OBA ELAKIRIYATA PAMINEEMATA HETHUWA

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    2007 idala inne magul email id wala password amathaka una nisa user name thunak hadanna una. FB anan manan innawa wage nemei meeke amuthu athal ekak thiyanawa. heethuwa time pass karanna deyak igana ganna gaman
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මම ආවෙ පාර වැරදිල එනකොට පට්ට tread ටිකක් තිබුන එහෙම දිගටම බලාගෙන fun එකේ අවුරුද්දක් විතර මේකෙ රවුම් ගහ ගහ ඉන්නකොට තේරුනා ⁣මේකෙ වටිනාකම ඊට පස්සෙ මමත් මෙම්බර් කෙනෙක් වුනා....

     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුලින්ම ආවෙ සින්දු බාන්න 2007 දි විතර. පරණ account එකේ කසිකබල් නමක් තිබුනේ පස්සේ මේක හදාගත්තා ;) ඉතින් දැන් නම් එන්නේ ඉතින් වැඩකට ඇති දෙයක් ඉගෙනගන්න fun දෙයක් ආතල් එකක් ගන්න. මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා :)
    මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා.
    මමත් ඔය හේතුව නිසා තමයි මචන් EK එකට ආවේ.
    :yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒක නෙමෙයි මචන්. උඹ ඇයි මේ ත්‍රෙඩ් එක jokes කැටගරි එකේ දැම්මේ.:rolleyes: