැතිව මන් රට රටවල් වල ගිහින් ජැක ගහල නෑ :lol::lol:

    mage yaluwekta akak set wela bus ake skirt aka assata atha dalath allala.. meki number okkoma dila katha karala.. pase mu dawasakin dekin room adala akita gahala.. pase phone number wada nalu..
    pase tika dawasakin mu leda wala.. muta saka hithila mokada kopu dane wat natuwa gahala thiyene.. podi podi checkup kalata mukuth nalu but leda aduwela na..
    pase mu HIV check karala. muta badu set welalu. poda marry karala na.. dan hamotama horen beth karanawa..

    ubalat oya bus train wala set wena nodanna ewata gahana yane parissamen. aninna kalin podak hoyala balapalla..

    බොක්ක කූල් වුණා
    HIV නැතුවට වෙන වෙන රෝග හදාගත්ත අයනම් දැකල තියෙනවා
     
    @ chamiya main train type 2i bn...
    Hadapu rata අදාලම නෑ:lol:

    1.ekaka pettiyen pettiyata yanna ba
    2.anike puluwan

    :P:P

    උබලා ලයින් එකේ යන්නේ China S10 එකයි අර කොරියන් හද්ද පරණ වෙන වෙනම පෙට්ටි තියෙන එකයි විතරයි :lol::rofl:
    චොරම ලයින් එකක් ඒක නම් :baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    @ chamiya main train type 2i bn...
    Hadapu rata අදාලම නෑ:lol:

    1.ekaka pettiyen pettiyata yanna ba
    2.anike puluwan

    :P:P

    ඔය එකින් එකිඅට ප්යින්න බැරි එකෙත් අගේට ඉඩ තියෙනව ඇතුලේ

    පැන පැන යන හැම එකේම ඇතුලේ හිරවෙලා යන්න ඉඩ නෑ
    හිරවුනයින් පස්සේ එහාට මෙහාට යන්න අමාරුයි
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තාම කෝච්චියේ ගිහින් තියෙන්නේ ඒක පාරයි ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය එකින් එකිඅට ප්යින්න බැරි එකෙත් අගේට ඉඩ තියෙනව ඇතුලේ

    පැන පැන යන හැම එකේම ඇතුලේ හිරවෙලා යන්න ඉඩ නෑ
    හිරවුනයින් පස්සේ එහාට මෙහාට යන්න අමාරුයි

    mada pettiya hoyaganna eka thama gema:baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    :):):)
    ඒ උනාට පුලුවන් නම් මේ වැඩ නොකර ඉන්න උත්සහ කරපන්.අර කතාවක් තියෙන්නේ "කරන කලට පව් මිහිරිය මී සේ..විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ" කියලා.:oo:
     
    Status
    Not open for further replies.