Pregnant මචන්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හපොයි :shocked: මම ඒත් මනුස්සයෙකගෙ එකකුත් තිබ්බනං හොඳයි කියල කියන්න ගිහින් නොකියා හිටිය. :(

    මමත් පහලට බලාගෙන ආවේ බං මිනිහෙක්ගේ එකකුත් තියෙද බලන්න තමයි.

    බෙහෙත් වර්ග අලුතින් හැදුවම මුලින්ම අත්හදා බලන්නේ සත්තුන්ට මචං. එහෙම ට්‍රයල්ස් කීපයකට පස්සේ තමයි මිනිස්සුන්ට අත්හදා බලන්න පටන් ගන්නේ. ඒකත් ඉතියෝපියාව, ටැන්සානියාව, සෝමාලියාව වගේ දුප්පත් රටවලට ඔය බෙහෙත නොමිලේ බෙදා දීලා. එහෙම අවුරුදු ගාණක ට්‍රයල් වලින් පස්සේ තමයි බෙහෙතක් එලියට දාන්නේ නිල විදිහට. ගර්භණී අවදියක ගතයුතු බෙහෙත් කැටග්‍රි තියෙනවා a,b,c,d,x කියලා පහක්. ඒ එක එක වෙනස් වෙනවා සතුන්ගේ මිනිසුන්ගේ ට්‍රයල් කරලා තිබීම නොතිබීම අනුව. සතුන්ගේ පැටව්න්ගේ අවයව අඩුපාඩුවක් ඇතිව ලැබිලනම් ඒ බෙහෙත් එක එක කැටගරි වලට වැටෙනවා. ඔහොම ට්‍රයල් කරලා ප්‍රෙග්නන්ට් සතුන්ගේ ට්‍රයල්ස් නොකරපු බෙහෙතක් නිසා වෙච්ච කේස් එකක් තියෙනවා thalidomide disaster කියලා පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.ඕක ගර්භණී අවධියේ එන වමනේ යාමට භාවිතා කරපු තැලිඩෝමයිඩ් කියලා බෙහෙතක් නිසා වෙච්ච දෙයක්.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,699
    877
    113
    Hamilton, NZ
    මේක දැක්කම මිනිස්සු ගැන පුදුම හිතෙනවා. X ray ගන්න තැනකටවත් ප්‍රෙග්නට් කෙනෙක්ට යන්න දෙන්නෙ නැහැ කොටින්ම පොටො කොපි මෙෂින් ඒකක්වත් පාවිච්ච කරන්න දෙන්නෙ නැහැ. මිනිස්සු කොච්චර කුහකද?

    ඒකනම් ඇත්ත බන් මහ කලඛන්නි ජාතියක් වෙලා මිනිස්සු මනසින් උසස් උනත්. :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් පහලට බලාගෙන ආවේ බං මිනිහෙක්ගේ එකකුත් තියෙද බලන්න තමයි.

    බෙහෙත් වර්ග අලුතින් හැදුවම මුලින්ම අත්හදා බලන්නේ සත්තුන්ට මචං. එහෙම ට්‍රයල්ස් කීපයකට පස්සේ තමයි මිනිස්සුන්ට අත්හදා බලන්න පටන් ගන්නේ. ඒකත් ඉතියෝපියාව, ටැන්සානියාව, සෝමාලියාව වගේ දුප්පත් රටවලට ඔය බෙහෙත නොමිලේ බෙදා දීලා. එහෙම අවුරුදු ගාණක ට්‍රයල් වලින් පස්සේ තමයි බෙහෙතක් එලියට දාන්නේ නිල විදිහට. ගර්භණී අවදියක ගතයුතු බෙහෙත් කැටග්‍රි තියෙනවා a,b,c,d,x කියලා පහක්. ඒ එක එක වෙනස් වෙනවා සතුන්ගේ මිනිසුන්ගේ ට්‍රයල් කරලා තිබීම නොතිබීම අනුව. සතුන්ගේ පැටව්න්ගේ අවයව අඩුපාඩුවක් ඇතිව ලැබිලනම් ඒ බෙහෙත් එක එක කැටගරි වලට වැටෙනවා. ඔහොම ට්‍රයල් කරලා ප්‍රෙග්නන්ට් සතුන්ගේ ට්‍රයල්ස් නොකරපු බෙහෙතක් නිසා වෙච්ච කේස් එකක් තියෙනවා thalidomide disaster කියලා පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.ඕක ගර්භණී අවධියේ එන වමනේ යාමට භාවිතා කරපු තැලිඩෝමයිඩ් කියලා බෙහෙතක් නිසා වෙච්ච දෙයක්.
    අනේ මන්ද බන් අපේ යහපත වෙනුවෙන් උනත් සත්තු පාවිච්චි කරන එක හොඳද කියලත් හිතෙනව. හැබැයි ඒකෙන් බේරගන්න පුළුවන් ජිවිත ගාන ගැන බලද්දී ඒකත් කමක් නෑ කියල හිතෙනව. :(
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    සීමා වාසික වෛද්‍යයවරයෙක් විදිහට කෙනෙක් සේවය කරද්දි ඒ අවුරුද්ද ඇතුලේ ඔහුගේ වෛද්‍යයභාවය අහෝසි කරන්න පුලුවන් කොන්සට කම්ප්ලේන් කරලා කරුණු තුනක් අතපසු කලොත් පමණයි.

    1. පෙනිසිලීන් කියන ප්‍රතිජීවකය sensitivity test කරන්නේ නැතුව දීලා ඇලජි එකක් ඇවිත් ලෙඩා මැරුනොත්
    2.වැරදි රුධිර පාරවිලයනයක් කලොත් හරියට පරීක්ෂා නොකර සහ එයින් රෝගියාට හානියක් උනොත්
    3. ගැබිණි කාන්තාවකට x ray වලට නිරාවරණය කලොත්

    ඕකෙන් තුන් වෙනි එක කලාම කුසයේ ඉන්න දරුවාට X කිරණ වලින් හානි වෙලා අවයව වර්ධනය අඩාල වෙන්න පුලුවන්. කතා කරගන්න බැරි අහින්සක සත්තුන්ගේ ඔය විදිහට x කිරණ වලට නිරාවරණය කරන්න තරම් මිනිස්සු කොච්චරක්නම් ආට්මාර්ථකාමී කුහක ජාතියක්ද කියලා පේනවා.

    :(:(:(:(:(:(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් අපේ යහපත වෙනුවෙන් උනත් සත්තු පාවිච්චි කරන එක හොඳද කියලත් හිතෙනව. හැබැයි ඒකෙන් බේරගන්න පුළුවන් ජිවිත ගාන ගැන බලද්දී ඒකත් කමක් නෑ කියල හිතෙනව. :(

    :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමත් පහලට බලාගෙන ආවේ බං මිනිහෙක්ගේ එකකුත් තියෙද බලන්න තමයි.

    බෙහෙත් වර්ග අලුතින් හැදුවම මුලින්ම අත්හදා බලන්නේ සත්තුන්ට මචං. එහෙම ට්‍රයල්ස් කීපයකට පස්සේ තමයි මිනිස්සුන්ට අත්හදා බලන්න පටන් ගන්නේ. ඒකත් ඉතියෝපියාව, ටැන්සානියාව, සෝමාලියාව වගේ දුප්පත් රටවලට ඔය බෙහෙත නොමිලේ බෙදා දීලා. එහෙම අවුරුදු ගාණක ට්‍රයල් වලින් පස්සේ තමයි බෙහෙතක් එලියට දාන්නේ නිල විදිහට. ගර්භණී අවදියක ගතයුතු බෙහෙත් කැටග්‍රි තියෙනවා a,b,c,d,x කියලා පහක්. ඒ එක එක වෙනස් වෙනවා සතුන්ගේ මිනිසුන්ගේ ට්‍රයල් කරලා තිබීම නොතිබීම අනුව. සතුන්ගේ පැටව්න්ගේ අවයව අඩුපාඩුවක් ඇතිව ලැබිලනම් ඒ බෙහෙත් එක එක කැටගරි වලට වැටෙනවා. ඔහොම ට්‍රයල් කරලා ප්‍රෙග්නන්ට් සතුන්ගේ ට්‍රයල්ස් නොකරපු බෙහෙතක් නිසා වෙච්ච කේස් එකක් තියෙනවා thalidomide disaster කියලා පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.ඕක ගර්භණී අවධියේ එන වමනේ යාමට භාවිතා කරපු තැලිඩෝමයිඩ් කියලා බෙහෙතක් නිසා වෙච්ච දෙයක්.

    :oo: :oo:
    ඒ කියන්නෙ ජාත්‍යන්තරය ඒ රටවල මිනිස්සුන්ව සලකන්නෙත් සත්තු ගානට කලුසුදු බේදෙ නැති වුනා හෙන මධ්‍යස්ථයි කියල කෑගැහුවට උන් තමා බැලින්නං ලෝකෙ ඉන්න ලොකුම වර්ගවාදියො :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: :oo:
    ඒ කියන්නෙ ජාත්‍යන්තරය ඒ රටවල මිනිස්සුන්ව සලකන්නෙත් සත්තු ගානට කලුසුදු බේදෙ නැති වුනා හෙන මධ්‍යස්ථයි කියල කෑගැහුවට උන් තමා බැලින්නං ලෝකෙ ඉන්න ලොකුම වර්ගවාදියො :( :(

    එහෙම තමයි බං. හියුමන් ට්‍රයල්ස් කරලා ඒ දුප්පත් රටවලට නොමිලේ බෙදා දීලා එව්වා ආයේ ටෙස්ට් කරලා තමයි මාකට් වලට එන්නේ. ලෝකේ විශමයි සහ කුරිරුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම තමයි බං. හියුමන් ට්‍රයල්ස් කරලා ඒ දුප්පත් රටවලට නොමිලේ බෙදා දීලා එව්වා ආයේ ටෙස්ට් කරලා තමයි මාකට් වලට එන්නේ. ලෝකේ විශමයි සහ කුරිරුයි.

    දකුණු ආසියාකරේ රටවල් වල මිනිස්සුන්ව ගන්නෙ නෑ කියල ශුවර්ද ? සමහර විට අපිවත් ගන්නවද දන්නෙ නෑ :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දකුණු ආසියාකරේ රටවල් වල මිනිස්සුන්ව ගන්නෙ නෑ කියල ශුවර්ද ? සමහර විට අපිවත් ගන්නවද දන්නෙ නෑ :sorry::sorry:

    ඒ ගැන නම් දන්නේ නෑ. පොඩ්ඩක් ගූගල් කරලා බලහන්කෝ. ඉස්සර ඔය කේස් එක සැරටම ගියා. දැන් මේ NGO වලින් කේස් අදින නිසා ගොඩක් අඩුයි. අප්‍රිකානු රටවල් තමයි ප්‍රධාන වශයෙන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක දැක්කම මිනිස්සු ගැන පුදුම හිතෙනවා. X ray ගන්න තැනකටවත් ප්‍රෙග්නට් කෙනෙක්ට යන්න දෙන්නෙ නැහැ කොටින්ම පොටො කොපි මෙෂින් ඒකක්වත් පාවිච්ච කරන්න දෙන්නෙ නැහැ. මිනිස්සු කොච්චර කුහකද?

    එකපාරක් කරා කියල අව්ලක් නෑ බන්... ;)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura

    :( :( :(