රුපියල්_6160

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හෙහ්... හෙහ්....
අර වොක්සාවැගන්...ගේනව කිව්වෙ,
ඇයි රැකියා 1000000 දෙනව කිව්වෙ,
මේ සර් නේද?

ටික දවසක් ඉඳපන්. එදාට උබ මේ කතාව කියන එකක් නැහැ. ප්‍රදානම ප්‍රශ්නේ පහුගිය රජය සමයේ අධික පොලියට ගත්ත ණය දැන් ගෙවන්න වෙලා තියෙන්නේ වත්මන් රජයට. අධික පොලියට ණය ගත්තත් එකෙනුත් මුන් හොරා කාල. මේවා පියවන්න ඕනේ ඉස්සලාම.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    13124639_993704014040988_835630746027868899_n.jpg
    Me koheda ban? Library eka langa paare mehema thanak dakala naha.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේ ගංගාරාමේ w d රාමනායක පාරේ තියෙන එක නෙමෙයි නේ
    එකත් මේ ගණන්
    හැබැයි කෑම නම් හොඳ නැහැ කියල සමහරු කියනවා
    කෑම රහයි වැඩිය දෙනවත් එක්ක
    රහ එන්න msg අහුරු අහුරු දානවා,ප්රිසිදුකම ටිකක් අඩුයි
    ෆ්‍රයිඩ් රයිස් එකේ එළවලු කෑල්ලක් එහෙං හොයන්න හරි අමාරුයි :baffled::baffled:

    Ela ohoma pot ekak dakalath naha ban, gihin balanna ona welawaka.

    ලොක්කයියට ට බඩගිනි හැදිලා :lol::lol:
    ඔහොම අඩු මිල ගණන් වලට එකක් තිබ්බා ඉස්සර ඉසුරුපායේ කැන්ටිම
    දන් එතන එක නෑ
    නුගේගොඩ රේල් පාර පයින කොට රාජගිරිය පැත්තට (නුගේගොඩ ඉලෙක්ට්‍රිකල් ලයිට් බඩු ෂොප් එක තියෙන්නේ ) හම්බෙන පලවෙනි පාරේ ඇතුලේ තිබ්බේ
    එතනට ආවම හැබැයි ගණන් ටිකක් වැඩිවුනා
    කලින් තැන ඉසුරුපායේ සැහෙන අඩුයි
    හැබැයි කෑම එකේ කොලිටිය නම් හොඳටම තියෙනවා

    දන් එතනිනුත් කොහාට හරි ගිහිල්ලද දන්නේ නෑ :baffled::baffled:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මේ ගංගාරාමේ w d රාමනායක පාරේ තියෙන එක නෙමෙයි නේ
    එකත් මේ ගණන්
    හැබැයි කෑම නම් හොඳ නැහැ කියල සමහරු කියනවා
    කෑම රහයි වැඩිය දෙනවත් එක්ක
    රහ එන්න msg අහුරු අහුරු දානවා,ප්රිසිදුකම ටිකක් අඩුයි
    ෆ්‍රයිඩ් රයිස් එකේ එළවලු කෑල්ලක් එහෙං හොයන්න හරි අමාරුයි :baffled::baffled:

    මේ ඒක තමයි. අපෝ කෑම නම් අන්තිමයි. මුලින් කනකොට හිතුනේ මාර පොට් එක කියලා.(ඔෆිස් එකේ පියන් කෑම ගෙනාවේ). ගිහිල්ලා කනකොට තමයි එපා උනේ. msg දානවා කෑමට. දාන්නේ එලවලුද තනකොලද හිතාගන්න බෑ. කන්න එපා ඕකෙන්.:angry::angry:
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    ටික දවසක් ඉඳපන්. එදාට උබ මේ කතාව කියන එකක් නැහැ. ප්‍රදානම ප්‍රශ්නේ පහුගිය රජය සමයේ අධික පොලියට ගත්ත ණය දැන් ගෙවන්න වෙලා තියෙන්නේ වත්මන් රජයට. අධික පොලියට ණය ගත්තත් එකෙනුත් මුන් හොරා කාල. මේවා පියවන්න ඕනේ ඉස්සලාම.

    ඒකනේ බන්. උබට තේරෙන දේ උබලගේ ලොක්කාට තේරෙන්නේ නෑනේ. බලපන් කෝටි ගනන් වටින කාර් ගේනවා, බිල්ඩින්ග් වලට නිකන් සල්ලි වියදම් කරනවා. පොඩ්ඩක් තේරුම් කරලා දීපන්කෝ. හැමදාම කලින් ආන්ඩු බයිලා ගහන්න බෑ:rolleyes::rolleyes: