හිතවතුනේ, තවමත් SalaryCal.lk domain name එක මට ලබාගන්න බැරිවුනා.
LK Domain Registry එකට Order කරලා සල්ලි ගෙවලා දැනට සති දෙකක් වෙනවා.
මෙතනින් තමා Salary Cal එක තවමත් Access කරන්න පුලුවන්.
http://salarycal.exesmart.com/
පරන thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1796296
එත් මම ඔයාල කියපු හැම දෙයක්ම එකතු කරල Salary Calculator එක තවත් අපූරුවට අලුත් කරා. ඇලුත් ගොඩාක් දේවල් එකතු කරා.
Try it now
01. අලුත් Salary Items ඕනැ විදිහට Add කරගන්න
ඔයාගෙ Salary එකට ඔනැ විදිහට ලෙසියෙන් Earnings අරි Deductions හරි Add කරගන්න පුලුවන්. +New Item මත Click කරන්න. එවිට අලුත් පේලියක් ක්ශනිකව එකතු වෙනු ඇත.
Try it now
02. Earning එකක් ලෙස හරි Deduction එකක් ලෙස හරි ඉක්මනින් මාරු කරගන්න
Salary Item List එකෙ තියෙන ඔනෑම Salary Item එකක් Earning එකක් විදිහට හරි Deduction විදිහට හරි එක Mouse Click එකකින් මාරු කරගන්න. Salary Item එකට ඉදිරියෙන් තියෙන කුඩා කොල පාට බ්ට්න් එක Click කරන්න.
Try it now
03. ඔනෑම Salary Item එකක නම වෙනස් කරගන්න
Salary Item එකක පෙනෙන නම වෙනස් කරගනීමටනම් සාමාන්‍ය විදිහට ඒ නම උඩ Click කරන්න. එවිට ඔබට එය නැවත සකස් කරගන්න පුලුවන් වෙවි.
Try it now
04 EPF,ETF සහ Tax(PAYE) ගණනයට ගැනෙන ආකාරය
එක එක Companies වල EPF, ETF, Tax(PAYE) ගණනය කර ගැනීමට භාවිතා කරන salary items වෙනස්ය. එම නිසා ඔබට ඔබේ ආයතනයේ අකාරයට එක එක Salary Items වලින් ETF, EPF, Tax (PAYE) ගනනය කරන විදිහට ඒ ඒ salary item ඉදිරියෙන් තියෙන Options භාවිතා කරගෙන වෙනස් කරගන්න.
Try it now
05 අනවශ්‍ය Salary Items ඉවත් කරගන්න
දැන් ඉක්මනින් තම්න්ට ඕනැ නැති පෙලි ඉවත් කරගන්න පුලුවන්. ඒ ඒ Salary Item ඉදිරියෙන් තියෙන රතු කතිරය සහිත බටනය Click කරන්න
Try it now
06 ඔබගේ Pay Slip එක සූදානම් !
ඔබගේ Pay slip එක විස්තර සහිතව ස්වයන්ක්‍රීයව සකසා ගන්න පුලුවන්. GENERATE PAYSLIP බටනය උඩ Click කර payslip එකට අවශ්‍ය ඔබගේ විස්තර ලබාදෙන්න.
Try it now
07 ඔබගේ Pay Slip එක Print කරගන්න
ඉතා ලේසියෙන්ම Pay Slip එක Print කරගන්න ඔබටත් පුලුවන්. PRINT PAYSLIP බටනය උඩ Click කර අවශ්‍ය Printer Settings ලබාදෙන්න.
විශේෂයි.
Payslip එක Generate කරාට පසුව වුවද ඔබගෙ Salary items වල ඔනෑම වෙනසක් කර විට payslip එක ඒ විදිහට වෙනස් වෙවි.
Try it now
ඔබගේ අදහස් යෝජනා චෝදනා Comment කරනන්න. Bump කරන්න අන් අයගේ දැන ගැනීම පිනිස.
අපේ වැඩ බුකියේ Rate & Review කරන්න අමතක කරන්න එපා.




