හු0ගෙක්

methmal88

Junior member
  • Mar 29, 2017
    41
    10
    8
    goldfish la nam kana ekk na.e unata gold fishla ta ikamanata leda hadenawa ban.hunga ledak bokaroth tankyema inna malu tika wala kajja gahai.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,973
    3,774
    113
    අඩෝ ලිඳ ගොඩ කරන්න කලින් හුන්ගා ල සෙට් එක ගොඩට ගනින්
    ටවුකන්ද
    පවු බන් උන් පණපිටින් වැළලිලා මැරිලා යනවා :(:(

    ow ban oka maha wadak neweyi kaata hari kiyala hari allala koheta hari daapan
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • eka thama ban :(
    thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..

    eth hungo kohomada kiyahanko lindaka allanne? :dull:

    1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..

    ඒකනෙ. අපි ඉතිං පව් පව් කිව්වට ඇවිත් ඕකුන්ව අල්ලල දෙන්නෙ නෑනේ. මොකක් හරි හොඳ විදියක් කරපං :yes: දැනදැනම වැලලෙන්න දෙන්නෙපා :no:
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    kanne na... daapan.... sure nathnam tikak kalpanaawen hitapan....uda picture eke innenan ankuttek
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    eka thama ban :(
    thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..

    eth hungo kohomada kiyahanko lindaka allanne? :dull:

    1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..

    යකෝ උඹල වගේ උන් !
    ඔය වගේ වටිනා දෙයක් අපේ ගෙදර තිබ්බනම් එකෙට්ට කිට්ටු වෙන්න දෙන්නේ නැ මම.
    1900 ගණන් වල කියල උඹල කියන්නේ හැල්ලුවට වැඩක් නැති ගානට,
    එත් ඔය දේවල් වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ.
    පරම් පරා කීයක් ඔය ලින්දෙන් නාල ඇද්ද ?
    පරම් පරා කීයක් ඔය ලින්දෙන් වතුර බීල ඇද්ද ?
    පරම් පරා කීයක් ඔය ලින්ද නිසාම ජීවත් වෙලා ඇද්ද ?
    ඔය ළිඳත් එක්කම බඳුන ජීවිත, පරම්පරා රසමුසු තැන් කොච්චර ඇද්ද ?
    අයි වහන්නේ ?
    උඹල උස්ස ගෙනද ඉන්නේ ?
    අයි උඹල අනාගත පරම පරාවට පරණයි කියල දෙයක් ඉතුරු කරන්නේ නැත්තේ ?
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ගුරාමියාව අල්ලන්න පුලුවන්නම් අල්ලන්න. හුංගෝ අල්ලන්න අමාරුයි නම් බිලී කොක්කක් (හැට්ට කටුවක් හරි කමක් නෑ.)ගෙනත් පාං කෑල්ලක් ඇමට ගහලා බිලී බාන්න. බය වෙන්නෙපා මැරෙන්නේ නෑ. අද මම ටැංකිය අස් කලා මම බිලී බාපු කාවයියෝ 13ක් තාම ඔය ඉන්නේ යස අපූරුවට. දැං අවුරුද්දයි මාසයක්.
    ප.ලි - මම ඇල්ලුවේ කෑමට ගන්න නෙමෙයි ටැංකියට දාන්න:angry:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    dalak hadaganin tikak loku
    lindata bahinne nathuwa alla ganna puluwan
    allagena dehiwala ala ta genalla dapan
    maranna epa ahinsaka saththu
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    අපේ පැත්තේ අන්කල් කෙනෙක් එයාගේ පොඩි එවුන් දෙතුන් දෙනා එක්ක අපේ හරියේ තියෙන ඇලක පෙතියෝ ඇල්ලුවා
    මන් එතෙන්ට යද්දීම මාළුවා ගොඩට දාලා උගේ ඇහට කෙටුවා
    ඌ පන ඇද ඇද මැරුණා
    මන් පවුනේ අන්කල් මාළුවෝ කිව්වා
    මෑන් කිව්වා උබ වගේම පවු වුනාට කරන්න දෙයක් නෑ අපිත් කන්න ඕන කියලා

    මන් එතනින් ආවා
    ඒ මනුස්සය සති දෙකක් ගියේ නෑ වැඩකරන තැනම පාර එහාපැත්තෙ ඉදන් මෙහපත්තට එනකොට ටිපර් එකකට යටවෙලා ඔලුව චප්පවෙලා එතනම මැරුණා


    අපි වෙනුවෙන් අපිට කන්න දවසට දහස් ගානක් මාළු වෙන මිනිස්සු මරනවා

    එච්චර තියෙද්දිත් වෙලේ ඇලේ ඉන්න මේ මගුරලා හුන්ගලා කාවයියලා පෙතියලා මරලා මොන ලෝකේ යන්නද බන් :(:(

    අපිට කන්න නැතුව හාමතේ වැටිලා නැනේ



    Well said
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    යකෝ උඹල වගේ උන් !
    ඔය වගේ වටිනා දෙයක් අපේ ගෙදර තිබ්බනම් එකෙට්ට කිට්ටු වෙන්න දෙන්නේ නැ මම.
    1900 ගණන් වල කියල උඹල කියන්නේ හැල්ලුවට වැඩක් නැති ගානට,
    එත් ඔය දේවල් වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ.
    පරම් පරා කීයක් ඔය ලින්දෙන් නාල ඇද්ද ?
    පරම් පරා කීයක් ඔය ලින්දෙන් වතුර බීල ඇද්ද ?
    පරම් පරා කීයක් ඔය ලින්ද නිසාම ජීවත් වෙලා ඇද්ද ?
    ඔය ළිඳත් එක්කම බඳුන ජීවිත, පරම්පරා රසමුසු තැන් කොච්චර ඇද්ද ?
    අයි වහන්නේ ?
    උඹල උස්ස ගෙනද ඉන්නේ ?
    අයි උඹල අනාගත පරම පරාවට පරණයි කියල දෙයක් ඉතුරු කරන්නේ නැත්තේ ?

    machan api a idam kella wikunala tyenne..ape gedarata issaraha idama..
    itin eka gaththa manussayata ona dewal ne karanne..pora loku geyak gahanna hadanne..apita aithi nene ban dan itin..italy wala inne dn.me awudde antima avith ge hadanna ganiy
    :)
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    hungo tika allala alakata wth danna,,paw ne wun tika naththnm...oyalage seeyalage kale idn ena hungo paramparawak innwa aththe :rofl:

    tankiyta dnna epa khomath..special goldfish la ekka,,,passe aii thread danna epa, mchn gold fishlage waral na, as na kiyla ehma..:no: