පියදාස

baba3

Banned
Sep 27, 2016
282
33
0
අකුරැස්සට නුදුරු බලුකාවල ගමෙහි විසූ පියදාස හා සිරිසේන යන දෙදෙනා පාසල් යන වියේ සිට එකට හැදුණු වැඩුණු මිත්‍රයෝ දෙදෙනක් වූහ. අටවෙනි පන්තියේ ඉගෙනීම ලබන අවධියේදී පියදාස පාසැලෙන් අස්විය. ගමේ මැරවර කල්ලිය ආශ්‍රය කරමින් මැරවරයෙක් විය. ගමේ හොරකම් මංකොල්ලකෑම් ස්ත්‍රීදූෂණ ආදී අපරාධ කරමින් පියදාස ගමට එපා වූ මිනිසෙකු වශයෙන් ජීවත් වූයේය. එහෙත් සිරිසේන එයට හාත් පසින්ම විරුද්ධව ජීවිතය ගතකල කෙනෙකි. ඔහු ඉගෙනීම අවසන් කර රජයේ රැකියාවක්ද ලබා ගත්තේය. නමුත් පියදාස සහ සිරිසේන අතර තිබුණු මිත්‍රත්වයට කැළලක් නොවීය.

මෙසේ කාලය ගෙවීයත්ම පියදාස උන්හිටි ගමන් අතුරු දහන් විය. ඔහුගේ පවුලේ සියලු දෙනාම ඔහු ගැන සෙවූ නමුත් මොනම ආරන්චියක්වත් නොලැබුණි. සිරිසේනද පියදාස ගැන සොයා බැලීය ඔහුටද සතුටුදායක ප්‍රතිඵලයක් අත් නොවීය. සමහරු පියදාස ගම අතහැර ගියේ යයි කියති. තවත් සමහරු ගමෙන් පිට කැඳවාගෙන ගොස් මරාදමන්නට ඇතැයි කියති. කාලය ගෙවී ගියේය. ගම්වාසීන් තුලින් පියදාස පිලිබඳ මතකය අතුරුදහන් වූයේය. මේ කාලයේ තේ දළු මිල පහත වැටීම නිසා තේ ඉඩම් එලිපෙහෙළි කිරීමක්ද නොවීය. එහෙත් උන්හිටිගමන් තේ මිල ඉහල ගියේය. තේ වතු කාරයෝ කඩිමුඩියේ තේ ඉඩම් ශුද්ධ කර දළු නෙලීම ආරම්භ කළහ. වල් බිහිවූ තේ ඉඩමක් ශුද්ධ කරන කම්කරුවන්ට කාණුවක තිබී මොනවාදෝ පුරවා කට බඳින ලද මල්ලක් හමුවිය. කානුවෙන් ගොඩගත් ගෝනියේ කට ලිහා බැලූහ. මිනී ඇට ගෝනියකි. කැබලි වලට කපන ලද බැවින් ඇටකටුද කැබලි වලට කැපී තිබුණි. එහෙත් මිනිහා විසින් අඳින ලද සරමේ කැබලි කිහිපයක්ද තිබී හමුවිය. මේ රෙදි කැබලි පරීක්ෂා කල පියදාසගේ ගෙදර අය පියදාස ඇඳ සිටි සරමේ කැබලි බව නිශ්චය වශයෙන්ම හැඳින් ගත්හ. කිසියම් විරුද්ධ කාරයෙකු විසින් පියදාස මරණ ලදුව කැබලි වලට කපා ගෝනියකද දමා එහි කට බැඳ කැලයෙන් වැසී ගිය තේ වත්තේ කානුවක දමන්නට ඇත යන නිගමනයට හැමෝම බැස ගත්හ. අපරාධකාරයන් සෙවූ නමුත් සොයා ගත නොහැකි විය

ගෝනිය හමුවී අවුරුද්දකට පමණ පසු දිනක රාත්‍රී 9 ට පමණ සිරිසේන ගෙදර යද්දී අතර මගදී පියදාස හමුවිය. පියදාස මළ බව සිරිසේනගේ මතකයට නොආවේය. ටික දුරක් දෙදෙනා කථාකරමින් යන අතර ඉදිරියෙන් එන මෝටර් රථයක එළිය ඔවුන්ට පෙනුණි. රථයට යාම පිණිස සිරිසේන පාරෙන් අයින් විය. එක් පයක් පාරේ තිබුණි. වතුර වළක වැටුණි. මෝටර් රථය ඔවුන් පසුකර ගියේය. එහෙත් කථාකරමින් පැමිණි පියදාස දක්නට නොලැබුණි. එවිට පියදාස මළ බව සිරිසේනට සිහිවිය. මේ සිදුවූයේ කුමක්ද යන්න ඔහුට ප්‍රහේළිකාවකි. ඔහුට භයක් ඇති විය. ගෙදරට ගියේ උන ගැනීමෙනි. කාරණය ගෙදර අයට විස්තර කළේය. ඒ සමගම සිරිසේනට සිහිය නැතිවිය. දොඩවන්නට විය. ගෙදර සිටි අය වහා ක්‍රියාත්මක වී යකදුරෙකු ගෙන්වා වත් පිළිවෙත් කළේය. සුවයක් නොලද බැවින් පසුදින යකදුරෙකු ගෙන්වා ශාන්ති කර්මයක් කරවීමෙන් පසු සිරිසේනට සුවයක් ලැබුනේය.
 
  • Like
Reactions: cshapegt

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතිං පකෝ උඹ දැන් ඕකට අපිට මොකද්ද කරන්න කියන්නේ..
කියම බඩ කැහුත්තක් එක පාරක් තේරෙන්න කියපං පයි බල්ලෝ..
 

baba3

Banned
Sep 27, 2016
282
33
0
ඉතින් මිනිහෝ මේකෙන් උබ අපිට කියන්න හදන්නේ මොකක් ද ?

ඉතිං පකෝ උඹ දැන් ඕකට අපිට මොකද්ද කරන්න කියන්නේ..
කියම බඩ කැහුත්තක් එක පාරක් තේරෙන්න කියපං පයි බල්ලෝ..

තොපිට මොකුත් කිව්වේ නෑ මිනිහෝ. කියෙව්වනම් අතේ පාරක් ගහල නිදා ගනින්
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොට ඕනෙ දෙයක් කරපන් මිනිහෝ මට මොකද

ඇයි මිනිහො දැන් තෝ කිව්වෙ අතේ ගහපං කියල. එකක් හරියට කියපං මූසලයො. නැත්තං මකබෑවිලා පල. :baffled: :baffled:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තොපිට මොකුත් කිව්වේ නෑ මිනිහෝ. කියෙව්වනම් අතේ පාරක් ගහල නිදා ගනින්

තෝ මේවා කියවලද මිනිහෝ අතේ ගහන්නේ..
කරුමෙටවත් උඹට වැලක් බලන්න සෙට් උනිත් එහෙම පයිය කොයිවෙලාවෙත් නිකං ඔෆ් රෝඩ් යන ජීප් එකක ශොකැබ්සෝබර් එක වගේ වෙයි නේ මිනිහෝ..
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නම බබා වුනාට ලියන විදියේ ගතියක් තියනවා... :yes:

    ඝාතකයා සිරිසේනද? :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිසේන..... කෝ මේ සිරිසේන..... :eek:
    avatar312308_3.gif