දැන් කීපාරක් කිව්වද බං සස්පෙන්ඩ් වෙන වැඩ නොකර හිටිය නම් හරි කියල![]()
ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .
දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .
https://www.youtube.com/static?template=terms
ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .
අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
දැන් මමත් කීපාරක් කිව්වද ඔහොම වැඩ කරන්න එපා කියලා


......එහෙනම් ඉතින් හිතෙන හිතන් චැනල් බෑන් කරන්න පුළුවන් 
mage channel eka 2008 indan thiyana ekak
thamangema deyak karama moka report karath baya wenna deyak ne 

wili lajjawe ba sinhaliyo 