වංගෙඩි ගල

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    https://www.google.lk/maps/place/Wa...7eee883b4!8m2!3d6.761203!4d80.8328104!6m1!1e1

    මචං වංගෙඩි ගල ගියපු උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො එක දවසින් කොළබ ඉදන් ගහින් එන්න පුලුවන්ද කියලා ;)

    ගිහින් නැත්නම් බම්ප් එකක් දාපන් රේප් දෙනවා
    :D
     
    • Like
    Reactions: prasad619

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    Apo puluwan... uden ma yanna wenawa...

    mehen ude 3 ta withara giyoth aeheta yath haki 9-10 athara...

    Ayemath aena kota aehen 6 ta awath 10 wena kota aetha haki..

    aena kota yanawa ta wediya ikmanata aetha haki...

    kanda nagina kotath aehemai.. behetha haki ikmanata. NAginkota num katta.. aeth bahina kota behetha haki...

    Uden ma nagina tarama ta hodai...dawal kande idala hawas wela behepun...
    day 1k tent 1k gahgena inna puluwan num maru...
     
    • Like
    Reactions: crazzychathu

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Thanks all machn, denna puluwn okkotma rep dunna anith tikata heta dennm :)

    Apo puluwan... uden ma yanna wenawa...

    mehen ude 3 ta withara giyoth aeheta yath haki 9-10 athara...

    Ayemath aena kota aehen 6 ta awath 10 wena kota aetha haki..

    aena kota yanawa ta wediya ikmanata aetha haki...

    kanda nagina kotath aehemai.. behetha haki ikmanata. NAginkota num katta.. aeth bahina kota behetha haki...

    Uden ma nagina tarama ta hodai...dawal kande idala hawas wela behepun...
    day 1k tent 1k gahgena inna puluwan num maru...

    machn udata ynna paya keeyak wge ynawada? :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    wangedigala ghin awa, rply krpu okkotma rep dunna thanks ubalata :D

    මචං විස්තරෙ පොඩ්ඩක් කියමුද
    කීයක් ගියාද ගමනට ?
    යන්න එන්න ගිය වෙලාවල් ?
    ගිය පාරවල්?
    අලුතෙන් යන්න ඉන්න එකෙක්ට උපදෙස්.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං විස්තරෙ පොඩ්ඩක් කියමුද
    කීයක් ගියාද ගමනට ?
    යන්න එන්න ගිය වෙලාවල් ?
    ගිය පාරවල්?
    අලුතෙන් යන්න ඉන්න එකෙක්ට උපදෙස්.

    :yes::yes::yes::yes::yes::yes: