හපොයිමම ඒත් මනුස්සයෙකගෙ එකකුත් තිබ්බනං හොඳයි කියල කියන්න ගිහින් නොකියා හිටිය.
![]()
මමත් පහලට බලාගෙන ආවේ බං මිනිහෙක්ගේ එකකුත් තියෙද බලන්න තමයි.
බෙහෙත් වර්ග අලුතින් හැදුවම මුලින්ම අත්හදා බලන්නේ සත්තුන්ට මචං. එහෙම ට්‍රයල්ස් කීපයකට පස්සේ තමයි මිනිස්සුන්ට අත්හදා බලන්න පටන් ගන්නේ. ඒකත් ඉතියෝපියාව, ටැන්සානියාව, සෝමාලියාව වගේ දුප්පත් රටවලට ඔය බෙහෙත නොමිලේ බෙදා දීලා. එහෙම අවුරුදු ගාණක ට්‍රයල් වලින් පස්සේ තමයි බෙහෙතක් එලියට දාන්නේ නිල විදිහට. ගර්භණී අවදියක ගතයුතු බෙහෙත් කැටග්‍රි තියෙනවා a,b,c,d,x කියලා පහක්. ඒ එක එක වෙනස් වෙනවා සතුන්ගේ මිනිසුන්ගේ ට්‍රයල් කරලා තිබීම නොතිබීම අනුව. සතුන්ගේ පැටව්න්ගේ අවයව අඩුපාඩුවක් ඇතිව ලැබිලනම් ඒ බෙහෙත් එක එක කැටගරි වලට වැටෙනවා. ඔහොම ට්‍රයල් කරලා ප්‍රෙග්නන්ට් සතුන්ගේ ට්‍රයල්ස් නොකරපු බෙහෙතක් නිසා වෙච්ච කේස් එකක් තියෙනවා thalidomide disaster කියලා පොඩ්ඩක් ගූගල් කරලා බලපන්.ඕක ගර්භණී අවධියේ එන වමනේ යාමට භාවිතා කරපු තැලිඩෝමයිඩ් කියලා බෙහෙතක් නිසා වෙච්ච දෙයක්.
Last edited:
මම ඒත් මනුස්සයෙකගෙ එකකුත් තිබ්බනං හොඳයි කියල කියන්න ගිහින් නොකියා හිටිය. 



