Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් කීපාරක් කිව්වද බං සස්පෙන්ඩ් වෙන වැඩ නොකර හිටිය නම් හරි කියල :dull:

    ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
    මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
    ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
    උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .

    දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
    මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .

    https://www.youtube.com/static?template=terms

    ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
    ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .

    අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .

    දැන් මමත් කීපාරක් කිව්වද ඔහොම වැඩ කරන්න එපා කියලා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හොර සබ්ස්/විව්ස් ගන්න සයිට් වලට දැම්මයි කියල චැනල් බෑන් වෙන්නේ නෑ බං වෙන්නේ ඒ සබ්ස්/විව්ස් අයින් වෙන එක:P ......එහෙනම් ඉතින් හිතෙන හිතන් චැනල් බෑන් කරන්න පුළුවන් :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ai ban anunge sindu hari youtube danne salli higakanna balagana? amaradewage clarnce ge jothipalage sindu dai unge lamai. nattan e copyrights iraj marians wage unta outsource karahama un dai ekko ehemmma ekko remake karala ona ona widihata 100% legally. ahala inna mal ponnayo ewa dala higamane yanne ai?

    aluten youtube bahinawanam bahapan phone eken thamange muuna video karala dala. oya 5 - 7 million subscriber accounts uth patan aran thiyanne ehemai. anik minissunge copyrights thiyana ewa horakam karala salli higamane yanne ai? lajja nathuwa sadaranikaranaya karannath enawa.

    mama nam run karanne genuine windows. ganna salli nathi software student version walin run karanne puluwan tharamak. ara 8 panthiye thama higanno wage crack kara kara unne :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොර සබ්ස්/විව්ස් ගන්න සයිට් වලට දැම්මයි කියල චැනල් බෑන් වෙන්නේ නෑ බං වෙන්නේ ඒ සබ්ස්/විව්ස් අයින් වෙන එක:P ......එහෙනම් ඉතින් හිතෙන හිතන් චැනල් බෑන් කරන්න පුළුවන් :rofl:

    ඕකට වෙනමම වෙබ් කරන පිරිසක් ඉන්නවා. . චැනල් එක අලුත්නම් කීපදෙනෙක්ම රිපෝර්ට් කරනවනම් බඩු හම්බෙනවා බන්. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mamath YT channel ekak karanawa kisima awlak ne, mama nam patan gatthe salli hamba karanna neme :no: mage channel eka 2008 indan thiyana ekak ;) thamangema deyak karama moka report karath baya wenna deyak ne :yes:

    අලුතෙන් එන උන් ගැන කිව්වේ බන්. . උන්ටත් කියලා තියෙන්නේ තමන්ගෙම දෙයක් කරපන් කියලා. .
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    mama nam run karanne genuine windows. ganna salli nathi software student version walin run karanne puluwan tharamak. ara 8 panthiye thama higanno wage crack kara kara unne :lol:

    issara magen hard disk ekak illagena mage passen awa wage mathakai xD :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ai ban anunge sindu hari youtube danne salli higakanna balagana? amaradewage clarnce ge jothipalage sindu dai unge lamai. nattan e copyrights iraj marians wage unta outsource karahama un dai ekko ehemmma ekko remake karala ona ona widihata 100% legally. ahala inna mal ponnayo ewa dala higamane yanne ai?

    aluten youtube bahinawanam bahapan phone eken thamange muuna video karala dala. oya 5 - 7 million subscriber accounts uth patan aran thiyanne ehemai. anik minissunge copyrights thiyana ewa horakam karala salli higamane yanne ai? lajja nathuwa sadaranikaranaya karannath enawa.

    mama nam run karanne genuine windows. ganna salli nathi software student version walin run karanne puluwan tharamak. ara 8 panthiye thama higanno wage crack kara kara unne :lol:

    එකම කියන්න බෑ බන් මේක බලපන්. . :rofl:

    ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
    මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
    ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
    උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .

    දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
    මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .

    https://www.youtube.com/static?template=terms

    ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
    ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .
    අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ කසිප්පු පෙරලා පොලිසියට මාට්ටු උනාම ඔත්තුව දීපු උන්ට බනිනවා අලුත් කොල්ලොනේ කියල

    අලුතෙන් නෙවෙයි බන් මොකෙන් බැස්සත් හොර වැඩ කරන්න පුරුදුවෙන්න එපා....ඒ මදිවට හොර වැඩ කරලා අහු උනාම අනිත් උන්ට බනින්නත් එනවා. කරන ලබ්බක් සදරනවා කරපංකෝ එතකොට කාටවත් බෑනේ රිපෝට් කරන්න

    පුරුදු වෙන්න කරනවා නම් ඇයි බං monetize කරන්නේ? අරුම පුදුම පුරුදුවීමක්නේ එක? අනුන්ගේ content නැතුවම බැරි නම් monetize නොකර තමන්ට copyright නැහැ කියල දාපන්කෝ.....copyright owner claim කරොත් කරන්න දෙයක් නෑ එත් (උගේ දේපල ඌ claim කරන එකේ වැරද්දක් නෑනේ)

    අනුන්ගේ දේපල විකුනලා සල්ලි හොයන උන් හොරු නෙවෙයි නම් මොක්කුද බං?

    ow ne ban kasippu perala kiyanawa, bar ekak dagannakal poddak samawa denna kiyala :rofl: ekath maru idea eka :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕකට වෙනමම වෙබ් කරන පිරිසක් ඉන්නවා. . චැනල් එක අලුත්නම් කීපදෙනෙක්ම රිපෝර්ට් කරනවනම් බඩු හම්බෙනවා බන්. . :D

    චැනල් කොච්චර අලුත් උනත් බොරු කියල බෑන් කරවන්න බෑ බං......google කරලම ක්‍රම හොයල google රවට්ටන්න ගියාම නම් ඉතින් බෑන් වෙනවා තමයි

    ඕවා ආදිකලේ කරපු වැඩනේ....google automated systems අන්දන්න ඔච්චර ලේසි නම් මොනවා කරන්න බැරිද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් කාගෙවත් පැත්තක් ගන්නවා නෙමෙයි
    එත් මේ channel එක මේ තත්වේ තියෙද්දීම මේ අවුරුද්දේ හෝ ගිය අවුරුද්දේ අග එක පාරක් බෑන් වුණා
    Code:
    https://www.youtube.com/user/LinusTechTips/videos

    එක ස්ටෆ්ෆ් එක්කෙන්ක්ගේ වැරද්දක්
    එත් channel එකේ owner youtube එක්ක කතා කරලම ආපහු හදාගත්තා
    එයාගේ ඉන්ටර්විව් එකකදී එක කිව්වා ස්ටාෆ් එකේ ය වගේම මෑනුත්

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mamath YT channel ekak karanawa kisima awlak ne, mama nam patan gatthe salli hamba karanna neme :no: mage channel eka 2008 indan thiyana ekak ;) thamangema deyak karama moka report karath baya wenna deyak ne :yes:

    හොර බඩු විකුණලා පොලිසියට බනිනවා :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    චැනල් කොච්චර අලුත් උනත් බොරු කියල බෑන් කරවන්න බෑ බං......google කරලම ක්‍රම හොයල google රවට්ටන්න ගියාම නම් ඉතින් බෑන් වෙනවා තමයි

    ඕවා ආදිකලේ කරපු වැඩනේ....google automated systems අන්දන්න ඔච්චර ලේසි නම් මොනවා කරන්න බැරිද

    යකෝ ඉර පෙන්නුවම ඉර බලපන්කෝ. . ඇගිල්ල දිහා බලන්න එපා. .
    උබටයි මටයි එලිවෙනකන්ම කියා කියව ඉන්න වෙයි. . :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොර බඩු විකුණලා පොලිසියට බනිනවා :lol:

    අනුන්ගේ ගෙවල් වලට හොරබඩු දාලා හොරබඩු වික්ක කියලා පොලිසියට මාට්ටු කරන උනුත් ඉන්නවා. . :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ ඉර පෙන්නුවම ඉර බලපන්කෝ. . ඇගිල්ල දිහා බලන්න එපා. .
    උබටයි මටයි එලිවෙනකන්ම කියා කියව ඉන්න වෙයි. . :baffled:

    උඹනේ බං තමන් හරි දේ නොකර රිපෝට් කරන උන්ට බැන බැන ඉන්නේ.:P

    Youtube එකෙන් කාවවත් අසාධාරණ විදිහට suspend කරන්නේ නැහැ....උඹල සස්පෙන්ඩ් වෙනවා නම් ඒ උඹලගෙම වැරදි නිසයි.

    කොල්ලොනේ අලුත්නේ වගේ බොළඳ කතා කියන්න එපා බං වැරැද්ද වැරද්දම තමයි :yes:
     
    Status
    Not open for further replies.