එතකොට සුදු රත්තරං පවුමකට වඩා කහ රත්තරං පවුමක ගාණ වැඩිද ? (එකම කැරට් ගාන තියෙන)


කැරට් කියල බර මනින් ඒකකයකුත් තියෙනව. කැරට් 5ක් ග්රෑම් 1යි.
එතකොට රත්තරං කැරටුයි, බර මනින කැරටුයි කියන්නෙ දෙකක් නේද..


සුදු රත්තරනුයි, කහ රත්තරනුයි එකම කැරට් ගාන වෙන්න බෑනේ බන්.වෙනත් ලෝහ වර්ග විදියට තඹ, සින්ක් හෝ නිකල් එකතු කරලා සුදු රත්තරන් හදන්නේ කියලා පෝස්ට් එකේම තියෙනවා.හරියට අවදානයෙන් කියවපන්.
ඇයි හත්දෙයියනේ උබ මේ පෝස්ට් එක හරියට කියවලා නෙමෙයිද ප්රශ්න අහන්නේ.ඔය තියෙන්නේ බන් කැරට් එකක් ගෑම් 0.20යි කියලා.ඒක ඉස්සර ඔය වගේ කුඩා ප්රමාණයේ බර මනින්න තමයි යොදාගෙන තියෙන්නේ.![]()
තොට මං අහල තියෙන ප්රශ්න දෙක තේරෙනවද ?සුදු රත්තරනුයි, කහ රත්තරනුයි එකම කැරට් ගාන වෙන්න බෑනේ බන්.වෙනත් ලෝහ වර්ග විදියට තඹ, සින්ක් හෝ නිකල් එකතු කරලා සුදු රත්තරන් හදන්නේ කියලා පෝස්ට් එකේම තියෙනවා.හරියට අවදානයෙන් කියවපන්.
ඇයි හත්දෙයියනේ උබ මේ පෝස්ට් එක හරියට කියවලා නෙමෙයිද ප්රශ්න අහන්නේ.ඔය තියෙන්නේ බන් කැරට් එකක් ගෑම් 0.20යි කියලා.ඒක ඉස්සර ඔය වගේ කුඩා ප්රමාණයේ බර මනින්න තමයි යොදාගෙන තියෙන්නේ.![]()


අනෙ පලයං යන්ඩ
හත්දෙයියනේතොට මං අහල තියෙන ප්රශ්න දෙක තේරෙනවද ?
පල යන්ඩ හත්දෙයියන්ගෙ පොන්නය
Carat සහ Karat දන්නෙ නැති අවලමා![]()
සොරි මචන්.මන්ද මානසික පුද්ගලයෙකුගේ ප්රශ්න වලට උත්තර දෙන්න ගියාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.තනිකරම මගේ වැරැද්ද.

මට ගන්ඩ ඕන කැරට් (Karat) 14 පවුම් දෙකේ මුද්දක්
එතකොට කහ රත්තරං එකද? සුද රත්තරං එකද? රෝස් ගෝල්ඩ් එකද? කොල රත්තරං එකද? ගණන් අඩුම?
එහෙම ඇහුවොත් තේරෙනවද ?


උබ එහෙමද ඉස්සෙල්ල ඇහුවේ ? තෝ ඇහුවේ සුදු එකයි කහ එකයි ගැන.කහ එක කියන්නේ පිරිසිදු රත්තරන් එක.දැන්නේ උබ හරියට ප්රශ්නේ අහලා තියෙන්නේ.තාමත් ප්රශ්නේ වරදක් තියෙනවා.කහ එකත් එක්ක අනිත් පාටවල ඒවා ගනන් ගන්න බෑනේ ඕයි.ඉතිං මන්ද මානසික නෙමෙයිද ?![]()
කහ රත්තරන් කියන්නෙ පිරිසිදු ගෝල්ඩ් වලට විතරක් නෙමේ..
කැරට් 9 ඉඳං කහ රත්තරන් තියෙනව

යකෝ මෙතන කහ රත්තරන් කිව්වම, උබ කියන්නේ කලවම් එකටයි කියලා අපි දන්නවද ? උබේ හිත කියවන්න බෑනේ අපිට.හරියට ප්රශ්න අහපන්.රෙද්ද. 

හායකෝ මෙතන කහ රත්තරන් කිව්වම, උබ කියන්නේ කලවම් එකටයි කියලා අපි දන්නවද ? උබේ හිත කියවන්න බෑනේ අපිට.හරියට ප්රශ්න අහපන්.රෙද්ද.
![]()

