..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    මටත් දීපන්කො මොකක් හරි award එකක් ඉතිරි උන.. :dull::(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    ඇයි මොනවද ඉතුරු වෙච්ච බඩු වගයක් මල්ලක දාගෙන අරන් යනවා මම දැක්ක නෙ :oo:
    ෂු... ෂු............ඒවා එච්චර වටින්නේ නැහැ. :dull:
    නෑ.............................................................................මම වෙන්න බැහැ. කිලර් වෙන්න ඇති.. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂු... ෂු............ඒවා එච්චර වටින්නේ නැහැ. :dull:
    නෑ.............................................................................මම වෙන්න බැහැ. කිලර් වෙන්න ඇති.. :D
    :P හරි හරි ඒ අර ඉතුරුවෙච්ච බෝතල් ටිකක් නෙ බෝතල් පත්තරකාරයෙක්ට දෙන්න කියලා අරන් ගියේ. ඒවා එච්චර වටින්නේ නෑ තමා. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    :P හරි හරි ඒ අර ඉතුරුවෙච්ච බෝතල් ටිකක් නෙ බෝතල් පත්තරකාරයෙක්ට දෙන්න කියලා අරන් ගියේ. ඒවා එච්චර වටින්නේ නෑ තමා. ;)
    :P හ්ම් හ්ම්..
     
    • Like
    Reactions: kellsupun

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,744
    6,182
    113
    🇨🇦🍁
    ඌ කිව ඒ හිස් බෝතල් වගයක් කියල :oo: මම ඉතින් ගණන් ගත්තේ නෑ.

    ඇයි වෙන මොකුත් වටින දෙයක් නැතිවෙලාද :shocked:

    හිස් බෝතල් නේ..

    උබ දැක්කනේ..

    රොටා සුවර් නේ..

    :P
     
    Similar threads