Cyprus Citizenship

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    මට සෛය්ප්‍රස් වල අගමැති කම දෙන්නත් කතා කරා මන් ගියේ නෑ , අපේ රටට බ බ බ අපි ආද්රෙයි

    sinhala ponnayek nam lankawema hitapan hodata thiyena ratawal & jathin winasa karanne nathuwa
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    2 million euro kiyanne koti 32k ne oii.. koti 32k thiyagena pitarata yanna mokatada.. mehe sapata inna puluwanne

    Usa or canada usd 500,000 investment ekakin paninna puluwan.
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    ඉතින් බන් ඔච්චර සල්ලියක් තියේ නම් ඕන රටකට විසිට් වීසා ගන්න එක ගේමක් නෙවෙයිනෙ ලංකාවෙ පාස්පෝට් වුණත්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගිහිං අපිව සිහි කල්ල ඔටු කපුටු දානයක් වත් දියං නැන්දියෝ :sorry: :sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mata crore 33 k tibbanam,mama money fd daala interest eken forever fun gannawa. Crore 30 k dammath 10 % interest ekata anually crore 3 k so monthly 2.5 M per month.

    FD is a joke,

    lankawe inflation rates uba dannawda?

    http://www.tradingeconomics.com/sri-lanka/inflation-cpi

    FD danwata wada hodai aduma gane real estate wala invest karanwa,

    Cyprus wala unat real estate investment ekak tamai un illane, after 3 years u can reduce it to just 300k,

    godak un htianne 2m nikam dila citizen ganna hadanwa kyla :rolleyes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් ඔච්චර සල්ලියක් තියේ නම් ඕන රටකට විසිට් වීසා ගන්න එක ගේමක් නෙවෙයිනෙ ලංකාවෙ පාස්පෝට් වුණත්

    with EU passport, u get right to live work study any country in EU ,