මහා සතිපට්ඨාන සූත්‍රය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි විසින් මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කළ ආකාරය මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙනවා.

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදාව මජ්ජිමා පටිපදාව ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    'ලෝ සත මොහඳුරින් මුදවාලීමට....වැටුනු බුදු සසුනෙහි යලි පණ පිහිටුවීමට....අපමන කලක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුදු සසුනේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පණ පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පණ පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !..'
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි විසින් මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කළ ආකාරය මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙනවා.

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදාව මජ්ජිමා පටිපදාව ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි විසින් මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කළ ආකාරය මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙනවා.

    Skylark

    මේ වගේ මෝඝ මහණුන් විවේචනය කිරීම වැරදියි කියා, උන්ගේ අධර්මය ප්‍රචාරය කෙරීමට එරෙහි වන ඔබ වැනි පිංවතුන්ට ගරහන, ඔබට අවලාද නගමින් ත්‍රෙඩ් දාන, මෝඩයොත් සිටිනවා නේ!
     
    ජිංතක ජිල්ලබකිට;21603081 said:
    මේ වගේ මෝඝ මහණුන් විවේචනය කිරීම වැරදියි කියා, උන්ගේ අධර්මය ප්‍රචාරය කෙරීමට එරෙහි වන ඔබ වැනි පිංවතුන්ට ගරහන, ඔබට අවලාද නගමින් ත්‍රෙඩ් දාන, මෝඩයොත් සිටිනවා නේ!

    අන් අයට බාධා වන පරිදි පහත් වචන භාවිත කරමින් පහත් ආකාරයට හැසිරෙන මෙවැනි පුද්ගලයින් පිලිබඳව තීරණයක් ගැනීම ඇඩ්මින්ට භාරයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අන් අයට බාධා වන පරිදි පහත් වචන භාවිත කරමින් පහත් ආකාරයට හැසිරෙන මෙවැනි පුද්ගලයින් පිලිබඳව තීරණයක් ගැනීම ඇඩ්මින්ට භාරයි.

    ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්ම ප්‍රචාරයේ යෙදෙන අනුන්ගේ ශිෂ්ට බව ගැන මහත් සේ වෙහෙසෙන සමහරුන්ගේ හෙළුව පහත පරිදිය. මීවනපලානේ පචෝරිස් හිමිගේ දහම් අසා හික්මී ඇද්ද, නැද්ද යන්න තීරණය කෙරුමට එය මනා උදාහරණයකි. තමන්ගේ යහපත් බව ගැන, උසස් බව ගැන අන් අයට බොරු ප්‍රතිරූපයක් මවාපාන පචෝරිස්ලාගේ සැබෑ ස්වරූපය කෙබඳු දැයි මෙකරුණින් දැන ගත හැක. බොරුවෙන්, කපටිකමින් අන් අයව මුළාවේ දාන මෙබඳු පචෝරිස්ලාගෙන් පරම සත්‍යය හෝ හික්මීමට ඉගෙන ගැනීමට හිතන්නෝද බාලයෝය.

    උපුටා ගැනීම:
    http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනව කියන්නෙ මේවට තමයි.ස්කයිලාක් එයාගෙ වෙබ්සයිට් එකේ තමන්ම ප්‍රශ්න අහගෙන තමන්ම උත්තර දෙනව වගේ ජින්තකත් එයාගෙම ෆේක් එකවුන්ට් වලින් දාපු පෝස්ට් වලට එයාම රිප්ලයි දාගෙන සිඟිති ආතල් එකක් ගන්නව..

    Skylark
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

    :rofl::rofl::rofl::rofl:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස."

    බුදුරජුන්ගෙ පරිණත බව
    බුදු වීමෙන් පසු වූ බව
    කියනා මේ අන්ධ බාල
    ප්‍රඥාවෙන් දුර නොවේද

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යමක් කමක් ඉගෙනගෙන තිබූ පමණින්ම හෝ ත්‍රිපිටකය අද්‍යයනය කර තිබූ පමණින්ම හෝ කෙනෙකුට ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්න බැහැ.ප්‍රඥ්ඥාව නැත්නම් ඔහු උගතෙක් පමණයි.එවැනි කෙනෙක් ධර්මය විග්‍රහ කර විවේචනය කිරීමට යාම තරම් අනුවණකමක් තවත් නැහැ.එය ඔහුට ඔහු විසින්ම කරගන්නා විශාල හානියක්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    යමක් කමක් ඉගෙනගෙන තිබූ පමණින්ම හෝ ත්‍රිපිටකය අද්‍යයනය කර තිබූ පමණින්ම හෝ කෙනෙකුට ප්‍රඥ්ඥාවන්තයෙක් වෙන්න බැහැ.ප්‍රඥ්ඥාව නැත්නම් ඔහු උගතෙක් පමණයි.එවැනි කෙනෙක් ධර්මය විග්‍රහ කර විවේචනය කිරීමට යාම තරම් අනුවණකමක් තවත් නැහැ.එය ඔහුට ඔහු විසින්ම කරගන්නා විශාල හානියක්.

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark