working as a telecommunication engineer. Study kale UK, ehe work karanakota apu offer ekakin me company ekata join wela mehe awe. dan 5 years. according to austalia, nz mehe work visa ganna amarui.
Austria


Oya paththe moko wenne? Unge language danan inna oneda?![]()
Work
Senior Accountant
$1800
Job hoayannda amarui
Country - USA
Visa Status - PR(Green Card)
Job - Software Developer

අඩුම තරමේ BUMPපිට රටවල ජීවත්වෙන/රැකියාවල නිරතවෙලා ඉන්න යාලුවෝ කවුද ඉන්නේ?
රට යන්න යන්න හීන දකින Elakiri members ල එන්න. හිතේ හංගන් ඉන්න ප්රශ්න thread එකේ දාන්න. හැමෝටම ප්රයෝජනවත් වෙන discussion එකක් විදිහට ඉදිරියට ගෙනයමු. අඩුම තරමේ BUMP එකක්වත් දාගෙන යන්න.