රස්සාව වෙනස් කරන්න ඕන බං

jinapala

Member
May 12, 2017
203
22
0
රස්සාව වෙනස් කරන්න ඕන බං

මම 25. මෙච්චර කල් එකවුන්ටින් වැඩ කලේ. ඒත් මට එකවුන්ටින් වැඩ අල්ලන්නනෙ නෑ බං.
කොම්පියුටර් සයිඩ් එක පොඩ්ඩක් පුලුවන් වෙබ් සයිට් එකක් වගේ හදාගන්න ඒත් වැඩි දෙයක් බෑ.

නැද්ද බං මොකක් හරි මාස 6ක වගේ කෝස් එකක් කරල රට පනින්න. හොඳ පඩියකට ඕන රටකට?

එපා වෙලා බං ඉන්නෙ බිස්නස් වගේකුත් කරා පාඩු විතරයි.

පුලුවන්නම් අයිඩියා එකක් දීපල්ල මචං. කම්කරු වගේ රට පනින්න බැලුවෙ ඒත් එලකිරි එකේම අය කියන විදියට ඒක හෙන චාටර් වගේ. නැද්ද හොඳ කෝස් එකක්? මම මැත්ස් කලේ
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ubata Asa , Kamathi deyak tiyenawan Eken Issarahata Yanna balanna. Naththan Ohoma Eka eka welwata eka eka Ewa karanna giyoth 35/40 wage weddi Life eka Stable karaganna Bari wei. mokada Ekakin wath Hari haman Experience ekak nathi nisa.
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    Ubata Asa , Kamathi deyak tiyenawan Eken Issarahata Yanna balanna. Naththan Ohoma Eka eka welwata eka eka Ewa karanna giyoth 35/40 wage weddi Life eka Stable karaganna Bari wei.

    මිකැනික් වැඩ වඩු වැඩ වගේ ආසයි ඒත් මචං කෝස් අවුරුද්දක් වගේ යන්වනේ ඒකයි. රස්සාවක් නොකර කෝස් කරන්න බෑ එච්චර කල් ගෙදරින් කකා

    නැද්ද මාස 6කින් වගේ ගොඩදාගන්න කෝස් එකක්?
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මිකැනික් වැඩ වඩු වැඩ වගේ ආසයි ඒත් මචං කෝස් අවුරුද්දක් වගේ යන්වනේ ඒකයි. රස්සාවක් නොකර කෝස් කරන්න බෑ එච්චර කල් ගෙදරින් කකා

    නැද්ද මාස 6කින් වගේ ගොඩදාගන්න කෝස් එකක්?

    eka nan dan na machan, Katubadde ATI kiyala ekak tiyenawa neda , eke poddak balapan.
    http://www.naita.gov.lk/
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ලංකාවේ ඉදලා ඉස්සරහට අනාගතයක් නැ බන් ..පේනවනේ දැන් රටට වෙලා තියෙන දේ ..රටකට පැන ගන්න එක තමයි හොද ...

    මේක මහා ජරා රටක් බන් ..මටනම් එපා වෙලා .තියෙන්නේ.