Total internet bandwidth In Srilanka??????

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Good Thread...Lots of interesting info...
:):)
11.gif
11.gif
 
අද මේ statistics බලලා sir කිව්වා බන්
ඩයලොග් එකේම BBG cable එකේ bandwidth එක 6.4Tbps කියලා:):)
මේ statistics නෙමේ කිව්වා
මීට වඩා ISP ලගේ ගොඩක් වැඩියි කිව්වා
අනේ මන්දා:nerd::nerd:

කවුද ඔය සර් කාරයා
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Podi Silva - පොඩි සිල්වා;21620481 said:
    කවුද ඔය සර් කාරයා

    සර්ව SLT එකෙයි Dialog එකෙයි අධ්‍යාපන චාරිකාවක් එක්ක යමු ? :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21620481 said:
    කවුද ඔය සර් කාරයා
    :):)

    සර්ව SLT එකෙයි Dialog එකෙයි අධ්‍යාපන චාරිකාවක් එක්ක යමු ? :rolleyes:

    මචෝ උබ කියන්නෙත් ලංකාබෙල් අර දාපු ස්පීඩ් එක හරිද කියලද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :):)

    මචෝ උබ කියන්නෙත් ලංකාබෙල් අර දාපු ස්පීඩ් එක හරිද කියලද

    ලංකාබෙල් ගැන idea එකක් නෑ බන්. ඔච්චර දගලන්න දෙයක් නෑ බන් ඉතින් ලංකාවෙන් පිටවෙන්න තියන path එකේ bandwidth එක තමයි total bandwidth එක. ඒක හොයාගන්න accurate ම දත්ත ගන්න නම් TRC යමන්. වැඩ කරන තැන්වල ඉතින් තියෙන Info ගොඩාක් දේවල් Public දාන්නත් බෑනේ්. :rolleyes: ඉට පස්සේ මෙතන expose කරයි අපිවත් දාගෙන ඉන්න හම්බෙන් නෑ :) :lol:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාබෙල් ගැන idea එකක් නෑ බන්. ඔච්චර දගලන්න දෙයක් නෑ බන් ඉතින් ලංකාවෙන් පිටවෙන්න තියන path එකේ bandwidth එක තමයි total bandwidth එක. ඒක හොයාගන්න accurate ම දත්ත ගන්න නම් TRC යමන්. වැඩ කරන තැන්වල ඉතින් තියෙන Info ගොඩාක් දේවල් Public දාන්නත් බෑනේ් :)

    එහෙනං TRC එකෙන්ම අහල බලන්නම්
    එළ
    pm තියෙන්නේ එකට තම බන් :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද මේ statistics බලලා sir කිව්වා බන්
    ඩයලොග් එකේම BBG cable එකේ bandwidth එක 6.4Tbps කියලා:):)
    මේ statistics නෙමේ කිව්වා
    මීට වඩා ISP ලගේ ගොඩක් වැඩියි කිව්වා
    අනේ මන්දා:nerd::nerd:

    ඔය 6.4 කියන ගාන සර් ගන්න ඇත්තේ මෙතනින්

    https://www.dialog.lk/browse/businessPromo.jsp?id=fld2890049

    ඔය කියන්නේ බං කේබල් එකේ මුළු capacity එක...........ඉතින් මුළු capacity එකම dialog එකට ලැබෙන්නේ නැහැනේ.:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාබෙල් ගැන idea එකක් නෑ බන්. ඔච්චර දගලන්න දෙයක් නෑ බන් ඉතින් ලංකාවෙන් පිටවෙන්න තියන path එකේ bandwidth එක තමයි total bandwidth එක. ඒක හොයාගන්න accurate ම දත්ත ගන්න නම් TRC යමන්. වැඩ කරන තැන්වල ඉතින් තියෙන Info ගොඩාක් දේවල් Public දාන්නත් බෑනේ්. :rolleyes: ඉට පස්සේ මෙතන expose කරයි අපිවත් දාගෙන ඉන්න හම්බෙන් නෑ :) :lol:

    මන් එක්ස්පොසේ කරන්නේ නෑ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය 6.4 කියන ගාන සර් ගන්න ඇත්තේ මෙතනින්

    https://www.dialog.lk/browse/businessPromo.jsp?id=fld2890049

    ඔය කියන්නේ බං කේබල් එකේ මුළු capacity එක...........ඉතින් මුළු capacity එකම dialog එකට ලැබෙන්නේ නැහැනේ.:baffled:

    ඔව් බන් ඕක කියන ගමන් මන් කිව්වා
    තියෙන සේරම use කරන්නේ නෑනේ කියලා

    පොර නිකන් අපිව වටේ යවන සීන් එකක් තියෙන්නේ
    අපේ බැච් එකේ ඉන්න එඋන් ගොඩක් කම්මැලි බන්
    එයට එහෙම සෙට් වෙන්නේ නෑ
    එය හදන්නේ හැම අතින්ම ඉතින් අපිව මේ ෆීල්ඩ් එකට පෙර්ෆෙක්ට් එවුන් කරන්න
    ඇද කියන දේ ලබන සතියේ මතක නැත්තන් මල පයිනවා
    වෙලවක අල්ල්ල මේවයින් දෙනවා කිව්වා අස්යින්මන්ට් එකක් තව පුළුවන් තරම් හොයාගෙන ඉන්න කිව්වා විස්තර
    මොන මල දැනේ හරි කරලා ඕක පාස් වුනේ නැත්තන් 58% ඩිස්කවුන්ට් එකක් හම්බෙන්න තියෙන chance එකක් මිස් වෙනවා බන් :(:(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය 6.4 කියන ගාන සර් ගන්න ඇත්තේ මෙතනින්

    https://www.dialog.lk/browse/businessPromo.jsp?id=fld2890049

    ඔය කියන්නේ බං කේබල් එකේ මුළු capacity එක...........ඉතින් මුළු capacity එකම dialog එකට ලැබෙන්නේ නැහැනේ.:baffled:

    මම කලීන් ගානක් හදලත් කියල තිබ්බෙ බං, ඔය ගාන තමයි හරි නම් වෙන්න ඕන, උඹ හරි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් ඕක කියන ගමන් මන් කිව්වා
    තියෙන සේරම use කරන්නේ නෑනේ කියලා

    පොර නිකන් අපිව වටේ යවන සීන් එකක් තියෙන්නේ
    අපේ බැච් එකේ ඉන්න එඋන් ගොඩක් කම්මැලි බන්
    එයට එහෙම සෙට් වෙන්නේ නෑ
    එය හදන්නේ හැම අතින්ම ඉතින් අපිව මේ ෆීල්ඩ් එකට පෙර්ෆෙක්ට් එවුන් කරන්න
    ඇද කියන දේ ලබන සතියේ මතක නැත්තන් මල පයිනවා
    වෙලවක අල්ල්ල මේවයින් දෙනවා කිව්වා අස්යින්මන්ට් එකක් තව පුළුවන් තරම් හොයාගෙන ඉන්න කිව්වා විස්තර
    මොන මල දැනේ හරි කරලා ඕක පාස් වුනේ නැත්තන් 58% ඩිස්කවුන්ට් එකක් හම්බෙන්න තියෙන chance එකක් මිස් වෙනවා බන් :(:(

    ඔය දැනට cable එකේ capacity එක බං.......ඕක ගෙඩිය පිටින්ම ලංකාවට නෙවෙයි :) තව partnersල ඉන්නවනේ

    මම කලීන් ගානක් හදලත් කියල තිබ්බෙ බං, ඔය ගාන තමයි හරි නම් වෙන්න ඕන, උඹ හරි

    :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් බන් ඕක කියන ගමන් මන් කිව්වා
    තියෙන සේරම use කරන්නේ නෑනේ කියලා

    පොර නිකන් අපිව වටේ යවන සීන් එකක් තියෙන්නේ
    අපේ බැච් එකේ ඉන්න එඋන් ගොඩක් කම්මැලි බන්
    එයට එහෙම සෙට් වෙන්නේ නෑ
    එය හදන්නේ හැම අතින්ම ඉතින් අපිව මේ ෆීල්ඩ් එකට පෙර්ෆෙක්ට් එවුන් කරන්න
    ඇද කියන දේ ලබන සතියේ මතක නැත්තන් මල පයිනවා
    වෙලවක අල්ල්ල මේවයින් දෙනවා කිව්වා අස්යින්මන්ට් එකක් තව පුළුවන් තරම් හොයාගෙන ඉන්න කිව්වා විස්තර
    මොන මල දැනේ හරි කරලා ඕක පාස් වුනේ නැත්තන් 58% ඩිස්කවුන්ට් එකක් හම්බෙන්න තියෙන chance එකක් මිස් වෙනවා බන් :(:(

    අහ්. උබ CCNA කරනවද :rolleyes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,799
    12,997
    113
    මෙන්න ගාන​ 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps :rolleyes: :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය දැනට cable එකේ capacity එක බං.......ඕක ගෙඩිය පිටින්ම ලංකාවට නෙවෙයි :) තව partnersල ඉන්නවනේ

    :yes::yes::yes:

    ow macho un eken anith isp latath denwa :yes::yes:

    අහ්. උබ CCNA කරනවද :rolleyes:

    :sorry::sorry:
    ow ban

    මෙන්න ගාන​ 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps :rolleyes: :lol:

    ආ මචන් උබ අනුමාන කරලා හැදුවද
    එත් කමක් නෑ
    ඔහොම ගානක් වෙන්න පුළුවන්

    patta thread eka. saahenna deyak igenagaththa :yes:

    එල එල මචෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow macho un eken anith isp latath denwa :yes::yes:

    නෑ නෑ බං උන් අනික් අයට දෙන කතාවක් නෙවෙයි තියෙන්නේ...........ඔය cable එක අයිති Vodafone, Omantel, Telekom malaysia වගේ ආයතන ගොඩක් එකතුවෙලා හැදුන consortium එකකට :yes:

    dialog කියන්නේ ඒ වගේ එක ආයතනයක් විතරයි........උන්ට ලැබෙන්නේ උන්ගේ ආයෝජනයේ හැටියට කොටසක් විතරයි :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,799
    12,997
    113
    ow macho un eken anith isp latath denwa :yes::yes:

    :sorry::sorry:
    ow ban

    ආ මචන් උබ අනුමාන කරලා හැදුවද
    එත් කමක් නෑ
    ඔහොම ගානක් වෙන්න පුළුවන්

    එල එල මචෝ

    oye wage ganak thamai enne machan. FB accoun 2.8 Million kiyanne aniwa 4 Million usage eka thiyenawa. average speed eka reports walin gaththe :lol: