හෙහ්... හෙහ්....
අර වොක්සාවැගන්...ගේනව කිව්වෙ,
ඇයි රැකියා 1000000 දෙනව කිව්වෙ,
මේ සර් නේද?
ටික දවසක් ඉඳපන්. එදාට උබ මේ කතාව කියන එකක් නැහැ. ප්රදානම ප්රශ්නේ පහුගිය රජය සමයේ අධික පොලියට ගත්ත ණය දැන් ගෙවන්න වෙලා තියෙන්නේ වත්මන් රජයට. අධික පොලියට ණය ගත්තත් එකෙනුත් මුන් හොරා කාල. මේවා පියවන්න ඕනේ ඉස්සලාම.




