ekenmaසියරටදේ සිරිසැප දේ. අපේ රටේ අපේ කොල්ලෙක්ගේ වැඩක්, අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැනක් වගේම Facebook වැඩිය භාවිතයක් නැති වීම![]()
දැන් එන්නේ කම්මැලි කමට කාලෙ මරන්න. ඒත් මුලින්ම ආවෙ සිංදු බා ගන්න ආවෙ -SL OLD Hits
meke giya mahesh ayyage malu thread eka hnda..![]()

සිරාවට,,ෆේස්බුක් එකෙන් ගැලවෙන්න..එ ටයිම් එකෙන් කිරියෙන් මොකක් හරි ඉගෙන ගත්තෙහෙකි..
Fb account එකක් තිබ්බට ඒ ජරාවට යන්න හිතෙන් නැහැ දැන් ..

සිරාවට,,ෆේස්බුක් එකෙන් ගැලවෙන්න..එ ටයිම් එකෙන් කිරියෙන් මොකක් හරි ඉගෙන ගත්තෙහෙකි..
Fb account එකක් තිබ්බට ඒ ජරාවට යන්න හිතෙන් නැහැ දැන් ..
math mekata mulinma awe school yana dawaswala songs download karanna ekata account eka haduwe free download kraganna berima una nisa.. passe songs ehema nathiwa giya nisa belune naha.. passe mkak hri thread ekak FB share wela tiala eka dakala ayama awe eka kiawanna (ethakota thama dnne meka forum ekak tianawa kiala eth 2015-16 wage athi)..
සිරාවට,,ෆේස්බුක් එකෙන් ගැලවෙන්න..එ ටයිම් එකෙන් කිරියෙන් මොකක් හරි ඉගෙන ගත්තෙහෙකි..
Fb account එකක් තිබ්බට ඒ ජරාවට යන්න හිතෙන් නැහැ දැන් ..

ඉතින් දැන් නම් එන්නේ ඉතින් වැඩකට ඇති දෙයක් ඉගෙනගන්න fun දෙයක් ආතල් එකක් ගන්න. මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා 
සියරටදේ සිරිසැප දේ. අපේ රටේ අපේ කොල්ලෙක්ගේ වැඩක්, අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැනක් වගේම Facebook වැඩිය භාවිතයක් නැති වීම![]()