Link goda kkarana epa.water nathi waiaparade wage ban tankiyak tiyeddi
anith eka a linda goda karanawa wadi kal nogihin..![]()
අඩෝ ලිඳ ගොඩ කරන්න කලින් හුන්ගා ල සෙට් එක ගොඩට ගනින්
ටවුකන්ද
පවු බන් උන් පණපිටින් වැළලිලා මැරිලා යනවා
අඩෝ ලිඳ ගොඩ කරන්න කලින් හුන්ගා ල සෙට් එක ගොඩට ගනින්
ටවුකන්ද
පවු බන් උන් පණපිටින් වැළලිලා මැරිලා යනවා

ow ban mokak hari karanawa..
uba dan nadda mun gold fish lata attack karaida kyla?


ow ban oka maha wadak neweyi kaata hari kiyala hari allala koheta hari daapan
A. සිරියා;21620486 said:
eka thama ban
thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..
eth hungo kohomada kiyahanko lindaka allanne?
1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..
දැනදැනම වැලලෙන්න දෙන්නෙපා 
Aru waral kanawa bn danna epa ekata

kanne na... daapan.... sure nathnam tikak kalpanaawen hitapan....uda picture eke innenan ankuttek
ekata 4to ekak upload karannam..
eka thama ban
thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..
eth hungo kohomada kiyahanko lindaka allanne?
1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..

අපේ පැත්තේ අන්කල් කෙනෙක් එයාගේ පොඩි එවුන් දෙතුන් දෙනා එක්ක අපේ හරියේ තියෙන ඇලක පෙතියෝ ඇල්ලුවා
මන් එතෙන්ට යද්දීම මාළුවා ගොඩට දාලා උගේ ඇහට කෙටුවා
ඌ පන ඇද ඇද මැරුණා
මන් පවුනේ අන්කල් මාළුවෝ කිව්වා
මෑන් කිව්වා උබ වගේම පවු වුනාට කරන්න දෙයක් නෑ අපිත් කන්න ඕන කියලා
මන් එතනින් ආවා
ඒ මනුස්සය සති දෙකක් ගියේ නෑ වැඩකරන තැනම පාර එහාපැත්තෙ ඉදන් මෙහපත්තට එනකොට ටිපර් එකකට යටවෙලා ඔලුව චප්පවෙලා එතනම මැරුණා
අපි වෙනුවෙන් අපිට කන්න දවසට දහස් ගානක් මාළු වෙන මිනිස්සු මරනවා
එච්චර තියෙද්දිත් වෙලේ ඇලේ ඉන්න මේ මගුරලා හුන්ගලා කාවයියලා පෙතියලා මරලා මොන ලෝකේ යන්නද බන්
අපිට කන්න නැතුව හාමතේ වැටිලා නැනේ
යකෝ උඹල වගේ උන් !
ඔය වගේ වටිනා දෙයක් අපේ ගෙදර තිබ්බනම් එකෙට්ට කිට්ටු වෙන්න දෙන්නේ නැ මම.
1900 ගණන් වල කියල උඹල කියන්නේ හැල්ලුවට වැඩක් නැති ගානට,
එත් ඔය දේවල් වල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ.
පරම් පරා කීයක් ඔය ලින්දෙන් නාල ඇද්ද ?
පරම් පරා කීයක් ඔය ලින්දෙන් වතුර බීල ඇද්ද ?
පරම් පරා කීයක් ඔය ලින්ද නිසාම ජීවත් වෙලා ඇද්ද ?
ඔය ළිඳත් එක්කම බඳුන ජීවිත, පරම්පරා රසමුසු තැන් කොච්චර ඇද්ද ?
අයි වහන්නේ ?
උඹල උස්ස ගෙනද ඉන්නේ ?
අයි උඹල අනාගත පරම පරාවට පරණයි කියල දෙයක් ඉතුරු කරන්නේ නැත්තේ ?


