Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    apoooo mu thama issara wagemai :lol::lol: Man pora jathake thama thiyenawa :rofl::rofl:
    ඕකගෙ පොර ජාතකේ තිබ්බට , හොරෙන් Repeat Exam කරන්න යනව.
    අන්තිමේටම හිමීට Exam හෝල් එකට රිංගනවා. හරිම ලොල් සහගතයි.....
    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    එහෙම වෙනවා බන් සමහර උන්ට :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes: gtrz kukula nikan public company ekak wage karan yanawa god wenna yannathuwa . Mannopahara denna one :yes:

    ඔව් ඇත්ත...එලකිරිය නිකන් ජනසතු කරලා වගේ තියෙන්නේ...අපි ඉන්නේ නිකන් අපේ වගේ..:rofl:

    අරූ උන්නද මලාද කියල දන්නේ නැහැ :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    යුටියුබ් චැනල් රිපෝර්ට් කරවන සෙට් එකක් හෝ කීපයක් ඉන්නවා. . කැරි වේසිගේ පුතාලා. .
    පුලුවන් එකෙක් උන් සෙට් එකව හොයලා දියන්. .
    තමන්ගෙ දෙයක් කරහන් බන්.. එතකොට කවුරු රිපොර්ට් කලත් වැඩක් නෑ. උබල අනුන්ගෙ ඒව හොරෙන් උස්සල දාන ගමන් අනිත් උන්ට රිපොර්ට් කරනව කියල බනිනව. :lol: බුදුදහම කියෙව්වට ත්‍රෙඩ් දැන්මට වැඩක් නෑ. වෙන උන්ගෙ දේවල හොරකම් කරල ලබන මුදලුත් එහෙම්මම තමා..

    p.s උබ මේක වසංගතයක් වගේ කිරියේ එකම දිගටම ගෙනියන නිසයි කිව්වෙ..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට උනේ ඔය ටික තමයි බන් , ඊට පස්සේ පටන් ගත්ත හැම forum එකටම හෙල්ප් කරා උනුත් ඒ ටිකම කරා දැන් නම් එලකිරිය විතරයි ඉන්නේ එල කිරිය එල තැනක් බන් එල කිරිය වගේ වෙන උන්ට forum කරන්න බැහැ
    siraawata ban nidahase inna puluwan ekama thana......:):):):):rofl::rofl::rofl:
    ඔව් ඇත්ත...එලකිරිය නිකන් ජනසතු කරලා වගේ තියෙන්නේ...අපි ඉන්නේ නිකන් අපේ වගේ..:rofl:

    අරූ උන්නද මලාද කියල දන්නේ නැහැ :lol:

    aniwa ban.............:lol::lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මමත් ඉස්සර ඔය ෆෝරම් එකේ හිටියා බන්..මූ ලිනක්ස් උගේ තාත්ත ලියපු එකක් වගේ නේද හිටියේ? :lol::rofl:

    උබත් හිටියද?මතක නැනේ එහෙම එකෙක් :rofl::rofl:

    ත්‍රෙඩ් එක දාපු එකාට කිව්වනේ මේ පාර අහු වෙලා කියනවා..අනේ මන්දා මු නම් :dull::dull:

    අපේ ගමේ එකෙක් කියලා කටක් ඇරලා කොහොම කියන්නද :baffled::baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබත් හිටියද?මතක නැනේ එහෙම එකෙක් :rofl::rofl:

    ත්‍රෙඩ් එක දාපු එකාට කිව්වනේ මේ පාර අහු වෙලා කියනවා..අනේ මන්දා මු නම් :dull::dull:

    අපේ ගමේ එකෙක් කියලා කටක් ඇරලා කොහොම කියන්නද :baffled::baffled:

    ඉතින් යකෝ මම උගේ ජාතකේ හොයන්න ගියේ නෑ. උගේ video එක දැකලා share කලේ. :growl:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඊරිසියා කරනවා නෙවෙයි. හැබැයි ඕකා මහා බලු වැඩ කරනවා. ගොඩක් වෙලාවට මූ reviews දෙන්නේ එක එක කොම්පැනි වලින් හරි සයිට් වලින් හරි සල්ලි අරං. එහෙමත් නැත්තං මූට උන් free ගැජට් දෙනවා. මූ එක පාරක් youtube වීඩියෝ එකක් දාලා තිබ්බා අඩු ගානට ගන්න පුළුවන් action cam එකක් ගැන. ඒක තවත් අඩුවට ගන්න පුළුවන් කියල newfrog කියල සයිට් එකකුයි තවත් ගානක් අඩු කරගන්න කියලා coupon code එකකුයි දීලා තිබ්බා. මමත් order කරා එකෙන්ම. ඔක්කොම 7000/= ගානක් උනා. ජනවාරි මාසේ 3 වෙනිදා order කරේ. තාම ආවේ නෑ cam එක. පස්සේ ඒ සයිට් එක ගැන හොයලා බලද්දී තනිකර scam සයිට් එකක්. ඔච්චර දේවල් දන්න chaanux bro ඒ ගැන නොදැන හිටියා වෙන්න බෑනේ. ඒකයි මම කියන්නේ මූ ගොඩක් වෙලාවට කරන්නේ paid reviews.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබත් හිටියද?මතක නැනේ එහෙම එකෙක් :rofl::rofl:

    ත්‍රෙඩ් එක දාපු එකාට කිව්වනේ මේ පාර අහු වෙලා කියනවා..අනේ මන්දා මු නම් :dull::dull:

    අපේ ගමේ එකෙක් කියලා කටක් ඇරලා කොහොම කියන්නද :baffled::baffled:

    කොලවරි කියල නෙමෙයි හිටියේ..:rofl::rofl: ඇත්ත නමෙන්..:baffled: ඒ දවස් වල ගොඩ සයිට් වල හිටිය මගේ ඇත්ත නමෙන්...:lol:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    uge videos 2k 3k wage balala athi uparima
    u katha karana widihata balanna hithenne na kari panditha 1k wage
    e athin TechTrack karana dial eka patta
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊරිසියා කරනවා නෙවෙයි. හැබැයි ඕකා මහා බලු වැඩ කරනවා. ගොඩක් වෙලාවට මූ reviews දෙන්නේ එක එක කොම්පැනි වලින් හරි සයිට් වලින් හරි සල්ලි අරං. එහෙමත් නැත්තං මූට උන් free ගැජට් දෙනවා. මූ එක පාරක් youtube වීඩියෝ එකක් දාලා තිබ්බා අඩු ගානට ගන්න පුළුවන් action cam එකක් ගැන. ඒක තවත් අඩුවට ගන්න පුළුවන් කියල newfrog කියල සයිට් එකකුයි තවත් ගානක් අඩු කරගන්න කියලා coupon code එකකුයි දීලා තිබ්බා. මමත් order කරා එකෙන්ම. ඔක්කොම 7000/= ගානක් උනා. ජනවාරි මාසේ 3 වෙනිදා order කරේ. තාම ආවේ නෑ cam එක. පස්සේ ඒ සයිට් එක ගැන හොයලා බලද්දී තනිකර scam සයිට් එකක්. ඔච්චර දේවල් දන්න chaanux bro ඒ ගැන නොදැන හිටියා වෙන්න බෑනේ. ඒකයි මම කියන්නේ මූ ගොඩක් වෙලාවට කරන්නේ paid reviews.

    උ ඉස්සරත් ඔය වගේ අල්ගුරුත්තේරු වැඩ නම් කළා :baffled::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    now i remember :yes::yes:

    :rofl::rofl:
    :rofl:Sinlix Advertising:rofl:

    එක ගැන කිව්වේ නැහැ නේද? :rofl: එක පොඩ්ඩක් හරි හරිගියා නම් ඌ ෂුවර් එකට ඇඩ්සෙන්ස් වලට වඩා ඌ හොඳ ප්ලැට්ෆෝම් එකක් හැදුව කියල කියනවා :lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අයි බන් මු බොරුවට ඕවර් රියක්ටින් දානේ වීඩියෝ එකේ මුලින් .මටනම් ඊ කාලේ ඉදලම ඩයල් එක දිරවන්නේ නැ
     
    Status
    Not open for further replies.