සිංහල සිනමාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් සුභ ලකුනක් මේක.. ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා. ඒ අයගෙන් වැඩ ගන්නේ නැති එකයි ප්රශ්නේ. ගොන්ජලා එහෙම සිනමාව බදු ඇරන් ඉන්නේ. හොද හැකියාවන් තියෙන නවකයෝ ඉන්නවා. ඒ වගේම VFX වලින් වැඩ දාන පට්ට කොල්ලෝ ඉන්නවා. ගොන්ජලා බන්ජලා නැතුව වැඩ දන්න අයගෙන් මේ විදියට වැඩක් ගත්තා නම් අපේ සිනමාවත් යම්කිසි දවසක Bollywood වලට නොදෙවෙනි වෙන්න පුළුවන්![]()

ranjage kaale iwarai ban.gon joke walata minissu dan kamathi naha.
ranja dan act karanne FB eke.