මේ recording එක අහන්න. mobitel උන් කරන මහ බලු වැඩක් බන්.
මන් හිතන්නේ මොබිටෙල් උන් විතරක් නෙමේ මේ වැඩේ කරන්නේ.
මේකයි සින් එක.
අපි මොබයිල් ඩේටා වලින් internet යනකොට එක එක මගුල් විකාර service activate වෙලා සල්ලි කැපෙනවා. මට විතරක් නෙමේ තව ගොඩක් දෙනෙක්ට මේක වෙලා ඇති.
එත් කාටවත් හිතෙන්නැද්ද කොහොමද එහෙම සල්ලි කැපෙන්නේ කියල.
අපි කිසිම service එකක් activate කරන්න කියල ඉල්ලන්නෙත් නැතුවම automatically service activate වෙලා අපෙන් සල්ලිත් කපාගන.
අපි request කරලා නම් සල්ලි කොහොම කපගත්තත් අවුලක් නෑ මොකද එක අපි request කරලනේ. එත් මුන්ගේ මේ බලු වැඩේ මුන් කරන්නේ අපිත් දන්නෙම නැතුව අපෙන් එක එක service වලට කියල සල්ලි කපාගන්න එක.
Etisalat උනුත් මේකම කරලා

Last edited: