Edge vs Chrome

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,744
    93
    මාත් යුටියුබ් සීන් එකට නම් බ්‍රෙව් තමා පාවිච්චි කරන්නේ
    ඒත් කොච්චර රැම් කෑවත් තාම ක්‍රෝම් එකෙන් ගැලවෙන්න බැරි උනා
    chrome eke vertical tabs naha, address bar eka mahatha wadi compact karannath baha. screen eke ida godak apathe yanawa, oya nisa set wenne naha.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,400
    1,568
    113
    Oceania
    browser profile 15 witara use karala balalama kiyapan mokadda hoda kiyala. edge still cannot hadle it without bugs.
    dan ahannepa browser profile eken mokadda wenne kiyala.
     
    • Like
    Reactions: NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    මටනම් Brave මගුල පේන්න බෑ. මොකක්ද මන්ද හේතුව, සෙට්ම නෑ. හෙන බෝල්ට්වෙයාර් ගොඩක් එක්ක බොරු හයිප් බ්‍රවුසරයක් කියල තමා තේරෙන්නෙ.
     
    • Sad
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මටනම් Brave මගුල පේන්න බෑ. මොකක්ද මන්ද හේතුව, සෙට්ම නෑ. හෙන බෝල්ට්වෙයාර් ගොඩක් එක්ක බොරු හයිප් බ්‍රවුසරයක් කියල තමා තේරෙන්නෙ.
    BS

    Been using it for more than a year
    Nothing to complain
    Bestest browser so far ...

    Mmmh, they recently launched brave nightly and it's the best for YouTube ( background play + ad block )
     
    • Like
    Reactions: War Fighter

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මැක් එකේ Chrome එකේ power optimization වල හෙනම අවුලක් තියනවා
    දැන් මාසෙක විතර ඉඳන් ලැප් එකේ බැටරි ලයිෆ් එක ටිකක් අඩු වෙලා වගේ තේරුනා, ඒ තරං හිතුවෙන් නැහැ. ඒත් ලඟදි ඕක බලන්න ඕන කියලා පොඩ්ඩක් හොයලා බැලුවම සෑහෙන ලොකු entergy එකක් Chrome එකට යනවා, දැන් ඒක අයින් කරලා Safari/FF දෙකට ෆුල් switch උනා. දැන් ප්‍රශ්නෙ හරි

    මේක බග් එකක් වෙන්න ඕන මොකද මගේ office mac එකේ ඔහොම ප්‍රශ්නයක් නැහැ.
     
    • Like
    Reactions: War Fighter