ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

ලක්ෂ 25කට අඩුවෙන් ගන්න පුළුවන් Automatic Transmission වාහන මොනවද ?
ජපන් එකක් ගන්න තමයි ගොඩක් කැමති .
2002 න වගේ පස්සේ එකක් තමයි බැලුවේ

දැන්ට මම හිතාගෙන ඉන්නේ මේ ටික. උබලගේ අදහස් කියහල්ලකෝ

Toyoa Passo 2005

මේක තමයි ගන්න ලොකු කැමැත්තක් තියෙන්නේ. මේකේ තෙල් එහෙම කොහමද ? හොදට ඉඩ තියෙනවා කියල කිව්වා . Alto එක වගේ තෙල් කරේ නැති වුනාට කමක් නැහැ Traffic එකේ 12-13ක් වත් කරනවනම් හොදයි. මේකේ parts/maintenance එහෙම කොහමද ගණන් . පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද ?
එළකිරියේ එක්කෙනෙක් නම් කිව්වා මේක හොදයි එයා පාවිච්චි කරනවා කියලා

Nissan March ak12 2007
මේකෙත් තෙල් කිරිල්ලනම් ගොඩක් අඩුයි තමයි. එත් හොද වාහනයක්

Suzuki Swift 2004
මේකෙත් තෙල් කිරිල්ලනම් ගොඩක් අඩුයි තමයි

Viva Elite 2012
ජපන් නම් නෙමෙයි. එත් ලග අව්රුද්දක් ගන්න පුළුවන්. තෙල් එහෙමත් කරනවා හොදට කියල යාලුවෝ කිව්වා


මට මේ ටිකෙන් ගන්න හොද එකක් කියහන්කෝ
Passo එක ගැන මොකද කියන්නේ
සාමාන්යෙන් තෙල් කරන maintenance වලට ලොකු වියදමක් නැති වාහනයක් ගන්න බැලුවේ
ජපන් එකක් ගන්න බැලුවේ ටිකක් විකුණගන්න වුනත් ලේසි හින්ද . ඉන්දියන් එකකට වැඩිය ජපන් එකක් ගන්න තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ

උදව්වක් දියල්ල
 
  • Like
Reactions: Roxxx

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ඇමරිකාවේ එංගලන්තේ ඩොලර් 85කට විකුනන පරන ජපන් වාහන කසිකබල් බලට ලංකාවේ ඩොලර් විසිදාහක් දීහන්කො
 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Passo Eke Me Red Circle karala Thiyena Thana Athin Poddak Bara Dapan, Pok Gala Papdama wage Yata Yanawa Thahaduwa

    18486145_126167481280099_4031997915609599194_n.jpg
     
    Thanks machan
    Sri Lankan < .......<.....<...<.....<..<..< Chinese < Indian < Japan
    Understand?
    :yes::yes::yes:
    Viva Elite 2013 - Auto

    1k 21 a kata wage goda dagnna balanna.
    10000ta wada aduwen duwapuwa tiyanawa. Tires waling balatha haki.

    Dum sahathika 1a campare karala balanna.
    21 kata wage nam amarui wei ne machan
    Passo Eke Me Red Circle karala Thiyena Thana Athin Poddak Bara Dapan, Pok Gala Papdama wage Yata Yanawa Thahaduwa

    18486145_126167481280099_4031997915609599194_n.jpg
    Mehema scene ekak danan hitiye naha ne bun mama sirada ?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Passo eka market ne lankawe ai kynda nm danne ne..bt vitz ekata samanakam tbbata vitz tharm market ne....vitz 1.3 first gen ekak hari swift eka hari blnda...aluth nisa peruda kelisa ekath aulak nathi wei
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    විල්සන් මාමා;21632418 said:
    Thanks machan

    :yes::yes::yes:

    21 kata wage nam amarui wei ne machan

    Mehema scene ekak danan hitiye naha ne bun mama sirada ?

    Sirada, Nadda balanna, Poddak Ethanta Atha Tiyala Bara karala Balapan Passo ekak Lagata gihin
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape gedara mulinma tibbe Elite eka
    full option tiyena hoda vehicle ekak.
    Eth passata bara dammama pahath wenawa hodatama..
    meka aul family vehicle ekak widiyata nam

    march beetle eka eeta passe
    AK 12 kiyanne eka neda podi model eka nemeine?
    :confused::confused::confused::confused:
    meke aulak na elite ekata wada nam thel kala.
    10-14 athara wage.
    elite eke 8-12 athara wage kale..

    dan tiyenne passo ekak. oya vehicle tibba 3ma auto..
    meka nam mata aul wage.
    march eka wage kandu adinne na. elite ekath kandu adinawa madi
    1000 CC nisa. march beetle eka 1300 CC
    anika AC ekath madi passo eke..
    :baffled::baffled::baffled:
    pitipasse leg space eka nam hodata tiyenawa..
     
    Last edited: