හාර කෝටියේ අන්තිමට මොකක් වෙයිද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,588
    1,125
    113
    Android
    හාර කෝටියේ අන්තිමට මොකක් වෙයිද?

    අඩේ හාර කෝටිය දැන් හොදම හරිය.

    උබල හිතන්නේ මොකක් වෙයිද අන්තිමට?

    ලාල්ට අබිශේකා ලැබෙයිද? නැත්නම් අර වත්තේ කෙල්ල ලැබෙයිද?
    රන්ජියට මොකක් වෙයිද?
    නැපෝලියන්ට මොකක් වෙයිද?
    අභිෂේකා බදින්න ඉන්න ඩිලාන්ට මොකක් වෙයිද?

    කියමු බලන්න.:D:D:D:D

    Hara_Kotiya.jpg

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව්ව කොහොම ඉවර වෙයිද කියල හදන උන්වත් දන්නේ නෑ.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අභීෂේකගේ යාලුවාට රඟපාන කෙල්ල තමයි මේ පාර රූපවාහිනියේ අවුරුදු කුමාරි තරඟයේ දෙවැනි තැන ගත්තේ.....මේ ලඟදි දවසක වසන්තම් ටිවි එකේ ෆිල්ම් එකක් ගියා වත්තක ජිවත් වෙන පරණ පත්තර යකඩ එකතු කරන කොල්ලෙකුටත් මෙහෙම කලු සල්ලි තොගයක් ලැබිලා....ඒ සල්ලි නිසාම උගේ ජිවිතට මාරම විදියට කරදර එනවා...තමන්ගේ යාලුවා පවා නැති වෙනවා...අන්තිමට ආදරය කරපු කෙල්ල පවා නැති වෙන්න යනවා....මැරයන්ගෙන් කරදර වෙනවා..අන්තිමට කොල්ලා ඒ ලැබුණු සල්ලි පොලිසියට භාර දෙනවා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් දෙන මුදල් තැග්ග පවා ගන්නේ නෑ....මේ කතාවෙත් මට හිතෙන විදියට නම් ලාරා,ඩින්කා,රංජි මේ තුන් දෙනාට මේ සල්ලි නිසා කරදර වෙන්න පුළුවන්....මොකද මේ සල්ලි නිසා මේ තුන් දෙනාගෙන් කවුරු හරි හොද ජිවිත ගත කරන තැනට නාට්‍ය එනවා කියන්නේ ඒක නරක ආදර්ශයක් වෙන්න පුළුවන් නිසා......අවසාන මොකක් වුනත් ස්වර්ණවාහිනිය නම් පට්ට ගානක් හොයාගන්නවා ඇති නාට්‍ය අස්සේ දාන වෙළඳ දැන්වීම් තොගයෙන් ....විනාඩි 30න් කතාව යන්නේ විනාඩි 10කටත් අඩු කාලයක් නිසා......
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    dilan thama hara kotiye maha mola karu :yes::yes::yes::yes:

    ranjiya abishekawa badinawa
    dinka dili ekka panala yanawa
    lara abishekage amma ekak set wenawa
    abisheka ge thaththa abishekage yaluwa wa rape karanawa
    dilan arunita mangala yojanawak genawa

    අප්පටසිරි......සිරාවට එහෙමද ආස......
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ

     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    • ඩිලාන් කොටි හතර උස්සන්න සම්බන්ධයි. ඌ නැපෝලියන්ගේ සගයෙක්.
    • සමහර විට අභිෂේකා ඩිලාන් අතින් ගාතනය වන්න පුළුවන්.
    • අභිශේකාගේ තාත්තා ලාරා සහ ඩින්කා පිලිබඳ පැහැදිලා කොටි හතරම පරිත්‍යාග කරන්න පුළුවන්.
    • රන්ජියටත් ලාරලා සලකයි. රන්ජියා සහ චුටා ලාරලාගේ බලු කුක්කෝ වෙයි අන්තිමට
    • ඩිලාන් සහ නැපෝලියන් සෙට් එක පොලිසියෙන් වෙඩි කා පරලොව යයි.
    • ලාරා දිලීව කසාද බඳියි.
    • ඩින්කා අභිශේකාගේ නංගිව බඳින්නත් බැරි නැහැ.
    මේ කතා වස්තුව ඇදෙනවා වැඩියි වගේ නමුත් රසවත්. අර සිදු කියලා ජරාවක් යනවා. කොහේ යනවද කියල කවුරුවත් දන්නේ නැහැ. පටන් ගත්ත විදිහයි දැන් යන විදිහයි බැලුවම හිනහත් යනවා. මම නම් සිදු බලන එක සම්පුර්නයෙන්ම නවත්වලා ගොඩක් කල්. එත් අහබු ලෙස යාලුවෙක් ගේ ගෙදරදී දවස් කිහිපයකට කලින් එකක් බැලුන. හද්දම චාටර්.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩිලාන් කොටි හතර උස්සන්න සම්බන්ධයි. ඌ නැපෝලියන්ගේ සගයෙක්.
    සමහර විට අභිෂේකා ඩිලාන් අතින් ගාතනය වන්න පුළුවන්.
    අභිශේකාගේ තාත්තා ලාරා සහ ඩින්කා පිලිබඳ පැහැදිලා කොටි හතරම පරිත්‍යාග කරන්න පුළුවන්.
    රන්ජියටත් ලාරලා සලකයි. රන්ජියා සහ චුටා ලාරලාගේ බලු කුක්කෝ වෙයි අන්තිමට
    ඩිලාන් සහ නැපෝලියන් සෙට් එක පොලිසියෙන් වෙඩි කා පරලොව යයි.
    ලාරා දිලීව කසාද බඳියි.
    ඩින්කා අභිශේකාගේ නංගිව බඳින්නත් බැරි නැහැ.

    උඹත් ඕක බලනවද ? :confused: :confused:
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ

    උඹ හරි බෝරිං බං. මිනිහො මිනිහො ගානව එච්චරයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ

    :lol::lol::lol::yes::yes:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ

    මුනුත් නිකන් ගෑනු වගේ. උන්ටත් වැඩක් නැතිනිසා ඕවා කියව කියව ඉන්නවා