luxury car importers in sri lanka

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ඉක්මන් එක පැත්තේ රවුමක් ගහන කොට ඇහැ ටැටුනේ. ගන්න නමේ බොල නිකන් දැන ගන්න අහන්නේ.

    ලංකාවේ තියෙනවනේ බන් luxury cars විතරක් ගෙන්වන importers ල.

    අර ජිහානා හමීඩ් ගෑනිගේ. bavarian motors, තව cars at duplication, speed motors වගේ උන්.

    උදාහරනෙකට මේ කාර එක ගනින්.
    https://ikman.lk/en/ad/bmw-530e-m-sport-2017-for-sale-colombo-7

    fitted.webp

    ඕක වෙනවලු. Rs 21,500,000 :baffled:

    උබල හිතන්නේ ඕක මෙහාට ඉම්පෝට් කරල ටැක්ස් ගෙවල ඔය ගානට වික්කොත්. ඕක import කරපු කම්පනි එකට එක කාර් එකකින් net profit කීයක් වගේ ඇතිද? දළ වශයෙන්.
    :P:P:P
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    කඩ්ඩ බැරි එකා;21613217 said:
    නොදකින් දැන් මේකෙ ඉන්න උන්නම් යන්නේ කොහෙද මල්ලෙ පොල් :rofl::rofl::rofl::dull:

    ps: දන්නෑ බන්. මට වැඩක් නෑනේ. :no::no::no:

    Ai e Uba Gay da? naththan P dial da?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හරියටම කියන්න බැහැ නමුත් ලොකු ගානක් තියන්න අමාරුයි වහනය ගන්න ගාන අනුව වෙනස් වෙනවා . නමුත් ජපන් වහනයකට වඩා ලොකු ගානක් අනිවා තියනවා . මොකද උන්ඩියල් කරන්න තියෙන ගාන ගොඩක් වැඩියි . බැංකුවලින් යුසන්ස් පහසුකම යටතේ ගෙන්වන නිසා ඔය කිසිම ඉම්පොර්ටර් කෙනෙක් අඩුම ගානේ ලක්ෂ 5ක් විතර ඉන්වෙස්ට් කරන්නේ නැහැ. එයාලා කරන්නේ බැංකුවේ සල්ලි වලින් බන්කුවටම පොලිය ගෙවලා තමනුත් කීයක් හරි ලාබයක් ගන්න එක.

    ස්පීඩ් මෝටර්ස් , බවාරියන් , cars @ ඩුප්ලිකේෂන් ,සුනිල් මෝටර්ස් වගේ අයට බැංකුවෙන් තියෙන පහසුකම් බලනවා නම් අපි වගේ අයට හීන වගේ. ඒවගේමයි බැංකු profit කරන්නෙත් එයාලගෙන්.

    උදාහරණයකට මම කියන්නම් මේ දාලා තියෙන වහනය මම ගෙනවානම් මට දෙන්න පුළුවන් 205 කට නමුත් අපිවගේ අයගෙන් ගන්න එන්නේ නැහැ කොච්චර අඩුවට දුන්නත්. ඔන්න ඔය හේතුව නිසා තමා මචන් ගොඩක් උන් කරන්නේ නැත්තේ. මෙයාලගෙන් අනිවා ගන්නවා මොකද උන් trade එකේ ඉන්න නිසා . මම ගේනවා X5 , BENZ තනිකරම දුන්නේ කිරියේ එහෙම නැත්නම් ෆිවෙර් කරන සෙට් එකට

    මම X 5 2016 ගෙනල්ලා මාස 5ක් යනකන් දෙන්න බැරිවුණා අන්තිමට COST එකකට SALE එකකට දුන්නා ඌ මම ඉන්න තැනම මගෙන් ගත්ත ගානට වඩා ලක්ෂ 11 තියලා දුන්නා . මම මගේ ගාන අරගෙන අවා මට මාස 5 යනකන් දෙන්න බැරිවුනා 25000 විත ADVERTISEMENT වලටම ගියා අඩුම ගානේ එක කෝල් එකක් අවේ නැහැ. ඔන්න ඔහොමයි MARKET එක.
     
    ow ban connections and reputation thamai machan mona business ekatath :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;21613196 said:
    කොල්ලනේ ඉක්මන් එක පැත්තේ රවුමක් ගහන කොට ඇහැ ටැටුනේ. ගන්න නමේ බොල නිකන් දැන ගන්න අහන්නේ.

    ලංකාවේ තියෙනවනේ බන් luxury cars විතරක් ගෙන්වන importers ල.

    අර ජිහානා හමීඩ් ගෑනිගේ. bavarian motors, තව cars at duplication, speed motors වගේ උන්.

    උදාහරනෙකට මේ කාර එක ගනින්.
    https://ikman.lk/en/ad/bmw-530e-m-sport-2017-for-sale-colombo-7

    fitted.webp

    ඕක වෙනවලු. Rs 21,500,000 :baffled:

    උබල හිතන්නේ ඕක මෙහාට ඉම්පෝට් කරල ටැක්ස් ගෙවල ඔය ගානට වික්කොත්. ඕක import කරපු කම්පනි එකට එක කාර් එකකින් net profit කීයක් වගේ ඇතිද? දළ වශයෙන්.
    :P:P:P

    tax gilmart aniwa danawa eken profit athi godak
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    හරියටම කියන්න බැහැ නමුත් ලොකු ගානක් තියන්න අමාරුයි වහනය ගන්න ගාන අනුව වෙනස් වෙනවා . නමුත් ජපන් වහනයකට වඩා ලොකු ගානක් අනිවා තියනවා . මොකද උන්ඩියල් කරන්න තියෙන ගාන ගොඩක් වැඩියි . බැංකුවලින් යුසන්ස් පහසුකම යටතේ ගෙන්වන නිසා ඔය කිසිම ඉම්පොර්ටර් කෙනෙක් අඩුම ගානේ ලක්ෂ 5ක් විතර ඉන්වෙස්ට් කරන්නේ නැහැ. එයාලා කරන්නේ බැංකුවේ සල්ලි වලින් බන්කුවටම පොලිය ගෙවලා තමනුත් කීයක් හරි ලාබයක් ගන්න එක.

    ස්පීඩ් මෝටර්ස් , බවාරියන් , cars @ ඩුප්ලිකේෂන් ,සුනිල් මෝටර්ස් වගේ අයට බැංකුවෙන් තියෙන පහසුකම් බලනවා නම් අපි වගේ අයට හීන වගේ. ඒවගේමයි බැංකු profit කරන්නෙත් එයාලගෙන්.

    උදාහරණයකට මම කියන්නම් මේ දාලා තියෙන වහනය මම ගෙනවානම් මට දෙන්න පුළුවන් 205 කට නමුත් අපිවගේ අයගෙන් ගන්න එන්නේ නැහැ කොච්චර අඩුවට දුන්නත්. ඔන්න ඔය හේතුව නිසා තමා මචන් ගොඩක් උන් කරන්නේ නැත්තේ. මෙයාලගෙන් අනිවා ගන්නවා මොකද උන් trade එකේ ඉන්න නිසා . මම ගේනවා X5 , BENZ තනිකරම දුන්නේ කිරියේ එහෙම නැත්නම් ෆිවෙර් කරන සෙට් එකට

    මම X 5 2016 ගෙනල්ලා මාස 5ක් යනකන් දෙන්න බැරිවුණා අන්තිමට COST එකකට SALE එකකට දුන්නා ඌ මම ඉන්න තැනම මගෙන් ගත්ත ගානට වඩා ලක්ෂ 11 තියලා දුන්නා . මම මගේ ගාන අරගෙන අවා මට මාස 5 යනකන් දෙන්න බැරිවුනා 25000 විත ADVERTISEMENT වලටම ගියා අඩුම ගානේ එක කෝල් එකක් අවේ නැහැ. ඔන්න ඔහොමයි MARKET එක.

    මුන් company warrenty දෙනවද බං?
    recall ආවොත් කරල දෙනවද?
    service mainteance කරනවද?
    නැ නේ...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මුන් company warrenty දෙනවද බං?
    recall ආවොත් කරල දෙනවද?
    service mainteance කරනවද?
    නැ නේ...

    බවාරියන් උන් නම් දෙනව බන්. කොච්චර දිව්වත් අදාල අවුරුදු ගානටම වොරන්ටි දෙනව. දුවල ලිමිට් එක පැන්නයි කියල නෑ. :D:yes: