Edge vs Chrome

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    මටත් ඕක නෝටිස් වෙලා තියෙන්නේ. Edge එකේ සමහර ටැබ් දවසම වගේ දාලා තියෙන්නේ, ලොකු ලෝඩ් එකක් රැම් එකට නෑ, ලොකු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්.

    but Firefox user for around 15yrs
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    Chrome එක නං ගු හැළියක් වෙලා තියන්නේ මටත්. Chrome ඇන්ඩ්‍රොයිඩ් එක අවුලක් නැද්ද උබල ට. වෙබ් pages වල හරියට scorll වෙන්නේ නැනේ ළඟකදී ඉඳලා
    Ade meka ios walath thiyenava ban mama hithuwe iOS wala awulak kiyala😒
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Brave is the king of All
    මාත් යුටියුබ් සීන් එකට නම් බ්‍රෙව් තමා පාවිච්චි කරන්නේ
    ඒත් කොච්චර රැම් කෑවත් තාම ක්‍රෝම් එකෙන් ගැලවෙන්න බැරි උනා
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලින්ම කියන්නෝනේ මම බර පන්තියෙන් ක්‍රෝම් බැතිමතෙක්. ඒත් මට දැන් දැන් ෆීල් වෙනවා Edge එක ස්මූත් කියලා ක්‍රෝම් එකට වඩා. උඹලට එහෙම දැනිලා නැද්ද? හෙවි ලෝඩ් එකක් ටැබ් ගාණක් හැඩල් කරද්දි උනත්, බ්‍රවුස් වෙන ස්පීඩ් එකේ උනත්. කලින් egde එක ගොන් පාට් එකට තිබ්බට දැන් පට්ටම ස්මූත් වෙලා. පෙලක් වෙලාවට ෆයර්ෆෝක්ස් එකටත් වඩා සුපිරි වගේ දැනෙනවා හැබැයි මොකක්දෝ මන්දා කරුමයක් තියෙනවා තාමත් ක්‍රෝම් එක සිම්පල් වගේ පේනවා. Edge එකේ ඉන්ටෆේස් එකේ අවුලක් නිසාද මන්දා ඩිෆෝල්ට් දාන්න හිතෙන් නෑ. අපි ක්‍රෝම් එකට ඇබ්බැහි උන සීන් එකක්ද යන්නේ. උඹලගේ අත්දැකීම කොහොමද. ලැප් එක දුවන්නේ 16gb වලින්. ඩෙස්ක්ටොප් එක දුවන්නේ 32gb වලින්. එහෙම උනත් පෙලක් තැන් වල ක්‍රෝම් එක අඩනවා කෑෂ් නැතිව උනත්

    Matat okama tiyenawa
    Tabs 60k 100k open wenawa ram eka kare
    Edge hoday wage ban
    32GB gahalat same nam wena browser maeu wenawa
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    Chrome එක නං ගු හැළියක් වෙලා තියන්නේ මටත්. Chrome ඇන්ඩ්‍රොයිඩ් එක අවුලක් නැද්ද උබල ට. වෙබ් pages වල හරියට scorll වෙන්නේ නැනේ ළඟකදී ඉඳලා
    මම හිතුවෙ ෆෝන් එක ලැග් වෙනව කියල!
     
    • Like
    Reactions: NRTG and vgp