Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඔව් මම ඉස්සර උගේ forum එකේ හිටියා මම උගේ forum එකේ මුල් Members ලා 100 අත්ට්ලේ කෙනක් ඌ මහා ජරා විදියට මාව බැනලා Ban කරා. අනිත් හැමෝම එහෙම කරා ඊට පස්සේ එකේ හිටපු හැමෝම forum හැදුවා. Sinhalahelp , කුප්පිය , එකතුව වගේ forum ගොඩක් බිහි උනේ උගේ වැඩ නිසා. දැනුත් උගේ forum එක තියෙනවා හයි වේලි වේලි එකෙක් යන පාටක් නැහැ

    Man hithuwe mu sira poarak kiyala. Danne muge weda danagaththe :shocked:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ගීක් එකේ 25 වෙනි member. ගොඩ දාන්න පුළුවන් හැමදේම කරා. අන්තිමට එක එක ගස් සෙවලයෝන්ට ඇඩ්මින් කම් දීලා පරණ උන්ව බෑන් කරා

    මට උනේ ඔය ටික තමයි බන් , ඊට පස්සේ පටන් ගත්ත හැම forum එකටම හෙල්ප් කරා උනුත් ඒ ටිකම කරා දැන් නම් එලකිරිය විතරයි ඉන්නේ එල කිරිය එල තැනක් බන් එල කිරිය වගේ වෙන උන්ට forum කරන්න බැහැ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තවමත් කවර නොවිච්ච ෆීල්ඩ් ඕන තරම්
    අපේ උන් ඕක දැකල ඔවම කරන්න ගන්නවා :lol::lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    ඔව් ඕකා චාටර් ඩයල් එකක් මාත් ඔය ෆෝරම් එකේ හිටියා.ඔකාගේ නම චානුක සෙනෙවිරත්න ගම පොළොන්නරුවේ .ඊ කාලේ ගීක් කියන ෆෝරම් එක හැදුවේ තනිකර හාඩ් කෝඩ් කරලා පොර හදපු එකක් කියලා කිව්වා .ලැප් දෙකක හොස්ට් කරලා තියෙන්නේ කියලා කිවා .පස්සේ කොල්ලෙක් වැනිලා ෆෝරම් ගැන තේර්ඩ් එකක් දැම්ම දාපු එක්ව බාන් කළා .ඉස්සර ගොඩක් හොද ආර්ටිකල් ගියා ඕකා දාපු දේවල් වලට නෙවේ මෙම්බර්ස්ලා දාපු පට්ට වටිනා තේර්ඩ් බලන්න හෝ ගාලා කට්ටිය අවා .මු හිටුවා ඌ පකීර් කියලා මෙම්බර්ස්ලට පාර්ට් දන්න ගත්තා.ප්‍රයිවට් චැට් හිටන් බලලා මු ගැන කතා උන එවුන්ව බාන් කළා .මු තව ස්ලිට් එකේ උගේ බැජ් එකේ එකෙක් එක්ක එකතු වෙලා ඕකේ ෆොරෙක්ස් පැකේජ් වික්කා .ඊ ගැන ප්‍රශ්න කරපු මෙබර්ස්ලට මුයි මුගේ යාළුවයි එකතු වෙලා බන් කළා .චාටර් ඩයල් එකක්.පස්සේ ඉස්සර විනාඩියකට ඔන්ලයින් 400ක් වගේ හිටපු සයිට් එක දවසට ඔන්ලයින් මෙම්බර්ස්ලා 8ක් වගේ ඉන්න තත්වෙට වැටුනා.පොර ටෝක් දෙනවා ලිනක කියන්නේ මුගේ පරම්පරාවෙන් ආපු බුදලයක් වගේ චානුක්ස් කියාලා දාලා තියෙන්නෙත් එකයි ඕකා .නම චානුක
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Anthimata kiyapu tikatanam elakiri eke samahara unta godaak ridei :lol:

    na na.....uba danne nathi unata u anthima tike hint eka gahuwe EK ekata...ubata eka therune nadda?....

    hancock ta nam theruna.....:P:P:P:P:P

    පොරයි එලකිරියයි අතරෙ වලියක් තිබ්බද කලින්,

    මීට කලිනුත් මෙයා ගැන එලකිරියේ තිබ්බ මතකයි ,


    මොකද්ද ජීක් ශෝද මොකද්ද එක,

    චානුක්ස්බ්‍රෝ එකනම් මතකයි එහෙම එකක්තිබ්බ කියල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැමදා වගේ උබ ඇන්දිලා :lol::lol:

    උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ :dull::dull:

    මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන් :rofl::rofl:

    :rofl::rofl:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනේ ඉතිං මචංලා ඌ කොහොමහරි දියුණු උනා. උඹලත් මේකේ ඉදං උගේ සීනි කිරන්නේ නැතුව ගිහිං මොකක් හරි වැඩක් ඇති දෙයක් කරපල්ලා...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට උනේ ඔය ටික තමයි බන් , ඊට පස්සේ පටන් ගත්ත හැම forum එකටම හෙල්ප් කරා උනුත් ඒ ටිකම කරා දැන් නම් එලකිරිය විතරයි ඉන්නේ එල කිරිය එල තැනක් බන් එල කිරිය වගේ වෙන උන්ට forum කරන්න බැහැ

    :yes: gtrz kukula nikan public company ekak wage karan yanawa god wenna yannathuwa . Mannopahara denna one :yes:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    2agug5j.jpg

    හික්ස්... රිදිලා...
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    hammaoo kohomada ee dawas wala!!!:lol::lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යුටියුබ් චැනල් රිපෝර්ට් කරවන සෙට් එකක් හෝ කීපයක් ඉන්නවා. . කැරි වේසිගේ පුතාලා. .
    පුලුවන් එකෙක් උන් සෙට් එකව හොයලා දියන්. .
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඕකා චාටර්, කුහක සිංහලු, චාටර් බුවෙක්ලු, ලිනක්ස් කෙප්පයා, 5 පිටුව බලන්න, ban chanux bro youtube, chanux ponnaya, chanux ponsi, chanux ponz, chanux wesa, chanuxge katata demu, chanuxta puke arimu, gay bitch, ponna bro, report chanux channel

    :lol::lol:
     
    Status
    Not open for further replies.