photo වැඩ්ඩෝ

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    කොහොමද මචන්ලා ඔය වෙඩින් එකට ගන්න ෆොටෝ වල එහෙම පසුබිම බොදවෙන්න ගන්නේ
    කැමරා එකේ ඔප්ෂන් එකක්ද? හොටෝෂොප් ද ?
    තව අපේ කැමරා වලින් ෆොටෝ ගන්නවට වඩා photographers ලා ගන්න ෆොටෝ colorful එහෙම ගන්නේ කොහොමද?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හොටෝෂොප් :nerd::nerd:

    d79e5038b4fedcb51f1104270b75c77d_kill-me-now-mem-by-kill-me-now-memes_224-284.jpeg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැමරාවෙ ලෙන්ස් එකේ ඇපචර් එකේ අගය පුලුවන් තරම් අඩු කරාම ඒ කියන්නේ ඇපචර් එක පුලුවන් තරම් ඇරියම මේ ඔය වගේ වැටේ බොද කරල පොටෝ ගන්න පුලුවන්....

    මේ ටික බලන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1789440
    http://www.elakiri.com/forum/showthread.php?t=1789895
    http://www.elakiri.com/forum/showthread.php?t=1791412
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කැමරාවෙ ලෙන්ස් එකේ ඇපචර් එකේ අගය පුලුවන් තරම් අඩු කරාම ඒ කියන්නේ ඇපචර් එක පුලුවන් තරම් ඇරියම මේ ඔය වගේ වැටේ බොද කරල පොටෝ ගන්න පුලුවන්....

    මේ ටික බලන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1789440
    http://www.elakiri.com/forum/showthread.php?t=1789895
    http://www.elakiri.com/forum/showthread.php?t=1791412

    ah kukku mami dakka kal!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah kukku mami dakka kal!

    දැන් එලකිරි එවෙනවා අඩුයි බන්.. තව ටික කාලයක් යද්දි ඒකත් නැත්තටම නැති වෙයි... එලකිරි කියල දෙයක් තිබ්බා කියල අතීතයක් තියෙයි.. එලකිරි යාලුවො ටිකක් හිටිය කියල අතීතයක් තියෙයි. කාලෙ ගත වෙයි. අපි නාකි වෙයි..:P:P:P:P:baffled::baffled::baffled:
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    කැමරාවෙ ලෙන්ස් එකේ ඇපචර් එකේ අගය පුලුවන් තරම් අඩු කරාම ඒ කියන්නේ ඇපචර් එක පුලුවන් තරම් ඇරියම මේ ඔය වගේ වැටේ බොද කරල පොටෝ ගන්න පුලුවන්....

    මේ ටික බලන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1789440
    http://www.elakiri.com/forum/showthread.php?t=1789895
    http://www.elakiri.com/forum/showthread.php?t=1791412

    Thank you. Godak dewal igena gaththa
    Rep +
     
    • Like
    Reactions: Kumara456

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    cam aken krnna puluwan

    Rep + dunna...